මගේ ලග තියෙන්නෙ ASUS TUF B450M - Plus Gaming Motherboard එක. අරන් අවුරුද්දක් වගේ. දැන් එක පාරටම පීසී එක උදේට වගේ පවර් දීලා ඕන් කරද්දි ඔන් වෙන්නෙ නෑ. මදර්බොආඩ් එකේ ලියිට් ඔක්කොම පත්තු වෙනවා. කරන්න තියෙන ඔක්කොම කලා. BIOS රීසෙට් කරන එකේ ඉදන් Connector වෙනකල් චෙක් කලා. ඒත් හරිගියේ නෑ. ඒත් ටික වෙලාවක් තිබ්බම ඕන් වෙනවා. ගත්ත ශොප් එකට කතා කලාම කිව්වා ඒක මේ Unit එකේ එන සෙකියුරිටි Feature එකක්, කරන්ට් එක Unstable or Humidity වැඩි උනාම මදර්බොඩ් එකෙන් පීසී එක ඔන් කරන්න දෙන්නෙ නෑලු. ඒක ඇත්තද?
අරන් ආවොත් වෙන ජාතියේ බෝඩ් එකකට අප්ග්‍රේඩ් කරලා දෙන්නම් කිව්වා. එහෙම නැත්නම් ගෙවපු ගාන ආයේ දෙන්නම් කිව්වා. මේ වෙලාවේ ඒ රේන්ජ් එකේ අප්ග්‍රේඩ් කරන්න මදර්බෝඩ් ඇත්තෙත් නෑ. එහෙම Upgrade එකකට යන්න සල්ලිත් නෑ. මම දැන් මොකද කරන්නේ?