මිරිස්ස

lasankandy

Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    එතනත් ඉවරයි වගේ

    F4E50E83-1719-448D-89CF-E622B95F882E.jpeg

    BE183FB5-F94D-489E-B84E-EF6D4C5249B9.jpeg

    73EDB790-3E6F-4FCC-BFA8-411610FA0C30.jpeg

    1E6DE25C-9337-41A5-AE39-CB376B064D66.jpeg
     
    anchor14

    Well-known member
  • Oct 26, 2017
    2,028
    1,634
    113
    private property ekaklu neda. mechchra kalvath nikan ynna dunna ekama madai bn. ratawatenma posh kali avith othana ragana hati dakina kota ayithikarayata epa wenna ati.
     
    Underground

    Well-known member
  • Oct 31, 2014
    3,524
    4,503
    113
    ප්‍රයිවට් ලෑන්ඩ් එකක් නිසා ඕනෑම දෙයක් ඌට කරන්න පුළුවන්.. හැබැයි ඉතින් ඔය ලෑන්ඩ් එක තියෙන මිනිහා පොඩ්ඩක් අනුන් ගැන පරිසරය ගැන හිතපු එකෙක් නම් ඕක විකුනන්නෙ නැතුව ඉන්න තිබ්බා... ඒත් ඉතින් ඌට සල්ලිත් නැතුව ඇති නේ... කිසි කෙනෙක්ට වැරැද්දක් කියන්න බෑ... හැබැයි සංචාරක අමත්‍යාංශයට ඔය ලෑන්ඩ් එක සල්ලි දීලා අරගෙන ඕක සංචාරක ආකර්ශනය දිනාගත් ප්‍රදේශයක් කියල පෝශනය කරන්න තිබ්බා... ඕක ඉස්සරවෙලාම ඔය ප්ලේස් එක මාකට් කලේ සුද්දෙක්... පස්සෙ වැල නොකෑඩී සෙනග ඇවිල්ලා තිබ්බා..

    ඇති දෙයක් නෑ.. නමුත් හොද ඇහැක් තියෙන කැමරා ශිල්පියෙක්ට ඔතනින් කරන්න බොහෝ දේ තිබ්බා... ඕක බලන්න එන මිනිස්සුන්ගෙන් ඒ පැත්තට ලැබුන ආදායම ඉවරයි...
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    private owned land ek kyl mma ada dngththe:(

    ayi kre kyn ek hoyla blpnkoo kwuruhri.... tourism board ekenwath ugen idama gnna thiyenne:no:
    ඔව් බන් මර ලස්සන ප්ලේස් එකක් ඒ උනාට

    private property ekaklu neda. mechchra kalvath nikan ynna dunna ekama madai bn. ratawatenma posh kali avith othana ragana hati dakina kota ayithikarayata epa wenna ati.
    ම්ම්ම් මාත් ගියා බන් ඔතෙන්ට පට්ට ප්ලෙස් එකක්.

    ප්‍රයිවට් ලෑන්ඩ් එකක් නිසා ඕනෑම දෙයක් ඌට කරන්න පුළුවන්.. හැබැයි ඉතින් ඔය ලෑන්ඩ් එක තියෙන මිනිහා පොඩ්ඩක් අනුන් ගැන පරිසරය ගැන හිතපු එකෙක් නම් ඕක විකුනන්නෙ නැතුව ඉන්න තිබ්බා... ඒත් ඉතින් ඌට සල්ලිත් නැතුව ඇති නේ... කිසි කෙනෙක්ට වැරැද්දක් කියන්න බෑ... හැබැයි සංචාරක අමත්‍යාංශයට ඔය ලෑන්ඩ් එක සල්ලි දීලා අරගෙන ඕක සංචාරක ආකර්ශනය දිනාගත් ප්‍රදේශයක් කියල පෝශනය කරන්න තිබ්බා... ඕක ඉස්සරවෙලාම ඔය ප්ලේස් එක මාකට් කලේ සුද්දෙක්... පස්සෙ වැල නොකෑඩී සෙනග ඇවිල්ලා තිබ්බා..

    ඇති දෙයක් නෑ.. නමුත් හොද ඇහැක් තියෙන කැමරා ශිල්පියෙක්ට ඔතනින් කරන්න බොහෝ දේ තිබ්බා... ඕක බලන්න එන මිනිස්සුන්ගෙන් ඒ පැත්තට ලැබුන ආදායම ඉවරයි.

    සුද්දෝ එහෙම ඔතන හොයාන යන්නෙ බන්...
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,798
    39,703
    113
    Homagama

    ඕක ප්‍රයිවට් ලැන්ඩ් එකක් ලු. උබලැ ඉඩමේ වැට ගහන්න වෙන උන්ගෙන් අහන්න ඕනැයි.
    අනික ඔතන ඉඩම් වටිනාකමත් වැඩියි.

    ඔය ජාත්‍යාලයෙන් ටුවරිසම්වලින් ටොක්ස් දෙන උන්, ඔය ඉඩමේ පොලුත් කඩන් යන්නේ. අයිතිකාරයාටම එපා වෙන්නැති.
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,495
    22,156
    113
    Gotland
    ඕක ප්‍රයිවට් ඉඩමක්. වැඩිය ඔය ගැන පබ්ලිෂ් කරන්න එපා ඔය ඉඩම අයිති මිනිහට මොනවා වෙයිද දන්නේ නෑ ඉස්සරහට
     
    dfgrendezvous

    Well-known member
  • Mar 14, 2008
    4,872
    8,451
    113
    pansale kiyalalu kiyanne mama nam gihin na

    naki pol gas tiyenne

    ape un gihilla bila bothal kudu karala badu gahala kudu gahala guu karanna ati ban

    maha kalawal walath kudu gahapuwa ahu wela tiyenawa mata

    kudu nam dan hama tanatama spread wela iwaray

    Yako umba othanata gihin thiyenawada kiyapan? Othana badu gahanna wena anan manan gahanna honda spot ekak nemei yako. Patta open. Senaga ambanaka innawa pinthura ganna apu. Eeye pereda indan minissu yana thanakuth nemei ne. Awurudu 3-4-5 indan yanawa, dan aththatama adui covid hinda.

    Wena pudgalika prashnayak thiyenne. Oya idama dethun denekta aithiy lu. Ithin ekek uge simawa lakunu karapu scene ekak wela thiyenne.
     
    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,933
    35,868
    113
    වොන්ඩර් ලැන්ඩ්

    uba hari ban mamat dakka discussion eka
    sabawen atha dala tiyenne dan
    balamuko
     
    • Like
    Reactions: dfgrendezvous

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,798
    39,703
    113
    Homagama
    pansale kiyalalu kiyanne mama nam gihin na

    naki pol gas tiyenne

    ape un gihilla bila bothal kudu karala badu gahala kudu gahala guu karanna ati ban

    maha kalawal walath kudu gahapuwa ahu wela tiyenawa mata

    kudu nam dan hama tanatama spread wela iwaray
    පන්සල් ගාවගන්න එපා පකෝ.
    ඉඩම් අවුලක් තියෙන්නේ.
    ⁣තොට වස් වැදියන් පන්සල් වලට අපහස කරාට.
     
    • Haha
    Reactions: FALL3N

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,933
    35,868
    113
    වොන්ඩර් ලැන්ඩ්
    පන්සල් ගාවගන්න එපා පකෝ.
    ඉඩම් අවුලක් තියෙන්නේ.
    ⁣තොට වස් වැදියන් පන්සල් වලට අපහස කරාට.
    mamat dakapu ekak kiwwe sudu sir, pansal wala inna un gana uba mata kiyanna enna epa oya hariyema pansalaka hamuduruwo sastara kiyanawa ganit ekka
    podi lamayekut innawa lamaya uge

    ane huke