සීන් එක ඇත්තනම් ලොකු කේස් එකක් ඕක
ekak printout ekak da danne nane bun
atal ekata dapu seen ekak da danne na
ohoma karala madi okata fine ekak gewanna oneජාතික ලොතරැයි මණ්ඩලය මගින් අලෙවි කර දිනුම් ඇදීම සිදු කරන මහජන සම්පත එක සමාන ටිකට් පත් දෙකක් නිකුත් වී ඇති බවට සමාජ ජාලා වල ප්‍රචාරයවීමෙන් පසුව එම ආයතනයේ තාක්ෂණික අංශය විසින් එවැනි ටිකට්පත් නිකුත්ව ඇති බව
පිළිගනු ලැබ තිබේ.ජාතික ලොතරැයි මණ්ඩලය කෙරෙහි ජනතාව දශක 06 ක් පුරා පැවති විශ්වාසය ගැටලුකාරී තත්වයට හෙළමින් එළිවූ
මෙම දෝෂය මහජන සම්පත ටිකට් පත් මුද්‍රණය කරන රජයේ මුද්‍රණ සංස්ථාවේ අඩුපාඩුවක් බව සභාපති ලලිත් පියුම් පෙරේරා දන්වා ඇත.
මෙය කිසි විටෙක සිදු නොවිය යුතු වරදක් බව ආයතනය අවධාරණය කර ඇති අතර යම් හෙයකින් මෙම ටිකට් පත් සදහා තාග්‍ය මුදලක් ලැබී ඇත්නම් එම ටිකට් පත් දෙක සදහාම අදාල තාග්‍ය වටිනාම ලබා දීමට කටයුතු කරන බවද දන්වා ඇත.
https://www.gossiplankanews.com/2021/01/mahajana-sampatha-same-two-tickets.html
Thanikarama suduwak yanne oke..balapan eka dwsakata ticket wtrak kiyakda kiyalaජාතික ලොතරැයි මණ්ඩලය මගින් අලෙවි කර දිනුම් ඇදීම සිදු කරන මහජන සම්පත එක සමාන ටිකට් පත් දෙකක් නිකුත් වී ඇති බවට සමාජ ජාලා වල ප්‍රචාරයවීමෙන් පසුව එම ආයතනයේ තාක්ෂණික අංශය විසින් එවැනි ටිකට්පත් නිකුත්ව ඇති බව
පිළිගනු ලැබ තිබේ.ජාතික ලොතරැයි මණ්ඩලය කෙරෙහි ජනතාව දශක 06 ක් පුරා පැවති විශ්වාසය ගැටලුකාරී තත්වයට හෙළමින් එළිවූ
මෙම දෝෂය මහජන සම්පත ටිකට් පත් මුද්‍රණය කරන රජයේ මුද්‍රණ සංස්ථාවේ අඩුපාඩුවක් බව සභාපති ලලිත් පියුම් පෙරේරා දන්වා ඇත.
මෙය කිසි විටෙක සිදු නොවිය යුතු වරදක් බව ආයතනය අවධාරණය කර ඇති අතර යම් හෙයකින් මෙම ටිකට් පත් සදහා තාග්‍ය මුදලක් ලැබී ඇත්නම් එම ටිකට් පත් දෙක සදහාම අදාල තාග්‍ය වටිනාම ලබා දීමට කටයුතු කරන බවද දන්වා ඇත.
https://www.gossiplankanews.com/2021/01/mahajana-sampatha-same-two-tickets.html

ඔහොම කියල උන්ට බේරෙන්න දෙන්න හොඳ නෑ. උන්ට වංචාවට, නොසැලකිල්ලට නඩු පවරන්න ඕනෙජාතික ලොතරැයි මණ්ඩලය මගින් අලෙවි කර දිනුම් ඇදීම සිදු කරන මහජන සම්පත එක සමාන ටිකට් පත් දෙකක් නිකුත් වී ඇති බවට සමාජ ජාලා වල ප්‍රචාරයවීමෙන් පසුව එම ආයතනයේ තාක්ෂණික අංශය විසින් එවැනි ටිකට්පත් නිකුත්ව ඇති බව
පිළිගනු ලැබ තිබේ.ජාතික ලොතරැයි මණ්ඩලය කෙරෙහි ජනතාව දශක 06 ක් පුරා පැවති විශ්වාසය ගැටලුකාරී තත්වයට හෙළමින් එළිවූ
මෙම දෝෂය මහජන සම්පත ටිකට් පත් මුද්‍රණය කරන රජයේ මුද්‍රණ සංස්ථාවේ අඩුපාඩුවක් බව සභාපති ලලිත් පියුම් පෙරේරා දන්වා ඇත.
මෙය කිසි විටෙක සිදු නොවිය යුතු වරදක් බව ආයතනය අවධාරණය කර ඇති අතර යම් හෙයකින් මෙම ටිකට් පත් සදහා තාග්‍ය මුදලක් ලැබී ඇත්නම් එම ටිකට් පත් දෙක සදහාම අදාල තාග්‍ය වටිනාම ලබා දීමට කටයුතු කරන බවද දන්වා ඇත.
https://www.gossiplankanews.com/2021/01/mahajana-sampatha-same-two-tickets.html
යට තියෙන බාර්කෝඩ් අංකෙ එකින් එකට වෙනස්වෙනවද?
Oya ekak aduna nm dekaka salli ganna thibba bn

ටිකට් කියන්නනේ මහ ප්‍රොඩාවක්. ඇදන්නැති අංක තමා දාන්නේ සර්කියුලේට් වෙන්න
ekak printout ekak da danne nane bun
atal ekata dapu seen ekak da danne na
Local lottery ekakwath online gatta ewa adila nane?vendorlagen gatta ewa witarai win karala tiyenne ai e
මේ වගේ නම්බර් එකකට දිනුමක් තිබුනොත් තවත් ලෙඩක්
Bar code එක යට number එක same නේද?
මමත් ඕක දැම්ම බයියො මගේ ත්‍රෙඩ් බම්ප් කරන්නෙ නැහැනේ ඒක නිසා යට ගිහින්..![]()
Ow oya seen eka aththa bn kalin thread ekakath mama dakka oka
ඔව් බන් ඔය රත්තරන් බඩු දිනුම් ඇද්දේ කාලයක් ඕකට නේ.
ඔව් බන් ඇදෙනවා කීවාට ඇදුන එකෙකුත් නෑ නේ. ලගදි
ඇත්ත සින් එකක් ලු බන්.
අනේ මන්දා
දිනුම් නම් ලැබෙන්නේ නෑ බන්. කලින් අද්ද වලා නැති අංක ටික ප්‍රින්ට් කරලා දානවද කොහෙද. ඔය ගෙඩිය පිටින්ම අහු වෙලා තියෙන්නේ බන්.
ඔව්
හොර වැඩක් කරලා මාට්ටු උනාම නොන්ඩි නේ බන්. එකයි ඒ.....
dxx ගේ ත්‍රෙඩ් එක වෙන්න ඇති