අනුර කුමාරගේ ආපදා කළමනාකරණය ගැන ඔබේ අදහස කුමක්ද?

අනුර කුමාරගේ ආපදා කළමනාකරණ කළමනාකරණය ගැන ඔබේ අදහස කුමක්ද?

  • සාර්ථකයි අනුර හොදට වැඩේ කරා

  • අසාර්ථකයි වැඩබැරි ලපයා ගෙදරපල

  • හිතපු තරම් සාර්ථක නෑ ඒත් කලින් ආන්ඩුවලට වැඩිය වැඩේ හොඳට කරා


Results are only viewable after voting.

2osama

Well-known member
  • Oct 25, 2010
    81,610
    72,818
    113
    මාලඹේ
    නියමෙටම අපාදාව කළමනාකාරනය කරා මැරුණ ගානවත් තවම හොයාගන්න බැරි උනා 😬😬
     
    • Sad
    Reactions: Inigo Montoya

    monson

    Well-known member
  • May 7, 2007
    25,682
    28,725
    113
    ඇයි මේ වගේ DMC ප්‍රධානියා පේන්නවත් අවේ නැත්තේ ?



    කාලගුණ, වාරීමාර්ග, මහවැලි අධිකාරියේ නොවැම්බර් 25/26 අනතුරු ඇඟවීම් වලට

    November 25:

    87zT3Rx.png


    November 25:
    ithPbpR.jpeg


    November 26:
    pI3Kr6f.jpeg


    අනුර කුමාර යටතේ තියන DMC මේවා කෙරුවද ?

    BlkOU1x.jpeg
     

    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    7,930
    10,174
    113
    පසු ආපදා කළමනාකරණයනම් පැසසිය යුතු මට්ටමක තියනවා. (අඩුපාඩු නැතුවම නෙවෙයි)
    පෙර ආපදා කළමනාකරණයනම් සේදුම් බලකාය පිහිටෙන් සහ සාමාන්‍ය ජනතාවගේ ස්වේච්ඡා ඉදිරිපත් වීම නිසා ගොඩ දාගත්තෙ කියලයි මගේ අදහස
     

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    7,530
    14,565
    113
    35
    Spain
    අනුර කුමාරගේ ආපදා කළමනාකරණය
    එහෙම කළමනාකරණයක් නෑ. ඌට කළමනාකරණය කරන්න ඕන වුනා නම් ඕක කරන්නේ කුණාටුව ගැන පළමු වෝනින් එකත් එක්ක. එහෙම බැලුවම කොටා ෆේල්
     
    • Like
    Reactions: CohenLenstra

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,509
    49,886
    113
    සේදවත්ත
    අනුර කියන්නේ සද්දෙයි පඩගදයි පමණයි කියල මැනෙවින් සනාත උනා.

    රාජ්‍ය ආයතන වල උදාසීන බව , ඇමතිවරු සෑමදෙයක්ම ඊසී ගැනීම නිසා උන විපාක පසුගිය මාස කීපයම ලෙසටම විද්යාමාන උනා

    නිසි දත්ත ලබාගැනීමට වැඩපිළිවෙළක් හෝ කලමනාකරණය කරගැනෙමේ නොහැකියාව ප්‍රගුණ කරා

    අස්සයා ගියාට පසු ඉස්තාල වැසීමේ ප්‍රවීණයෙක් උනා
     

    redux

    Well-known member
  • Feb 19, 2017
    10,919
    18,013
    113
    සාර්ථකයි. ගෝටල කොළඹ mall හදන සල්ලි වලින් හරියට drainage සිස්ටම් එකක් හැදුවනන් කොළඹ උනත් යට වෙන්නේ නෑ. හදපු mall හිටන් අද පාලුවට ගිහින් බල්ලෙක් යන්නේ නෑ
     

    ThadiPollenCepaDenawa

    Well-known member
  • Apr 11, 2025
    2,821
    5,082
    113
    පයියාගල
    සාර්ථකයි. ගෝටල කොළඹ mall හදන සල්ලි වලින් හරියට drainage සිස්ටම් එකක් හැදුවනන් කොළඹ උනත් යට වෙන්නේ නෑ. හදපු mall හිටන් අද පාලුවට ගිහින් බල්ලෙක් යන්නේ නෑ
    ඔව් බං සල්ලි නාස්තිකරපු කැරිම පොන්නයො
    උන්ට තාම පුකදෙන උන්ව ගංවතුරට තල්ලු කරන්න ඕන
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,577
    75,461
    113
    සාර්ථකයි. ගෝටල කොළඹ mall හදන සල්ලි වලින් හරියට drainage සිස්ටම් එකක් හැදුවනන් කොළඹ උනත් යට වෙන්නේ නෑ. හදපු mall හිටන් අද පාලුවට ගිහින් බල්ලෙක් යන්නේ නෑ
    government වලින් කොහෙද පොන්නයෝ mall හැදුවෙ? ඔක්කොම private investment. උඹලා වගේ ගොඩෙ හුකන්නලාට හොඳයි සරම ඇඳන් එලුවො පස්සෙ දුවන්න. 🤭 🤭
     

    redux

    Well-known member
  • Feb 19, 2017
    10,919
    18,013
    113
    government වලින් කොහෙද පොන්නයෝ mall හැදුවෙ? ඔක්කොම private investment. උඹලා වගේ ගොඩෙ හුකන්නලාට හොඳයි සරම ඇඳන් එලුවො පස්සෙ දුවන්න. 🤭 🤭
    අපි වගේ ගොඩේ හුකන්නලා දවසකට උඹලට එළවලු එව්වේ නැති උනෝත් වෙන දේ දැක්කනේ?

    පොෂ් මහත්තුරු පිස්සු හැදිලා වගේ රට වටේ දුවන්නේ කෑම හොයන්

    ඒක නිසා කට පරිස්සන් කර ගනින්
     

    ThadiPollenCepaDenawa

    Well-known member
  • Apr 11, 2025
    2,821
    5,082
    113
    පයියාගල
    government වලින් කොහෙද පොන්නයෝ mall හැදුවෙ? ඔක්කොම private investment. උඹලා වගේ ගොඩෙ හුකන්නලාට හොඳයි සරම ඇඳන් එලුවො පස්සෙ දුවන්න. 🤭 🤭
    අම්මව බාප්පට දීල සිකුරුටි ජොබ් එකක් ඉල්ලගන්නවට වැඩිය ඒක නම්බුකාර රස්සාවක්.
    කැරැක්ට මේන්ටේන් කරන්න ඕන හින්ද මේකෙ ආධාරවලට සල්ලි දීල මාසයක් දෙකක් විතර වේලක් ඇර වේලක් කාල කයිය ගහපන් හිගන්න 😭
     

    SIC

    Well-known member
  • Dec 3, 2012
    10,675
    5,802
    113
    KALUTHARA
    අපේ රටේ අවුල තමන් මිනිස්සු ඡන්දෙ දුන්නට පස්සෙ උන් කරන හැම එකටම හරි කියනවා. එහෙම නැත්තම් කලින් උන්ගෙ වැරැද්දක් කියයි. මොනාහරි කියල තමන් ඡන්දෙ දුන්න උන්ව defend කරනව.

    අනිත් එක සමහරැ බොරැ කියල කියල, පොඩි කාලයක් නෙම් අවුරුදු ගනන්. නම කිවුව ගමන් ඒක හොරා කියනවා. හැබැයි කිසිම තැනක ඔප්පු වෙලාවත් නෑ.
    චිචීගෙ රොකට්ටුව එක උදාහරනයක්. යාළුවො එක්ක සෙට් වෙල් අපිත් කොච්චර බැනල ඇත්ද?

    දැන්නම් පාඩමක් ඉගෙනගෙන ඉන්නෙ. දැන් කියන්න එපා නාමල් සුලග, රනිල් කරන්න හිටියෙ කියල. දැන් බලයෙ ඉන්නෙ කවුද බලන්න. එයාල හරිනම හරි කියන්න. වැරදි තැන මිනිස්ස් ඒකට වැරදි කියන්නම ඕනි.

    කලමනාකරනය කරනාම් උඹ මේ thread එක දාන්නෙත් නෑ බන්.
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,577
    75,461
    113
    අම්මව බාප්පට දීල සිකුරුටි ජොබ් එකක් ඉල්ලගන්නවට වැඩිය ඒක නම්බුකාර රස්සාවක්.
    කැරැක්ට මේන්ටේන් කරන්න ඕන හින්ද මේකෙ ආධාරවලට සල්ලි දීල මාසයක් දෙකක් විතර වේලක් ඇර වේලක් කාල කයිය ගහපන් හිගන්න 😭
    ඒක එහෙමයි කියමුකො,ඒකට උඹ දවසට හය හත් වතාවක් අම්ම මතක් කරලා අතේ ගහනව විතරනෙ වරුන ඉන්සෙස්ට් වේසිගෙ පුතා. උඹලගෙ අම්මත් උඹට සාප කරනවා ඇති ඕකට 🤭 🤭
     

    bambuwathamai

    Well-known member
  • Sep 5, 2015
    2,735
    3,906
    113
    අසාර්ථකයි කියන ඔක්කොම අය නාමල් ජනාධිපති වුනහම DMC Climatology Expert Committee එකට පත් කරනවා - ඕගොල්ලන්ට තියෙන්නේ social media, news monitor කරලා කවරුහරි කුණාටුක් එනව කියල කිව්වගමන් "බුදුඅම්මෝ" කියල එලියට දූවන්න. I hereby propose this as our early warning system
     

    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,949
    113
    පචයා බේරගන්න ඩොල්බිලාගේ ඉදිරිපත්වීම හොඳටම මදි දැන් නම්
    අනිත් ත්‍රෙඩ් එකේ පචය පච වෙලාම ගිහින්
     
    • Haha
    Reactions: Inigo Montoya

    clumsyhulk

    Well-known member
  • Sep 20, 2024
    8,256
    12,699
    113
    🌎
    මම මේ වගේ ආපදාවක් දැකල තියෙන්නෙ මේක විතරයි (2016 eka mathaka naha. 2004 ipadila naha). ආපදා කලමනාකරනය හොදයි වගේ.