signal damma miturani

netnet

Well-known member
  • Oct 6, 2016
    9,365
    8,128
    113
    ලන්කාවේ උන්ගේ මොනා උස්සන්ද බන් චැට් ඉන්ෆෝමේස්න් අරන් ප්‍රොඩක්ට් සචෙස්ට් කරන්න කියලද?
     

    Draco Malfoy

    Well-known member
  • Feb 9, 2019
    8,420
    16,619
    113
    Malfoy Manor, Wiltshire, England.
    e mkakda bn e
    WhatsApp eken privacy agreement wenas karalalu ape okkoma information (not messages we send), ekata godak kattiya upset wela.
    Ekanisa kattiya wena alternatives walata maru wenawa, Telegram wage messaging app walata.

    Me athare meka dakapu God (aka Elon Musk) mehema tweet kala.



    Signal kiyanne Open source privacy hoda non-profit organization ekak hadana messaging app ekak Whatsapp wenuwata use karanna puluwan.

    https://signal.org/en/

    Try karanna kamathi aya download karaganna android/iphone or PC/Mac/Linux ekata

    https://signal.org/download/
     
    • Like
    Reactions: Lahiru120

    Fire1994

    Well-known member
  • May 6, 2018
    1,082
    2,227
    113
    සතියක් යනකන් විතරයි සින්හල්ලුන්ට ඕව මතක. ඊට පස්සෙ ආයෙ සුපුරුදු පරිදි Whatsapp use කරනව.
    අනික කාපු බීපු රීපු තැනුයි ,ආපු ගියපු තැනුයි ,වැඩකරන තැනුයි ,තියෙන සබ්බ සකලමනාවක් photo යි facebook දාන දවසේ වැඩි හරියක් Facebook ලැගගෙන ඉන්න සිහල්ලු ගෙ අමුතුවෙන් අලුතෙන් ගන්ඩ privacy details නැතුව ඇති සකර්බග් කාරයට
     

    Manash

    Well-known member
  • Sep 17, 2009
    8,180
    1,892
    113
    C:\
    mama issarath signal use kara wena kellek ekka msg karanna.. security huttak hinda newei msg auto delete functions ehema thibba e kaaleth.. :rofl: apahu install karaganna one..