ශූවර්ද?මේකේ එකෙක් කියපු විදියට 1000$ tickets !!!![]()
ඌ එදායින් පස්සේ ඒ ගැන මුකුත් කියන්න ආවේ නෑ . මම හැමතැනම අලවල බැලුව .. දැක්කේ නෑ වගේ යනවා ඇති.ශූවර්ද?

උටත් කොරෝනා පොසිටිව් වෙන්න ඕනි හෝදන ලැට් ටිකේ හැටියට. ඉක්මනට හොද වෙලා එයි.ඌ එදායින් පස්සේ ඒ ගැන මුකුත් කියන්න ආවේ නෑ . මම හැමතැනම අලවල බැලුව .. දැක්කේ නෑ වගේ යනවා ඇති.![]()
දෙයි දෙයි. තුන් හාරසීයට ටිකට් අරං දාහක් දීලා ආගම් උන් බුද්දගේ දතක් බලයිශූවර්ද?
දෙයි දෙයි. තුන් හාරසීයට ටිකට් අරං දාහක් දීලා ආගම් උන්


කතාව ඇත්ත උනාට වචන භාවිතාව වැරදි ඒක අපහාසයක්.කතාව ඇත්ත උනාට වචන භාවිතාව වැරදි ඒක අපහාසයක්.
--දැන් එතකොට බුද්දට බුද්දයි බුද්දයි, දතට දතයි කියන එක අපහාසේ.බුද්ද ඉපදුන ඉන්දියාව වත් ඔච්චර ගෝත්‍රික නෑ.
කියපං බලන්න යුක්රේන් උන්ට ඔය පන්සල ගෞරවාන්විතව පැහැදිලි කරන පිලිවෙල