excel උදවුවක්

hirugalbandara

Well-known member
  • Sep 24, 2014
    3,705
    1,980
    113
    සිරිකොත
    මචන්ලා මේ text එකේ

    250720----25-07-20
    50920---5-09-20

    එන්ට හදන්නේ කොහොමද .

    එහෙම නැත්නම්
    250720----25
    50920---5

    මෙන්න මෙහම හරි ගන්නේ කොහොමද
     
    • Like
    Reactions: kinkon

    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,761
    12,898
    113
    ලංකාවේ.. ලංකාවේ
    =LEFT(A1,2)&-MID(A1,4,2)&-RIGHT(A1,2) විදිහට කලොත් 50920 ඒවා හරියට එන්නේ නැහැ

    ඔන්න උත්තරේ හදාගන්න විදිහ


    FGHIJK
    4​
    YYMMDATEconcatenateCopy Text and paste
    5​
    250720​
    20072525-07-20
    25-07-20​
    6​
    50920​
    200955-09-20
    05-09-20​
    7​
    8​
    = CONCATENATE(J5,"-",I5,"-",H5)
    9​
    = IF((LEN(F5)=6),(LEFT(F5,2)),(IF((LEN(F5)=5),(LEFT(F5,1)),0)))
    10​
    = IF((LEN(F5)=6),(MID(F5,3,2)),(IF((LEN(F5)=5),(MID(F5,2,2)),0)))
    11​
    = RIGHT(F5,2)


    අන්තිමට notepad එකකට copy කරලා paste කරන්න. formatting වෙනස් කරන්න දවස් වලට
     
    Last edited:

    hirugalbandara

    Well-known member
  • Sep 24, 2014
    3,705
    1,980
    113
    සිරිකොත

    date එකක් විදියට format කරගන්නද ඕනෙ? 25/07/20 කියලා?

    therenne na bn dala thiyena seen eka. date ekak widiyata pennannada one?


    =LEFT(A1,2)&-MID(A1,4,2)&-RIGHT(A1,2)

    Yes. ඕක තමයි

    right karala cell eke format cells gihin gihin , number kiyana tab ekata gihin, date ekata gihin oona format eka select karanna (man hithanne ubata date ekane oone neda)

    uba ahana magula therenne na ban

    =LEFT(A1,2)&-MID(A1,4,2)&-RIGHT(A1,2) විදිහට කලොත් 50920 ඒවා හරියට එන්නේ නැහැ

    ඔන්න උත්තරේ හදාගන්න විදිහ


    FGHIJK
    4​
    YYMMDATEconcatenateCopy Text and paste
    5​
    250720​
    20072525-07-20
    25-07-20​
    6​
    50920​
    200955-09-20
    05-09-20​
    7​
    8​
    = CONCATENATE(J5,"-",I5,"-",H5)
    9​
    = IF((LEN(F5)=6),(LEFT(F5,2)),(IF((LEN(F5)=5),(LEFT(F5,1)),0)))
    10​
    = IF((LEN(F5)=6),(MID(F5,3,2)),(IF((LEN(F5)=5),(MID(F5,2,2)),0)))
    11​
    = RIGHT(F5,2)


    අන්තිමට notepad එකකට copy කරලා paste කරන්න. formatting වෙනස් කරන්න දවස් වලට
    patta shao wada,
    thanks kolleane.....
     
    • Like
    Reactions: NRTG and hodakolla