මඩකලපුවේ තවත් කොටි පෙරහුරුවක්ද?
එල්.ටී.ටී.ඊ. ජයන්තන් බළකායේ හිටපු නායකයකුට අයත් පුපුරණ ද්‍රව්‍ය තොගයක් මඩකලපුව කරදියනාරු ප්‍රදේශයේ නිවෙසක සඟවා තිබියදී මඩකලපුව කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් සොයාගනු ලැබූ බව සඳහන් පුවතක් අප පුවත්පත ඉකුත්දා වාර්තා කළේය.

Source: http://www.lankadeepa.lk/latest_news/මඩකලපුවේ-තවත්-කොටි-පෙරහුරුවක්ද-/1-584216
