ජැක්මා සිද්ධිය
හිතපං තාම උස්සලාද නැද්ද දන්නැ.
නමුත් චිනයේ හා ඇමරිකාවේ වෙනස මේකයි.
චිනයේ කවදාවත් එකෙක්ට වැජෙබෙන්න බැ.රජයට ඉහලින් යන්න බැ. ශොට් එක දෙනවාමයි. ඔන්න ලංකාවේ උන් බෙරගහලා ගෙන්නන චින රටේ තත්ත්වය. ජැකා උස්සලානම් මේක ප්රථම අවස්ථාව නෙවෙයි කලිනුත් චිනයේ ධනපතියෝ අතුරුදහන් උනා.
ඒ අතින් ඇමරිකාව බලපං. ඕනා පකයෙක්ට පුලුවන් බං විවේචනය කරන්න. අර එලොන් කාරයා සකබරයා කොච්චර නම් ගේම අදිනවාද ඔය හොදට ඉන්නේ.
බටහිරට බැන්නට චින මකරා ඩ්රැකාරිස් කරන දවස වැඩි ඇතක නැ