ORange switch

Big Cass

Well-known member
  • Jun 15, 2018
    3,458
    4,792
    113
    orange ගන්න එපා ඔකුන්ගේ වොරන්ටි කෙස් තියෙනවා කස්ටම කෙයා එකත් කිසි වැඩක් නැ

    ACL ගනින් or කෙවිල්ටන්
    1610422208033.jpeg
     

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,375
    19,500
    113
    Colombo
    මම සමහර වැඩ වලට ACL ගත්තා සමහර වැඩ වලට Orange ගත්තා ලඟදි පොඩි වැඩකට කෙවිල්ටන් ගත්තා
    තුනේම බිල්ඩ් කොලිටිය එකම වගේ මට තේරුනු විදියට
    ගාන අඩු එක ගත්තා නම් හරි, ACL වල ලයිෆ්ටයිම් වොරන්ටි දෙනවා