එකම අංකේන් ටිකට් දෙකක්? 😅

lasankandy

Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    එකම අංකේ ටිකට දෙකේ සීන් එක ඇත්ත ද?

    018EB4AD-16F4-4AAE-A98F-3D312A22DE6A.jpeg
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,218
    67,588
    113
    Local lottery ekakwath online gatta ewa adila nane?vendorlagen gatta ewa witarai win karala tiyenne ai e
     
    • Like
    Reactions: lasankandy

    blue_in_rio

    Well-known member
  • ekak printout ekak da danne nane bun
    atal ekata dapu seen ekak da danne na

    ජාතික ලොතරැයි මණ්ඩලය මගින් අලෙවි කර දිනුම් ඇදීම සිදු කරන මහජන සම්පත එක සමාන ටිකට් පත් දෙකක් නිකුත් වී ඇති බවට සමාජ ජාලා වල ප්‍රචාරයවීමෙන් පසුව එම ආයතනයේ තාක්ෂණික අංශය විසින් එවැනි ටිකට්පත් නිකුත්ව ඇති බව

    පිළිගනු ලැබ තිබේ.ජාතික ලොතරැයි මණ්ඩලය කෙරෙහි ජනතාව දශක 06 ක් පුරා පැවති විශ්වාසය ගැටලුකාරී තත්වයට හෙළමින් එළිවූ
    මෙම දෝෂය මහජන සම්පත ටිකට් පත් මුද්‍රණය කරන රජයේ මුද්‍රණ සංස්ථාවේ අඩුපාඩුවක් බව සභාපති ලලිත් පියුම් පෙරේරා දන්වා ඇත.
    මෙය කිසි විටෙක සිදු නොවිය යුතු වරදක් බව ආයතනය අවධාරණය කර ඇති අතර යම් හෙයකින් මෙම ටිකට් පත් සදහා තාග්‍ය මුදලක් ලැබී ඇත්නම් එම ටිකට් පත් දෙක සදහාම අදාල තාග්‍ය වටිනාම ලබා දීමට කටයුතු කරන බවද දන්වා ඇත.

    https://www.gossiplankanews.com/2021/01/mahajana-sampatha-same-two-tickets.html
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,897
    10,493
    113
    In the eyes of my girl

    ohoma karala madi okata fine ekak gewanna one
     
    • Like
    Reactions: lasankandy

    chinmak

    Well-known member
  • Oct 27, 2014
    9,761
    7,957
    113
    මෙන්න මෙතන...
    ජාතික ලොතරැයි මණ්ඩලය මගින් අලෙවි කර දිනුම් ඇදීම සිදු කරන මහජන සම්පත එක සමාන ටිකට් පත් දෙකක් නිකුත් වී ඇති බවට සමාජ ජාලා වල ප්‍රචාරයවීමෙන් පසුව එම ආයතනයේ තාක්ෂණික අංශය විසින් එවැනි ටිකට්පත් නිකුත්ව ඇති බව

    පිළිගනු ලැබ තිබේ.ජාතික ලොතරැයි මණ්ඩලය කෙරෙහි ජනතාව දශක 06 ක් පුරා පැවති විශ්වාසය ගැටලුකාරී තත්වයට හෙළමින් එළිවූ
    මෙම දෝෂය මහජන සම්පත ටිකට් පත් මුද්‍රණය කරන රජයේ මුද්‍රණ සංස්ථාවේ අඩුපාඩුවක් බව සභාපති ලලිත් පියුම් පෙරේරා දන්වා ඇත.
    මෙය කිසි විටෙක සිදු නොවිය යුතු වරදක් බව ආයතනය අවධාරණය කර ඇති අතර යම් හෙයකින් මෙම ටිකට් පත් සදහා තාග්‍ය මුදලක් ලැබී ඇත්නම් එම ටිකට් පත් දෙක සදහාම අදාල තාග්‍ය වටිනාම ලබා දීමට කටයුතු කරන බවද දන්වා ඇත.

    https://www.gossiplankanews.com/2021/01/mahajana-sampatha-same-two-tickets.html
    Thanikarama suduwak yanne oke..balapan eka dwsakata ticket wtrak kiyakda kiyala
     
    • Like
    Reactions: lasankandy

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,794
    1
    58,045
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ජාතික ලොතරැයි මණ්ඩලය මගින් අලෙවි කර දිනුම් ඇදීම සිදු කරන මහජන සම්පත එක සමාන ටිකට් පත් දෙකක් නිකුත් වී ඇති බවට සමාජ ජාලා වල ප්‍රචාරයවීමෙන් පසුව එම ආයතනයේ තාක්ෂණික අංශය විසින් එවැනි ටිකට්පත් නිකුත්ව ඇති බව

    පිළිගනු ලැබ තිබේ.ජාතික ලොතරැයි මණ්ඩලය කෙරෙහි ජනතාව දශක 06 ක් පුරා පැවති විශ්වාසය ගැටලුකාරී තත්වයට හෙළමින් එළිවූ
    මෙම දෝෂය මහජන සම්පත ටිකට් පත් මුද්‍රණය කරන රජයේ මුද්‍රණ සංස්ථාවේ අඩුපාඩුවක් බව සභාපති ලලිත් පියුම් පෙරේරා දන්වා ඇත.
    මෙය කිසි විටෙක සිදු නොවිය යුතු වරදක් බව ආයතනය අවධාරණය කර ඇති අතර යම් හෙයකින් මෙම ටිකට් පත් සදහා තාග්‍ය මුදලක් ලැබී ඇත්නම් එම ටිකට් පත් දෙක සදහාම අදාල තාග්‍ය වටිනාම ලබා දීමට කටයුතු කරන බවද දන්වා ඇත.

    https://www.gossiplankanews.com/2021/01/mahajana-sampatha-same-two-tickets.html
    ඔහොම කියල උන්ට බේරෙන්න දෙන්න හොඳ නෑ. උන්ට වංචාවට, නොසැලකිල්ලට නඩු පවරන්න ඕනෙ
     
    • Like
    Reactions: lasankandy

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    යට තියෙන බාර්කෝඩ් අංකෙ එකින් එකට වෙනස්වෙනවද?

    ඔව් බන් ඔය රත්තරන් බඩු දිනුම් ඇද්දේ කාලයක් ඕකට නේ.

    Oya ekak aduna nm dekaka salli ganna thibba bn

    :lol:

    ටිකට් කියන්නනේ මහ ප්‍රොඩාවක්. ඇදන්නැති අංක තමා දාන්නේ සර්කියුලේට් වෙන්න

    ඔව් බන් ඇදෙනවා කීවාට ඇදුන එකෙකුත් නෑ නේ. ලගදි

    ekak printout ekak da danne nane bun
    atal ekata dapu seen ekak da danne na

    ඇත්ත සින් එකක් ලු බන්.

    Local lottery ekakwath online gatta ewa adila nane?vendorlagen gatta ewa witarai win karala tiyenne ai e

    අනේ මන්දා

    මේ වගේ නම්බර් එකකට දිනුමක් තිබුනොත් තවත් ලෙඩක්

    දිනුම් නම් ලැබෙන්නේ නෑ බන්. කලින් අද්ද වලා නැති අංක ටික ප්‍රින්ට් කරලා දානවද කොහෙද. ඔය ගෙඩිය පිටින්ම අහු වෙලා තියෙන්නේ බන්.

    Bar code එක යට number එක same නේද?

    ඔව්

    මමත් ඕක දැම්ම බයියො මගේ ත්‍රෙඩ් බම්ප් කරන්නෙ නැහැනේ ඒක නිසා යට ගිහින්..:(

    හොර වැඩක් කරලා මාට්ටු උනාම නොන්ඩි නේ බන්. එකයි ඒ.....

    Ow oya seen eka aththa bn kalin thread ekakath mama dakka oka

    dxx ගේ ත්‍රෙඩ් එක වෙන්න ඇති
     
    • Like
    Reactions: PHBhagya and NRTG

    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,112
    113
    Leasing World
    ඔව් බන් ඔය රත්තරන් බඩු දිනුම් ඇද්දේ කාලයක් ඕකට නේ.

    :lol:

    ඔව් බන් ඇදෙනවා කීවාට ඇදුන එකෙකුත් නෑ නේ. ලගදි

    ඇත්ත සින් එකක් ලු බන්.

    අනේ මන්දා

    දිනුම් නම් ලැබෙන්නේ නෑ බන්. කලින් අද්ද වලා නැති අංක ටික ප්‍රින්ට් කරලා දානවද කොහෙද. ඔය ගෙඩිය පිටින්ම අහු වෙලා තියෙන්නේ බන්.

    ඔව්

    හොර වැඩක් කරලා මාට්ටු උනාම නොන්ඩි නේ බන්. එකයි ඒ.....

    dxx ගේ ත්‍රෙඩ් එක වෙන්න ඇති

    mn htnne bn hriyatama khmda danne na bn
     
    • Like
    Reactions: lasankandy