අකුණු ගහන වෙලාවට trip switch

Bounty_Hunter

Well-known member
  • Apr 18, 2015
    3,389
    5,744
    113
    ගෙවල් වල ස්විච් බෝඩ් එකේ හයි කරන SPD වල තියෙන්නෙ MOV එකක්. ඒක හයිවෝල්ටේජ් එකකදි රෙසිස්ටන්ස් එක අඩු වෙනවා එතකොට ඒක earth වෙන්න නේ දාල තියෙන්නෙ
    අකුනක් කියන්නෙ High voltage එකක් තමයි එතකොට අකුණකදි ආරක්ශාවක් එනවා
    හරියට නං SPD එකට කලින් HRC Fuse දාල තියෙන්න ඕන L/N දෙකට වෙන වෙනම. මොකද high voltage එක ගොඩක් වෙලා ආවොතින් MOV එක හරහා ලොකු ධාරාවක් ගිහින් ඒක පිච්චෙන්න පුලුවන්, ඒක පිච්වෙන්න කලින් ලයින් එක ඩිස්කනෙක්ට් කරන්න HRC Fuse දාල තියෙන්න ඕන SPD එකට කලින්
    poddak research karala balanna, ubala patalawagena inne. SPD tiyenne line eka athule wena power surge walin protect wenna. direct lightning ekak awot sorry dot com. AI eken ahala balanna sure nettam. mama udin damme Gemini eke explanation eka. ubala eta wada dannawa nam avulak neh piligannam :)

    දැන් ඉතින් කවුරුත් AI එක්ස්පර්ට්ලා නේ

    SPD වල තියනවා Type 1, Type 2, Type 3 කියලා
    ඔය මුලින් කියලා තියන විස්තරේ අදාල වෙන්නෙ Type 3 SPD වලට. ඒවට Earth එකට කනෙක්ට් කරන්නෙ නැතිව, උපකරණ ඇතුලෙ දාන SPD, ඒව ඒව පොඩි MOV + Fuse එකක් තියෙන්නෙ. ඒවට ඔය කියන කතාව හරි

    ගෙවල් වල ආරක්ශාවට දාන්නෙ Type 2, ඒක separately earth කරන්න ඕන. ඒකෙ MOV Cartirige එක මාරු කරන්න පුලුවන් අකුණක්/Surge එකක් ඇවිත් පිච්චුනාම. ඒකෙන් electrical supply line එක දිගේ එන අකුණු වලින් ආරක්ශාවක් ලැබෙනවා
    ගෙදරටම කෙලින්ම හෙන ගැහුවොතින් ආරක්ශාවක් නැහැ
    mama mage knowledge eken kivve, AI damme verify karanna. hariyata specs balanna, eta passe lightning ekaka energy reading balanna. ubatama terei mona type ekawath wedak neh kiyala
    ------ Post added on Feb 19, 2026 at 9:48 PM
     
    infernocus

    Well-known member
  • Jul 8, 2025
    3,262
    6,846
    113
    poddak research karala balanna, ubala patalawagena inne. SPD tiyenne line eka athule wena power surge walin protect wenna. direct lightning ekak awot sorry dot com. AI eken ahala balanna sure nettam. mama udin damme Gemini eke explanation eka. ubala eta wada dannawa nam avulak neh piligannam :)

    mama mage knowledge eken kivve, AI damme verify karanna.
    ------ Post added on Feb 19, 2026 at 9:48 PM
    SPD තියෙන්න ලයින් එක ඇතුලෙම තියන ඒවට ප්‍රොටෙක්ශන් එකක් දෙන්න කියන්න බැහැ. supply එක දිගේ එන high voltage වලින් තමයි ප්‍රොටෙක්ශන් එක එන්නෙ
    කෙලින්ම ගෙදරට හරි ගෙදර ලඟ තියන ගහකට අකුනක් ගහලා ඒකෙන් ගෙදර එක පැත්තකින් එන අකුනකින් ගෙදරට ආරක්ශාවක් වගේ එකක් SPD වලින් එන්නෙ නැහැ ඒක හරි

    මම ඒක තමයි කිවුවෙ කෙලින්ම ගෙදරට හෙන ගැහුවොත් කරන්න දෙයක් නැහැ කියලා
    හැබැයි කරන්ට් ලයින් එක දිගේ එන අකුණු වලින් අනිවාර්යෙන් ආරක්ශාවක් එනවා

    ලඟ ගෙදරකට හරි කරන්ට් ලයින් එකටම හරි අකුණක් ගැහුවොතින් ඒක ගෙවල් වලට එන්නෙ high voltage spike එකක් විදිට. Type 2 SPD වලින් අනිවාර්යෙන් ආරක්ශාවක් එනවා
    Type 3 ඒවයිනුත් බොහොම පොඩි ආරක්ශාවක් එන්න පුලුවන් අකුනක් ගොඩක් ඈතින් කරන්ට් ලයින් එකට වැදිලා ගෙදරට එද්දි ඒ තරං ලොකු ස්පයික් එකක් විදියට එන්නෙ නැත්තං
     
    Bounty_Hunter

    Well-known member
  • Apr 18, 2015
    3,389
    5,744
    113
    මම ඒක තමයි කිවුවෙ කෙලින්ම ගෙදරට හෙන ගැහුවොත් කරන්න දෙයක් නැහැ කියලා
    හැබැයි කරන්ට් ලයින් එක දිගේ එන අකුණු වලින් අනිවාර්යෙන් ආරක්ශාවක් එනවා

    ලඟ ගෙදරකට හරි කරන්ට් ලයින් එකටම හරි අකුණක් ගැහුවොතින් ඒක ගෙවල් වලට එන්නෙ high voltage spike එකක් විදිට. Type 2 SPD වලින් අනිවාර්යෙන් ආරක්ශාවක් එනවා
    Type 3 ඒවයිනුත් බොහොම පොඩි ආරක්ශාවක් එන්න පුලුවන් අකුනක් ගොඩක් ඈතින් කරන්ට් ලයින් එකට වැදිලා ගෙදරට එද්දි ඒ තරං ලොකු ස්පයික් එකක් විදියට එන්නෙ නැත්තං
    meka hari. :yes:
     
    • Like
    Reactions: infernocus

    SpinXO

    Well-known member
  • Jul 6, 2015
    4,243
    5,084
    113
    Loading...
    ඕක සාමාන්‍යයි. 40A 2pole 30mA trip switch එකක් තමයි සාමාන්‍යයෙන් Single phase ගෙවල් වලට දාන්නෙ. ඒවා කොහොමත් sensitive වැඩියි. හේතුව ජීවිත හානි වලක්ව ගන්න එක. OFF වෙන්නෙ නැත්නම් තමයි බය වෙන්න ඕනි. mA ගාණ වැඩි වෙන්න sensitive එක අඩුයි. ඒ කියන්නෙ off වෙන්නෙ නෑ.

    තාප්පෙට මීටරේ දාළා එතන ඉඳන් ගෙදර ඇතුලට කරන්ට් එක ගන්නව නම් CEB එකෙන් එන ප්‍රධාන ලයින් එකට මීටරේට පස්සෙ පිළිවෙලට, 40A 2Pole MCB Type D එකයි, RCCB 40A 2Pole 100mA දාළා, ඊට පස්සෙ SPD (Surge protective device) එකක් දාළා SPD එක 6mm/10mm earth wire එකකින් earth rod එකක් ගහලා earth කරලා, Normal Brakers ටික ගෙදර ඇතුලෙන් හයි කරලා, කරන්ට් එක දෙන්න පුලුවන් නම් හරි. එතකොට උපරිම ආරක්ෂාවක් තියෙනවා.
     
    wickuma

    Well-known member
  • Jun 8, 2016
    512
    393
    63
    Colombo
    දැන් ඉතින් කවුරුත් AI එක්ස්පර්ට්ලා නේ

    SPD වල තියනවා Type 1, Type 2, Type 3 කියලා
    ඔය මුලින් කියලා තියන විස්තරේ අදාල වෙන්නෙ Type 3 SPD වලට. ඒවට Earth එකට කනෙක්ට් කරන්නෙ නැතිව, උපකරණ ඇතුලෙ දාන SPD, ඒව ඒව පොඩි MOV + Fuse එකක් තියෙන්නෙ. ඒවට ඔය කියන කතාව හරි

    ගෙවල් වල ආරක්ශාවට දාන්නෙ Type 2, ඒක separately earth කරන්න ඕන. ඒකෙ MOV Cartirige එක මාරු කරන්න පුලුවන් අකුණක්/Surge එකක් ඇවිත් පිච්චුනාම. ඒකෙන් electrical supply line එක දිගේ එන අකුණු වලින් ආරක්ශාවක් ලැබෙනවා
    ගෙදරටම කෙලින්ම හෙන ගැහුවොතින් ආරක්ශාවක් නැහැ

    Power surge එකක් ගෙදරට කරන්ට් ලයින් එකේ එන්නෙ High voltage එකක් විදියට තමයි. එහෙම නැතිව electrical line එකේ power එක වෙන විදියකට එන්නෙ කොහොමද. එතකොට High voltage protection ඩිවයිස් වලට handle කරන්න පුලුවන් එකක් නං protection එකක් තියනවා
    Thank you for explaining this and saving my time :-)
     
    • Like
    Reactions: infernocus

    redux

    Well-known member
  • Feb 19, 2017
    10,833
    17,839
    113
    අකුණක් ගහනකොට ට්‍රිප් එක ඕෆ් වෙනවා කියන්නේ ඔයාගේ ගෙදර සර්කිට් එකේ ඕපන් වයර් එකක් තියනවා කියන එක. ඒක සමහර වෙලාවට බල්බ් එකක් දාල නැති එළියේ තියන හෝල්ඩර් එකක් වෙන්න පුළුවන්.
    ඔතනදි ට්‍රිප් එක ඕෆ් වෙන්නේ අකුණ ගහල ඉවර උනාට පස්සේ. එතකොට වෙන්න ඕන දේවල් වෙලා ඉවරයි. අකුණු වලින් ආරක්ෂා වෙන්න නං SPD දාන්න.
    a moko ban open wire walata off wenne akunu gahana kota. mokakda scientific reason eka?
     
    • Like
    Reactions: scorpion MW

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,932
    2
    54,620
    113
    Crabtree da brand eka? Ape aththammalage gedara thibbe Crabtree kiyala ekak made in UK. Eheth ohoma off wuna laga patha akunak wadunama. Orange ekak damma ekata kuumbi gihin hirawechcha nisa. Eeta passe nawathuna.
     
    • Like
    Reactions: scorpion MW

    EON

    Well-known member
  • Nov 4, 2012
    3,265
    2,877
    113
    ලොකු අකුනකදී ඔෆ් වෙන එක හොදයි බන්. එතකොට ගෙදර ඉලෙක්ට්‍රික් බඩු ආරක්ෂා වෙනවා.
    උබලගේ ගෙවල් පැත්තේ ඉන්න එවුනුත්, උබත් (එක්කෝ ඕනේ නෑ).
    pamka thamai. trip eka off una kiyala thowa lightning walin berenne na. trip off unath akunath wadunoth kara wenawa. ekata thamai SPD thiyanne.
    akunakata trip wenawa kiyanne godak welawata gedara earth eke hari kohe hari current leak ekak thiyanawa.
     
    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    14,966
    15,460
    113
    New Zealand
    ඔෆ්ෆ් වෙන එක හොදයිනේ. අපේ මහ ගෙදර ට්‍රිප් එක ලොකු අකුණකදි ඕෆ් වෙනවා. අදටත් ඒ ට්‍රිප් එක හොදට වැඩ කරනවා. උබ කලබල නොවී ඉදපන්. අකුණු ගැන බයයි නම් අකුණු සන්නායකයක් හයි කර ගනින්
     
    • Like
    Reactions: scorpion MW

    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,364
    6,782
    113
    හෙල බිමේ
    අකුණක් ගහනකොට ට්‍රිප් එක ඕෆ් වෙනවා කියන්නේ ඔයාගේ ගෙදර සර්කිට් එකේ ඕපන් වයර් එකක් තියනවා කියන එක. ඒක සමහර වෙලාවට බල්බ් එකක් දාල නැති එළියේ තියන හෝල්ඩර් එකක් වෙන්න පුළුවන්.
    ඔතනදි ට්‍රිප් එක ඕෆ් වෙන්නේ අකුණ ගහල ඉවර උනාට පස්සේ. එතකොට වෙන්න ඕන දේවල් වෙලා ඉවරයි. අකුණු වලින් ආරක්ෂා වෙන්න නං SPD දාන්න.
    Open circuit එකෙකින් මෙහෙම වෙන්නේ කොහොමද බං?
    okata wada ganan wadi Orange Sigma eka.

    math oya 2kama dala thiyenne, alpha eka off wenawa podi akunu walatath.
    Ow මට වැරදුනා. Sigma එක තමයි ගණන් වැඩිම
     
    6h057

    Well-known member
  • Nov 19, 2024
    2,301
    2,196
    113
    Tokyo, Japan
    RCB (Trip switch) එක 30mA එකට අඩුවෙන් trip වෙනවනම් එකේ defect එකක් තියෙනවා
     
    Rhapscallion

    Well-known member
  • Aug 23, 2025
    972
    533
    93
    Siri Baijan
    Trip වල තියනවා වර්ග 2 ක් . ටයිප් A සහ ටයිප් AC කියලා.
    images

    මේ තියෙන්නේ ටයිප් A, මේක තමයි උඹේ ඇත්තේ. මේක ගාණත් වැඩියි.

    අනික ටයිප් AC මේක තමයි ගොඩක් ගෙවල් වල තියෙන්නේ.
    images
     
    Last edited:
    • Like
    Reactions: wickuma