එකම බොරුව හැමදාම කරන්න බෑ

Kolama

Well-known member
  • Sep 11, 2008
    19,459
    23,711
    113
    ලිම්පෝපෝ කන්දෙ

    මඩකලපුවේ තවත් කොටි පෙරහුරුවක්ද?​

    එල්.ටී.ටී.ඊ. ජයන්තන් බළකායේ හිටපු නායකයකුට අයත් පුපුරණ ද්‍රව්‍ය තොගයක් මඩකලපුව කරදියනාරු ප්‍රදේශයේ නිවෙසක සඟවා තිබියදී මඩකලපුව කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් සොයාගනු ලැබූ බව සඳහන් පුවතක් අප පුවත්පත ඉකුත්දා වාර්තා කළේය.

    :lol: :lol: :lol:

    Capture.PNG

    Source: http://www.lankadeepa.lk/latest_news/මඩකලපුවේ-තවත්-කොටි-පෙරහුරුවක්ද-/1-584216
     
    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,733
    12,758
    113
    Oya potipasse mada inna ekata neda ara nuwara idan colombo appu walk ekwdi swlfie gahanna gihilla neluwe
     
    • Like
    Reactions: Kolama

    thinking_guy

    Well-known member
  • Apr 16, 2011
    4,718
    2,737
    113
    පල්ලියට බෝම්බ ගහන්න කලිනුත් ඔයවගේ සීන් මාට්ටු උනා. එතකොටත් උඹල ඕකම නේද කිව්වෙ. අන්තිමට ඩෝං ගානකන් දන්නෙ නෑ.
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,697
    10,780
    113
    Sherwood වගේ තැනක
    තාම ඡන්දයක් එනවා කියල හරියටම කියන්න බෑ බන් .. මන් නං සිග්නල් එකට තියන් ඉන්නේ @giggee මූව. ඩයල් එක මේ එකවුන්ට් එකට ලොග් වෙලා ලපයටයි පුංචි අම්මටයි මෙතන ගේම ඉල්ලනවා කියන්නේ බඩු හරි , ඡන්දයක් අත ළඟ 😂 තාම Last seen Nov 26, 2020 😂
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,717
    1
    60,355
    113
    Mother Earth
    පල්ලියට බෝම්බ ගහන්න කලිනුත් ඔයවගේ සීන් මාට්ටු උනා. එතකොටත් උඹල ඕකම නේද කිව්වෙ. අන්තිමට ඩෝං ගානකන් දන්නෙ නෑ.
    විශ්වාසය බිඳ වැටිල තියෙන්නෙ මිනිස්සුන්ගෙ.
     
    • Like
    Reactions: Kolama and dxx

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,496
    22,151
    113
    පල්ලියට බෝම්බ ගහන්න කලිනුත් ඔයවගේ සීන් මාට්ටු උනා. එතකොටත් උඹල ඕකම නේද කිව්වෙ. අන්තිමට ඩෝං ගානකන් දන්නෙ නෑ.
    පාස්කු ඩ්‍රාම ඵක ඉවරවෙන්න කලින් දෙරණ ඵක්ක ඵකතු වෙලා පැණි ඩ්‍රාම ඵකක් පටන් ගත්තනේ..ඒකෙන් තමා මිනිස්සුන්ට මේවා ජෝක් වුනේ..ඉතිං ඒකට මිනිස්සුද වැරදි?😀

    තාම ඡන්දයක් එනවා කියල හරියටම කියන්න බෑ බන් .. මන් නං සිග්නල් එකට තියන් ඉන්නේ @giggee මූව. ඩයල් එක මේ එකවුන්ට් එකට ලොග් වෙලා ලපයටයි පුංචි අම්මටයි මෙතන ගේම ඉල්ලනවා කියන්නේ බඩු හරි , ඡන්දයක් අත ළඟ 😂 තාම Last seen Nov 26, 2020 😂

    උෟ නිතරම අනුර ගැන කිය කිය ත්‍රෙඩ් හයිජැක් කරන නිසා ban කරා බං.උෟ අායේ ඕකෙන් ඵන්නෙ නෑ..දැන් ban උනා කියල පෙන්නන්නේ නෑ ඉස්සර වගේ..😬😀😀😀
     
    Last edited:

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,218
    36,253
    113
    කෑගල්ල
    පාස්කු ඩ්‍රාම ඵක ඉවරවෙන්න කලින් දෙරණ ඵක්ක ඵකතු වෙලා පැණි ඩ්‍රාම ඵකක් පටන් ගත්තනේ..ඒකෙන් තමා මිනිස්සුන්ට මේවා ජෝක් වුනේ..ඉතිං ඒකට මිනිස්සුද වැරදි?😀

    උෟ නිතරම අනුර ගැන කිය කිය ත්‍රෙඩ් හයිජැක් කරන නිසා ban කරා බං.උෟ අායේ ඕකෙන් ඵන්නෙ නෑ..දැන් ban උනා කියල පෙන්නන්නේ නෑ ඉස්සර වගේ..😬😀😀😀
    🤣🤣🤣 තව එකක් තියනවා @jcj කියලා ඒත තියෙන්නේ dislike දාන්න විතරයි. ඒකටවත් කොන්ද පන නෑ.
     
    • Haha
    Reactions: Kolama and Identity

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,717
    1
    60,355
    113
    Mother Earth
    දැන් පිහියක් ගෙනල්ලා අපිව ඇවිත් මරල යනවා කිව්වත් අපිට ජෝක්. මම දෙරණ ටීවී block කරා. දැන් blocked list එකේ චැනල් දෙකක් තියෙනවා. සිරස,දෙරණ,

    අද දෙරණ පත්තර විස්තර බල බල හිටියා. ඌ කතා කරේ අර සැෂේ පැකට් තහනම ගැන. ඌ කිව්වා අන්තිමට, පරිසරය රැක ගන්න.. පරිසරය කියන්නෙ අපේ අම්මා.. ඒ නිසා අම්මට හු&$ වැඩ කරන්න එපා කියල... (*සමාවෙන්න. මම සියළුම අම්මාවරුන්ට ගරු කරමි. නමුත් මේ වචනය මෙතනදී භාවිතා කර ඇත්තේ හුදෙක් විහිළුවක්ම මිස අන් කිසිඳු අයුරකින් අපහසයකට හෝ නිගරු කිරීමකට නොවේ. ලොවට ජීවය සපයන්නේ හිරු එළිය සහ අම්මාය -මැක්සිම් ගෝර්කි)
     
    Last edited:

    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    උෟ නිතරම අනුර ගැන කිය කිය ත්‍රෙඩ් හයිජැක් කරන නිසා ban කරා බං.උෟ අායේ ඕකෙන් ඵන්නෙ නෑ..දැන් ban උනා කියල පෙන්නන්නේ නෑ ඉස්සර වගේ..😬😀😀😀
    oh @giggee ban una da? ane paw pissa...
     
    • Haha
    Reactions: Identity

    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,697
    10,780
    113
    Sherwood වගේ තැනක
    උෟ නිතරම අනුර ගැන කිය කිය ත්‍රෙඩ් හයිජැක් කරන නිසා ban කරා බං.උෟ අායේ ඕකෙන් ඵන්නෙ නෑ..දැන් ban උනා කියල පෙන්නන්නේ නෑ ඉස්සර වගේ..😬😀😀😀

    Adoo siraawata ? 😯 Gonna miss you bro, hope you'll bounce back 🥺
     
    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,590
    22,741
    113
    අම්බකිස්ස
    දැන් පිහියක් ගෙනල්ලා අපිව ඇවිත් මරල යනවා කිව්වත් අපිට ජෝක්. මම දෙරණ ටීවී block කරා. දැන් blocked list එකේ චැනල් දෙකක් තියෙනවා. සිරස,දෙරණ,

    අද දෙරණ පත්තර විස්තර බල බල හිටියා. ඌ කතා කරේ අර සැෂේ පැකට් තහනම ගැන. ඌ කිව්වා අන්තිමට, පරිසරය රැක ගන්න.. පරිසරය කියන්නෙ අපේ අම්මා.. ඒ නිසා අම්මට හු&$ වැඩ කරන්න එපා කියල... (*සමාවෙන්න. මම සියළුම අම්මාවරුන්ට ගරු කරමි. නමුත් මේ වචනය මෙතනදී භාවිතා කර ඇත්තේ හුදෙක් විහිළුවක්ම මිස අන් කිසිඳු අයුරකින් අපහසයකට හෝ නිගරු කිරීමකට නොවේ. ලොවට ජීවය සපයන්නේ හිරු එළිය සහ අම්මාය -මැක්සිම් ගෝර්කි)
    ඌ ශේපට පත්තරේ කියෝනවා වගේ දිලිත් ජයවීරගේ මතේ ඔලුවට ඉන්ජෙක්ෂන් කරනවා..හැම එකකම අන්තිමට උන්ට වාසි වෙන පැත්තට නිව්ස් එක හරෝනවා..
     
    jcj

    Active member
  • Jul 27, 2012
    455
    180
    43
    🤣🤣🤣 තව එකක් තියනවා @jcj කියලා ඒත තියෙන්නේ dislike දාන්න විතරයි. ඒකටවත් කොන්ද පන නෑ.

    මොනා කිව්වත් සජිත්ට දේශපාලන අනාගතයක් නෑ.

    ඔබගේ ඍනාත්මක ආකල්ප බැහැර කොට 43 සේනාන්කය සමග පාටලී චම්පික රණවකගේ, දේශය ගොඩනැගීමේ අරගලයට සහය දෙන්න

    උෟ නිතරම අනුර ගැන කිය කිය ත්‍රෙඩ් හයිජැක් කරන නිසා ban කරා බං.උෟ අායේ ඕකෙන් ඵන්නෙ නෑ..දැන් ban උනා කියල පෙන්නන්නේ නෑ ඉස්සර වගේ..😬😀😀😀

    ban කලාම පෙන්නන්නේ නැත්නම් උඹ කොහොමද දන්නේ ban කියලා.

    උඹ ඇඩ්මින්ද ?
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    මාවනැල්ලේ බුදු පිලිමෙන් නෝන්ඩි වෙලා ස්ක්‍රිප්ට් එක වෙනස් උන හැටි😅
     
    • Haha
    Reactions: Kolama

    Similar threads