For SLT PEO TV Customers meka nathuwa anith dekenma try kara ban e package eka enne nahttps://selfcare.peotv.com/customer?t=
me link eken New account ekak hada ganna.
For SLT PEO TV Customers meka nathuwa anith dekenma try kara ban e package eka enne nahttps://selfcare.peotv.com/customer?t=
me link eken New account ekak hada ganna.
Mona package eka da try kale ?For SLT PEO TV Customers meka nathuwa anith dekenma try kara ban e package eka enne na
Android TV Box ekak denne. Play store eken app install karanna, Pen gahanna, chrome cast puluwan.ඕකේ අර VIU HUB 2 එකේ වගේ PEN එහෙම ගහන්ඩ පුළුවන් TV BOX එකක් දෙනවද, නැත්තන් වැඩක් නෑ.
ඇයි බන් මුන්ගේ SITE එකේ BOX එක ගැනවත් අනිත් TECHNICAL දේවල් ගැනවත් විස්තරයක් දාන්නේ නැත්තේ?Android TV Box ekak denne. Play store eken app install karanna, Pen gahanna, chrome cast puluwan.
ඇයි බන් මුන්ගේ SITE එකේ BOX එක ගැනවත් අනිත් TECHNICAL දේවල් ගැනවත් විස්තරයක් දාන්නේ නැත්තේ?
https://www.peotv.com/ බලන්න
Peo TV Go කියලා Tab ඒකක් තියෙනවා. ඒ්‌කේ බලන්න.
https://www.peotv.com/static/peo_tv_go_stb_set_up_guide.pdf
https://www.peotv.com/static/TVBoxUpgradeGuideExistingCustomers.pdf
USB Support karanawa. mama use karanawa.
මං මේ මාසේ VIU HUB එකක් ගන්ඩ හිටියේ ඒකෙ 4K SUPPORT කරනවනේ, හැබැයි උබ දාලා තියන LINK වල තියන BOX එකේ නම් USB SUPPORT නෑනෙ බං.
Slt eken deela tyanne ban 1990 package ekaට්වි නම් නිකන් දුන්නත් බැලෙන්නෙ නැහැ බන්. ලන්කාවේ ඒවනම් බලන්නෙම නැහැ. එස් එල්.ටී එකෙන් යු ට්යුබ් පැක් එකක් දෙයි කියල බලන් උන්න ඒකත් නැහැ වගේ එහෙම උනා නම් දෙයියනේ කියල එච් ඩී කොලිට් එකෙන් ඩොකුයුමන්ට්‍රි බලන්න තිබ්බා..
Un Youtube dila na ne banSlt eken deela tyanne ban 1990 package eka
netflix okoma ekkama
tikak ganan sltSlt eken deela tyanne ban 1990 package eka
netflix okoma ekkama