The same model is out of stock. and shop ekata puluwn lu replace wenuwata refund ekak denna. Warranty policy eke ehma thiyenwaෆීචර් එකක් නන් ඇයි දැන් ඒකට උබට සල්ලි ගෙවන්නෙ උන්. එච්චර ආදරයක් මේ පවු කාරයට කරන්න එපා කියල. ගිහින් ජාතිය අමතල වොරන්ටි ඉවර වෙන්න කලින් වෙන බෝඩ් එකක් දාගන්න. ගෙවපු ගාණ ගන්න එපා උබට ඒ ගාණට දැන් බුල්ටො ටොපියක්වත් ගන්න බැරි වෙයි.
