Pathway to Heaven - Climbing Ambuluwawa Tower

hacker T

Well-known member
  • Aug 4, 2013
    16,743
    2,757
    113
    මේ ඉර හද යට
    මනේ මේ ලගදි ගියා මාසෙකට දෙකකට කලින් තට්ටු තට්ටුවට කපල් අහු මුළු වල බදාගෙන එතිගෙන ,ඒ මදිවට සිකරට් ගද හැමතැනම චු ගදත් එක්ක මික්ස් වෙලා අප්ප්රියයි තව ටික කාලෙකින් මේක ජරා වාස වෙනවා හරි හමන් නීති ඒවා මේවා ගෙනාවේ නැත්තම් :(
     
    exploreslk

    Well-known member
  • Oct 21, 2016
    324
    271
    63
    Nugegoda
    exploreslk.com
    මනේ මේ ලගදි ගියා මාසෙකට දෙකකට කලින් තට්ටු තට්ටුවට කපල් අහු මුළු වල බදාගෙන එතිගෙන ,ඒ මදිවට සිකරට් ගද හැමතැනම චු ගදත් එක්ක මික්ස් වෙලා අප්ප්රියයි තව ටික කාලෙකින් මේක ජරා වාස වෙනවා හරි හමන් නීති ඒවා මේවා ගෙනාවේ නැත්තම් :(
    මේ පාර යනකොට නම් ටිකක් සුද්ද කරලා තිබුනේ මචන්. කලින් පාර යනකොට නම් යට හරියේ වනසලා තිබුනේ.
     
    • Love
    Reactions: hacker T