අනුර කුමාරගේ ආපදා කළමනාකරණය ගැන ඔබේ අදහස කුමක්ද?

අනුර කුමාරගේ ආපදා කළමනාකරණ කළමනාකරණය ගැන ඔබේ අදහස කුමක්ද?

  • සාර්ථකයි අනුර හොදට වැඩේ කරා

  • අසාර්ථකයි වැඩබැරි ලපයා ගෙදරපල

  • හිතපු තරම් සාර්ථක නෑ ඒත් කලින් ආන්ඩුවලට වැඩිය වැඩේ හොඳට කරා


Results are only viewable after voting.

weer 11

Well-known member
  • Jan 14, 2018
    4,261
    5,688
    113
    ආපදා කලමනාකරනය ගැන පට්ටම සුපිරි දේශන පෙලක්ම අහන්න තිබුනා😂 එක දිගට මාස ගානක්ම හන්දියක් හන්දියක් ගානේ, පාර්ලිමන්ට් එක දෙවනත් වෙන්න🤣🤌 කට උල් කරලා පුක දික්කරලා ඇස්ගෙඩි ලොකුකරලා
    පච කොටා විපක්ෂේ හිටියනම්🤌🤣🤌
     

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,683
    13,439
    113
    ඈපදා තත්වය යටතේ හැමෝම තමන්ගෙ කැපෑසිටි එකෙන් උපරිම කරා.

    අනුර කුමාරත් පැයකම කතවක් කරා. ඉතින් මදිද
     

    pavanruka

    Well-known member
  • Mar 17, 2015
    5,925
    3,285
    113
    Malabe
    FAIL. කළමනාකරණය results danata 618 deaths, 209 missing. Anika tsunami vagey kshaniken aapu vipathakuth nevei.
     

    weer 11

    Well-known member
  • Jan 14, 2018
    4,261
    5,688
    113

    ඩෝබියනේ මෙහේ වරෙල්ලකෝ :ROFLMAO: අනේ නොදැක්කා වගේ යන්න එපා පච කොටා මොනාද කියනවා දත්ත හුඟයි 🤭ලු පුංචම්මගේ ද කොහේද ....පොඩ්ඩක් අහලා බලපල්ලා මේක:ROFLMAO::ROFLMAO::ROFLMAO: