ඔබේ අයිතිය භුක්ති විඳින්න

  • Apr 15, 2014
    5,817
    4,928
    113
    133852913_3769453136435059_6967907818773600755_n.jpg
     
    Last edited by a moderator:

    Boralugoda01

    Well-known member
  • Apr 23, 2017
    3,378
    1
    3,143
    113
    නගරසභාවේ
    මමත් සිංහල වෙදකමට ගොඩක් ගරු කරනවා.ඒ වගේම හදාරනවා...
    උඹ මේ වගේ ගොන් තර්ක ගෙන්න එපා බන්
    සිංහල වෙදකමට වඩා පහසුවෙන් බටහිර වෙදකමෙන් සනීප කරන්න පුළුවන් දේවල් තියනවා බන්
    කුහක නොවී ඒවත් පිළිගන්න පුරුදු වෙයන්
    පොඩි කාලේ විදින එන්නත් එහෙම ගොඩක් වැදගත්
    මේ වගේ ඒවා ශෙයා කරලා අසරණ මිනිස්සු තවත් අමාරුවේ දන්නා එපා
     
  • Apr 15, 2014
    5,817
    4,928
    113
    මමත් සිංහල වෙදකමට ගොඩක් ගරු කරනවා.ඒ වගේම හදාරනවා...
    උඹ මේ වගේ ගොන් තර්ක ගෙන්න එපා බන්
    සිංහල වෙදකමට වඩා පහසුවෙන් බටහිර වෙදකමෙන් සනීප කරන්න පුළුවන් දේවල් තියනවා බන්
    බටහිර වෙදකම කියල එකක් නෑ - ඒක දොස්තරකම

    එහෙම සනීප කොරපු එකක් කියහං බලන්න

    කුහක නොවී ඒවත් පිළිගන්න පුරුදු වෙයන්
    පොඩි කාලේ විදින එන්නත් එහෙම ගොඩක් වැදගත්
    මේ වගේ ඒවා ශෙයා කරලා අසරණ මිනිස්සු තවත් අමාරුවේ දන්නා එපා
    ඇයි සිංහල බේත් නැතුවද එන්නත් වගේ ? :D
     
    Boralugoda01

    Well-known member
  • Apr 23, 2017
    3,378
    1
    3,143
    113
    නගරසභාවේ
    බටහිර වෙදකම කියල එකක් නෑ - ඒක දොස්තරකම

    එහෙම සනීප කොරපු එකක් කියහං බලන්න

    උණ (ජ්වරය) අපි ඉගෙන ගන්න උන ප්‍රභේද වෙන් කරලා ඒවාට පිළිවෙලට බෙහෙත් දෙනවට වඩා මටහිර බෙහෙත් ඉක්මන්

    ඇයි සිංහල බේත් නැතුවද එන්නත් වගේ ? :D

    සිංහල බෙහෙත් තියනවා ගොඩක් ඒවාට..හැබැයි අපි පහසුව කියන දේත් බලන්න ඕන..මේ අත්ත මුත්තාගේ කාලේ නෙවෙයි බන්
     
  • Apr 15, 2014
    5,817
    4,928
    113
    සිංහල බෙහෙත් තියනවා ගොඩක් ඒවාට..හැබැයි අපි පහසුව කියන දේත් බලන්න ඕන..මේ අත්ත මුත්තාගේ කාලේ නෙවෙයි බන්
    ඔයාගේ පහසුව මූලික අයිතිවාසිකම් වලට අදාළ නෑ :D
     
    • Like
    Reactions: Boralugoda01

    banda065

    Well-known member
  • Apr 20, 2007
    4,513
    6,209
    113
    මමත් සිංහල වෙදකමට ගොඩක් ගරු කරනවා.ඒ වගේම හදාරනවා...
    උඹ මේ වගේ ගොන් තර්ක ගෙන්න එපා බන්
    සිංහල වෙදකමට වඩා පහසුවෙන් බටහිර වෙදකමෙන් සනීප කරන්න පුළුවන් දේවල් තියනවා බන්
    කුහක නොවී ඒවත් පිළිගන්න පුරුදු වෙයන්
    පොඩි කාලේ විදින එන්නත් එහෙම ගොඩක් වැදගත්
    මේ වගේ ඒවා ශෙයා කරලා අසරණ මිනිස්සු තවත් අමාරුවේ දන්නා එපා

    :yes::yes::yes:
    ඕනම දෙයක අන්තෙටම ගියාම ඒක ගොඩක් odd දෙයක් වෙනවා, ගොඩක් තැන් වලදී ඒක විහිලුවක් වෙනවා
    මැදුම් පිළිවෙත තමයි හරියන්නෙ ගොඩක් තැන් වලට
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    hari ithin ubata ochchara one nam oka nogaha paniyak beepan bn...:lol:

    eth anith minissunge arakshawa wenuwen gonek nowee proven ekak gahaganin...uba gona unaata uben anith minissunta hadenna puluwanne :(

    ehema nathuwa uba witharak oka hadila marila yana ledak nam kisi awulak na :)
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    ලංකාව මෙච්චර හරි බේරිල තියෙන්නෙ බටහිර විද්‍යාව නිසා

    ඔක්කොටම ඉස්සෙල්ලා උඹ සුද්දංගෙ තාක්ෂනේ පාවිච්චි කරන්නෙ නැතුව දේශීයව රාවනා තාක්ෂනේ පාවිච්චි කරලා හදපු ඉන්ටනෙට් එකකින් ෆෝරම් එකක් හදලා ඒකේ ඔවා දාලා වරෙන්කො :lol:
     
  • Apr 15, 2014
    5,817
    4,928
    113
    ලංකාව මෙච්චර හරි බේරිල තියෙන්නෙ බටහිර විද්‍යාව නිසා

    ඔක්කොටම ඉස්සෙල්ලා උඹ සුද්දංගෙ තාක්ෂනේ පාවිච්චි කරන්නෙ නැතුව දේශීයව රාවනා තාක්ෂනේ පාවිච්චි කරලා හදපු ඉන්ටනෙට් එකකින් ෆෝරම් එකක් හදලා ඒකේ ඔවා දාලා වරෙන්කො :lol:
    කොත්තමල්ලි බටහිර විද්‍යාවෙ එකක් ද ? :D
     
    aravinda86

    Well-known member
  • Mar 25, 2011
    511
    1,070
    93
    මේ වගේ පුස්සෝ හින්දා සිංහල වෙදකමත් හැල්ලු වෙනවා. මු සිංහල වෙදකම එපා කරවන්නද හදන්නේ