ජැක්මා done

emoji diaries

Well-known member
  • May 26, 2020
    12,791
    39,685
    113
    Homagama
    ⁣ජැක්මා සිද්ධිය

    හිතපං තාම උස්සලාද නැද්ද දන්නැ.
    නමුත් චිනයේ හා ඇමරිකාවේ වෙනස මේකයි.

    චිනයේ කවදාවත් එකෙක්ට වැජෙබෙන්න බැ.රජයට ඉහලින් යන්න බැ. ශොට් එක දෙනවාමයි. ඔන්න ලංකාවේ උන් බෙරගහලා ගෙන්නන චින රටේ තත්ත්වය. ජැකා උස්සලානම් මේක ප්‍රථම අවස්ථාව නෙවෙයි කලිනුත් චිනයේ ධනපතියෝ අතුරුදහන් උනා.

    ඒ අතින් ඇමරිකාව බලපං. ඕනා පකයෙක්ට පුලුවන් බං විවේචනය කරන්න. අර එලොන් කාරයා සකබරයා කොච්චර නම් ගේම අදිනවාද ඔය හොදට ඉන්නේ.

    බටහිරට බැන්නට චින මකරා ඩ්‍රැකාරිස් කරන දවස වැඩි ඇතක නැ
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,725
    1
    15,128
    113
    අපේ සර්ට මොනවත් කියල කටවරද්දගන්න තරම් Xi කාරයා ගොනෙක් නෙවෙයි.. සද්ද වහල ඉදින් හර්ද Xi
     
    • Like
    Reactions: emoji diaries

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,791
    39,685
    113
    Homagama
    අපේ සර්ට මොනවත් කියල කටවරද්දගන්න තරම් Xi කාරයා ගොනෙක් නෙවෙයි.. සද්ද වහල ඉදින් හර්ද Xi

    චිනේ ඡනාධිපතිකමටත් පැන්ෂන් හමුදා නිලධාරියේ දායි
     
    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,382
    21,300
    113
    Oya news eka indian site wala thiyena ekakne. Lokiwata wishwasa karanna epa. Smahara wita loki health issue ekakda danne nane . jack ma kiyanne global icon ekak ehema karath china walatamayi case eka.mokada wena ayath ohoma wenakota china ekka business karanna bayayine.
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,791
    39,685
    113
    Homagama
    Oya news eka indian site wala thiyena ekakne. Lokiwata wishwasa karanna epa. Smahara wita loki health issue ekakda danne nane . jack ma kiyanne global icon ekak ehema karath china walatamayi case eka.mokada wena ayath ohoma wenakota china ekka business karanna bayayine.

    ඇත්ත නැත්ත දන්නැ තමයි. නමුත් මු නැති කරත් චිනයට අවුලක් වෙයි, බිස්නස් වලට බය වෙයි කියලා හිතනාවනම් ඒ ඉතින් චිනයේ පාලනය ගැන දැනුමක් නැති කම නිසා කියන කතාවක්.

    සදාකාලික ජනාධිපති කෙනෙක් ඉන්න, ස්ථාවර, ප්‍රජාතන්ත්‍රවාදය පරයා වෙලද නිදහස දුන්න, රටක් කියන්නේ ලේබර් වලට හොදම තෝතැන්නක්. උන්ට වැඩක් නැ ලෝකේ උන් ගැන හිතන හැටි.
     
    • Like
    Reactions: vipulavs

    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,382
    21,300
    113
    ඇත්ත නැත්ත දන්නැ තමයි. නමුත් මු නැති කරත් චිනයට අවුලක් වෙයි, බිස්නස් වලට බය වෙයි කියලා හිතනාවනම් ඒ ඉතින් චිනයේ පාලනය ගැන දැනුමක් නැති කම නිසා කියන කතාවක්.

    සදාකාලික ජනාධිපති කෙනෙක් ඉන්න, ස්ථාවර, ප්‍රජාතන්ත්‍රවාදය පරයා වෙලද නිදහස දුන්න, රටක් කියන්නේ ලේබර් වලට හොදම තෝතැන්නක්. උන්ට වැඩක් නැ ලෝකේ උන් ගැන හිතන හැටි.
    Uba kamathida ehema rataka ube factory ekak patan ganna. Uba danatamat ehema kenek nam ube salli thiya ganna. Nane mokada rate lokuma salli karaya thlokema icon ekak una minihatath echchara nam anith ayata kawara katada?
    Aneka salli karayo ekka happenawa kiyanne kumantrana on the way. communist party eke one taram un ati xi ta wade denna .awastawak enakal. Kohomat ekadi patiyange awasane hoda ekak nemeyi.ratath ekka iwara wenne oya wage un nisa.
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,791
    39,685
    113
    Homagama
    Uba kamathida ehema rataka ube factory ekak patan ganna. Uba danatamat ehema kenek nam ube salli thiya ganna. Nane mokada rate lokuma salli karaya thlokema icon ekak una minihatath echchara nam anith ayata kawara katada?
    Aneka salli karayo ekka happenawa kiyanne kumantrana on the way. communist party eke one taram un ati xi ta wade denna .awastawak enakal. Kohomat ekadi patiyange awasane hoda ekak nemeyi.ratath ekka iwara wenne oya wage un nisa.

    නො කමෙන්ට්ස්.
    ප්‍රතිඋත්තර දෙන්න තරම් වැදගත් යැයි නොසිතමි
     
    thisNameIsForElakiri

    Well-known member
  • Sep 2, 2017
    9,492
    10,053
    113
    චීනෙ බිස්නස් එකක් කරනව කියන්නෙ බිස්නස් එකෙන් 50 - 50 CCP එකට දෙන්න ඕනෙ ! ඉතින් දැන් මූ ඉන්නවනම් පාඩුවෙ ඉන්න ඕනෙ !
     
    • Like
    Reactions: emoji diaries

    reddeckuka

    Well-known member
  • Nov 26, 2018
    3,109
    2,204
    113
    ඒ අතින් ඇමරිකාව බලපං. ඕනා පකයෙක්ට පුලුවන් බං විවේචනය කරන්න. අර එලොන් කාරයා සකබරයා කොච්චර නම් ගේම අදිනවාද ඔය හොදට ඉන්නේ.
    eka atta.. america china kyanne baluma ratwal dekak.. habay amarica wala china walata wada nidahasa tiyanwa.. anika unge namata hari chandayak tiyanwa. China wala CCP ekat ekka mona chandada
     
    • Like
    Reactions: emoji diaries

    milindasenarath

    Well-known member
  • Mar 23, 2007
    18,429
    2,232
    113
    Sri Lanka
    https://www.yahoo.com/news/billionaire-jack-ma-hasnt-seen-183244847.html

    Ren Zhiqiang, a retired real-estate tycoon, fell off the radar in March after accusing the Communist Party of mishandling the coronavirus pandemic, The New York Times reported. Beijing later sentenced Ren, 69, to 18 years in prison.

    The country reportedly arrested other critics of its response to the pandemic, including Xu Zhangrun, a law professor, and Zhang Xuezhong, a human-rights lawyer.

    Xiao Jianhua, an asset manager, was abducted from a hotel in Hong Kong in January 2017, Reuters reported. Xiao disappeared into Chinese custody, and the country later seized parts of his company, Tomorrow Group, The Times reported in July. Regulators had accused Xiao and other tycoons of taking would-be investors away from Chinese stock markets, The Guardian said.

    Meng Hongwei, the former head of Interpol, disappeared in September 2018 during a trip to China from France, the BBC reported. Last January, China sentenced him to 13 1/2 years in prison on bribery charges.

    Meng's wife, who first reported her husband missing, told The Guardian in 2018 she believed that her husband was innocent and that his detention was politically motivated.
     
    • Like
    Reactions: emoji diaries