Questions Local Uni MSc walath RAG tyenawada?

Jack_Sparrow

Well-known member
  • Jun 16, 2008
    42,522
    1
    16,928
    113
    Black Pearl
    Tiyenna wiiyak naha neda ?

    Msc karana ewun jobak karanwa godak welawata, anith welawal waladi uni eke nikan inna baha gedara yanaw
    salli dila Msc eka karanne fail wewi hamadama inna bahane uni eke ;)
     

    TNHM

    Well-known member
  • Jan 3, 2017
    5,330
    15,495
    113
    පිස්සුද යකෝ මැරුම් කන්න තමයි වෙන්නේ
     

    The Hacker

    Well-known member
  • Oct 22, 2012
    2,726
    1
    2,428
    113
    127.0.0.1
    පිස්සුද බන් , Msc කරන උන්ට රැග් කරන්න කියලා වෙලාවක් වත් නෑ. ඔක්කොම industry වැඩ කරන උන් එන්නෙ. රැගින් පිකටින් අනම් මනම් වලට වෙලාවක් නෑ උන්ට ..
     

    gihann6

    Well-known member
  • May 14, 2020
    616
    1,115
    93
    Pissuda bun
    Msc karana ewunta rag denna thiya lectures enna welawakuth naha
    Apith oya kale. Job karanna gaththam oya dewal mathaka na bun. Msc eka goda daganneth harima amaruwen
     

    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,395
    10,994
    113
    Kandy
    පිස්සුද බං, එලියට එනකල් ඉඳල කන පැලෙන්න දෙකක් කන්න වෙන්නෙ.