අම්මේ මට නන්දේ කියලා කියනවා

lasankandy

Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    උඹල නිකමට හිතපන් ගෝඨාභය කියන නැතුව නන්දසේන නමින් ජනාධිපතිවරනෙට ඉල්ලුවනම් මිනිහා ජනාධිපති වෙයිද?


    ඔව් බන් නිකං සිරිසේන වගේ රූපයක් මැවෙන්නෙ නං. ඒ උනාට ක්‍රියාවෙන් සිරිසේන උඩින් වගේ දැන් නම්.
     

    bambuwathamai

    Well-known member
  • Sep 5, 2015
    2,735
    3,906
    113
    ස වචනයක් කිව්ව විතරයි පොන්නයො ටිකට ගල්ගහල වගේ ඇවිස්සිලා
     
    • Like
    Reactions: bt Thalangama

    ela

    Well-known member
  • Jul 4, 2006
    6,425
    4,299
    113
    N/A
    හරීන් "නන්දසේන" කිව්වාට රිදිලා අනියමින් තර්ජනය කරනවා වැදගත්කම් නෑ කිය කිය., පුත‍ානෝට දරුවො නැති එකට හිනහ උන පොර අගමැති කරලා, අවුරුදු 5ක් තිස්සේ චම්පිකට පාච කියෝපු මනුස්සයා බලශක්ති ඇමති කරලා... #lolGotabhaya
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,245
    113
    Gotland
    ඒ කියන්නේ ගිය පාර මෙව්වා කරලා තීනවා එකනෙ කියෞනේ
     

    xVOLDYx

    Well-known member
  • Nov 25, 2020
    3,098
    8,213
    113
    ඩොටේ
    අණ දෙන්න හොද කෙනෙක් නෙවෙයි මෙවැනි අය. සෘජු ⁣තිරණ ගන්න හැකියාව අවමයි.මේ පර්සනලිටි ඩිසෝඩරේ හැටි එහෙමයි. ගැසට් රිවස් වෙන්නේ ඒකයි එක දිගටමත්.

    ගෝටා මෙවැනි කතා දෙක තුනක් තව කිව්වනම් එයාගේ හරි තත්ත්වය කෙලින්ම එලියට එනවා. දෝශාභියෝගයකට උනත් නිමිති විය හැකියි.
    ඔව් ඒක ඇත්ත. දැන් ඉන්නේ පුපුරන්න කිට්ටු බැලුමක් වගේ. 2/3 තියන හින්දා කාලයක් අල්ලන් ඉඳීවි. ඒ කාලේ ඇතුලත රටේ සාමාන්‍ය මිනිස්සුන්ට නම් ගංගා මෑණි පිහිටයි
     
    • Like
    Reactions: hasithayad

    VPS09

    Well-known member
  • Sep 13, 2014
    6,730
    2,139
    113
    maharagama
    oya baya nati ewun ekek hari real original account name ekakain awilla kiyapallako
    :lol: :lol: :lol:

    පිස්සෙක් එක්ක සෙල්ලම් දාන්න ඔනෙ නැනෙ බන්. දුන්න නම් ඉවසන් ඉන්නයි තියෙනෙ අවෘදු 5ක්. නැත්නම් ඉතින් ලේ වැගිරීම් තමයි
     

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,497
    22,159
    113
    oya baya nati ewun ekek hari real original account name ekakain awilla kiyapallako
    :lol: :lol: :lol:

    මිනිස්සුන්ට චණ්ඩි කම් කරන්නද ගෝඨව ජනපති කරේ?හරි ෂෝක්..ට්‍රම්ප්ට වුන ඵකේ අනික තමා මෙයාට වෙන්නෙ කවදහරි..
     
    • Like
    Reactions: hasithayad

    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,383
    21,300
    113
    Gota nam hari naha kiyapu widiyata.
    Methana oya propaganda account walin hara inna aya. Gota hoda na kiyala sajith Anura wage unta nam denna epa.

    Nagananda wage manussayek hitiyot eyata chande denna.
     

    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,352
    12,621
    113
    Piliyandala
    හරින් කොහොමත් කඩප්පුලි කතා කියනව. හිටං හුටං ට වගේ කතා කියල තිබ්බ නම් කොනක ඉඳල බාවයි,

    ස'ගේ අර කාර් එකේ ඉඳාන් කියන මීම් ටෙම්ප්ලේට් එකටත් වැඩි කැමැත්තක් නෑ වගේ....

    මේකෙන් හරින් ල දැනගත්ත මෙයාට රිද්දන්න පුලුවන් කියල මේ නම කියල
    හරියට අර Scurvy ය ට බැනල මොකක් හරි දැන්මම ඌ යටින් Quote කරම්නේ "රිදිල" කියල..
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,544
    86,825
    113
    ආශ්චර්යමත් රටක
    oya baya nati ewun ekek hari real original account name ekakain awilla kiyapallako
    :lol: :lol: :lol:
    Army ekak tiyagena sadde danna ona ponnayekuta puluwan ne ban. Oya dana show ekama hamotama eka wage dammanam pora kiyala piligannawa. Wena rataka ekek awama ballo wage natta puke gahagannai me rate ekekta pada lines denawa kiyanne ithin pus pons la tamai. 😃
     
    • Like
    Reactions: dayt0na

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    සිරා ආතල් දුන්න තමයි පොර කොහොමත් කොමිටල් නේ. ස' සීරියස් මුහුනක් පෙන්නගෙන කරන කොමිටල් ආතල් වැඩී

    serious munak ne ban, oka ara sakkili wimal , gu gommanpila ehema gu katawal walin pumbala hadapu dummy munak,
    eka athakin sakkili wimalta mama garu karanawa wiruwawa janapathi karala eyage aththa muna loketama pennuwata. nethnam lokema hithan inne thawath putin kenek lankawe innawa kiyala. Sirisena athal dunne pora athal dial ekak nisa. meya serious wenna gihila athal dial ekak wela
     

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    මීනිමරලා උසාවියෙන් වරදකරු වුන පුද්ගලයෙක්ට පාර්ලිමේන්තු එන්න අවසර දුන්නා. ඒක රටට නීතියට සදාචාරයට පස්ස පෙන්නපු අවස්ථාවක්. එහෙම දෙයක් කරපු අයට වෙන කෙනෙක්ගේ කතාවක ඈද කුද හොයන්න පුලුවන්ද? ඊලග පිම්ම, ත්‍රී පුද්ගල උසාවියකින් වරදකරු වෙලා පන්ච පුද්ගල උසාවියකින් ඒක තීන්දු වෙච්ච කෙනෙක්ට නිදහස දුන්නොත් ඒක තමා මේ රටේ නීතියේ මලගම..