PEO TV Go Packages for Mobitel Users

silent one

Well-known member
  • Jun 23, 2017
    1,606
    1,086
    113
    Kurunegala
    ඕකේ අර VIU HUB 2 එකේ වගේ PEN එහෙම ගහන්ඩ පුළුවන් TV BOX එකක් දෙනවද, නැත්තන් වැඩක් නෑ.
     

    silent one

    Well-known member
  • Jun 23, 2017
    1,606
    1,086
    113
    Kurunegala
    Android TV Box ekak denne. Play store eken app install karanna, Pen gahanna, chrome cast puluwan.
    ඇයි බන් මුන්ගේ SITE එකේ BOX එක ගැනවත් අනිත් TECHNICAL දේවල් ගැනවත් විස්තරයක් දාන්නේ නැත්තේ?
     

    Telegram

    Well-known member
  • Sep 26, 2017
    757
    759
    93
    13
    Sri lanka
    telegram.org
    ඇයි බන් මුන්ගේ SITE එකේ BOX එක ගැනවත් අනිත් TECHNICAL දේවල් ගැනවත් විස්තරයක් දාන්නේ නැත්තේ?

    https://www.peotv.com/ බලන්න

    Peo TV Go කියලා Tab ඒකක් තියෙනවා. ඒ්‌කේ බලන්න.


    https://www.peotv.com/static/peo_tv_go_stb_set_up_guide.pdf

    https://www.peotv.com/static/TVBoxUpgradeGuideExistingCustomers.pdf
     
    • Love
    Reactions: silent one

    silent one

    Well-known member
  • Jun 23, 2017
    1,606
    1,086
    113
    Kurunegala
    (y)
    මං මේ මාසේ VIU HUB එකක් ගන්ඩ හිටියේ ඒකෙ 4K SUPPORT කරනවනේ, හැබැයි උබ දාලා තියන LINK වල තියන BOX එකේ නම් USB SUPPORT නෑනෙ බං.
     
    • Like
    Reactions: Telegram

    Telegram

    Well-known member
  • Sep 26, 2017
    757
    759
    93
    13
    Sri lanka
    telegram.org
    (y)
    මං මේ මාසේ VIU HUB එකක් ගන්ඩ හිටියේ ඒකෙ 4K SUPPORT කරනවනේ, හැබැයි උබ දාලා තියන LINK වල තියන BOX එකේ නම් USB SUPPORT නෑනෙ බං.
    USB Support karanawa. mama use karanawa.
    me link eke unboxing video eka balanna

    https://www.peotv.com/peotv-go/quick-help/
     
    Last edited:

    uajanath

    Well-known member
  • Apr 1, 2009
    8,444
    1,864
    113
    ට්වි නම් නිකන් දුන්නත් බැලෙන්නෙ නැහැ බන්. ලන්කාවේ ඒවනම් බලන්නෙම නැහැ. එස් එල්.ටී එකෙන් යු ට්යුබ් පැක් එකක් දෙයි කියල බලන් උන්න ඒකත් නැහැ වගේ එහෙම උනා නම් දෙයියනේ කියල එච් ඩී කොලිට් එකෙන් ඩොකුයුමන්ට්‍රි බලන්න තිබ්බා..
    Slt eken deela tyanne ban 1990 package eka

    netflix okoma ekkama
     

    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,346
    8,103
    113
    Slt eken deela tyanne ban 1990 package eka

    netflix okoma ekkama
    tikak ganan slt
    9AD89722-44CD-4ADA-94B2-0A1BFEB6DBD9.jpeg



    Dialog 7days package eka gedara inna welawata dala balana eka laba nadda?
     

    MATHISHA666

    Well-known member
  • Dec 19, 2007
    7,028
    684
    113
    kadawata
    meka android tv box 1kakda, Phone 1ken video cast karanna puluwanda,
    youtube, netflix apps?

    api normal Peo tv use karanawa , fiber line 1ken, mekama update kara ganna puluwanda?
    ------ Post added on Mar 7, 2021 at 12:20 PM
     

    meeka

    Well-known member
  • Oct 1, 2008
    5,462
    6,328
    113
    PeoTV GO ekata mobitel numbers walin dan register wenna bane :-(
    register wela tiyena mobitel ekata selfcare log wennath ba
     

    vgp

    Well-known member
  • Aug 19, 2010
    2,424
    2,068
    113
    කවුරු හරි mobitel customer කෙනෙක් විඩියට මේකට log උන එකක් ඉන්නවද. For mobitel customer කියල package දාල තිබුනට මගුල එහෙම තැනක් නැහැනේ.