බලපන් අපිට වෙලා තියෙන දේ !
මේවා තමා යකො ප්‍රශ්න !
අනිත් උන් උන්ගෙ රටේ මිනිස්සු කිසි කේස් එකක් නැතුව ඇතුලට ගන්නකොට , අපි තාම කිසි දෙයක් හරියට කරල නැහැ ,අසරණ උන්ව තව අසරණ කරනවා !
රජය , ඕනකමින්ම , රට ඇතුළේ නැති ප්‍රශ්න ඇති කරල , භූමිදානයද නැත්තං ආදානයද කිය කිය පිස්සු කෙලිනවා , උන්ට ඕනේ කොහොමහරි අපිව කුලප්පු කරලා plan ටික ගහගන්න , අපි ඉතින් හරක් වගේ බයියෝ සහ ටොයියො වෙලා , මුස්ලිම් සිංහල වෙලා අරගෙන ඉන්නවා රජය අපි හැමෝටම පුකෙ අරිනකම් , තිත්ත වුනත් මේක තමා ඇත්ත