මදර් බෝඩ් එකට කෙල උනා මචංලා. i7 7700 ප්රොසසරයක් තියෙන්නේ. මේ මදර්බෝඩ් දෙකෙන් යන්න හොද බෝඩ් එක මොකක්ද. උබලගෙ අදහස මොකක්ද. මොකේට ගියොත්ද හොද?
H270 බෝඩ් එක 9900
B250 බෝඩ් එක 8500
කොම්පියුටර් වැඩකරුවො ටික අදහසක් කොටාගෙන යං
(ලොකු ගානකට යන්න බෑ මේ දෙක තමා තියෙන්නෙ දැනට ගන්නව නම්. මීට වඩා හොද බෝඩ් එකක් තියෙනව නම් ඒත් කියන්න මේ ප්රයිස් රේන්ජ් එකට යන.)