Sudu mahaturu dalada maligawata ewilla

හෙළයෙක්

Well-known member
  • Apr 26, 2014
    50,307
    102,273
    113
    ඌ එදායින් පස්සේ ඒ ගැන මුකුත් කියන්න ආවේ නෑ . මම හැමතැනම අලවල බැලුව .. දැක්කේ නෑ වගේ යනවා ඇති. :lol:
    උටත් කොරෝනා පොසිටිව් වෙන්න ඕනි හෝදන ලැට් ටිකේ හැටියට. ඉක්මනට හොද වෙලා එයි.
     

    bambuwathamai

    Well-known member
  • Sep 5, 2015
    2,735
    3,906
    113
    Some useless ball scratching fat slob working from home in his IT job might find this terrible, but tell that to the tourism workers who have been without proper jobs for close to a year
     

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,434
    30,292
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    :angry::angry::angry: කතාව ඇත්ත උනාට වචන භාවිතාව වැරදි ඒක අපහාසයක්.

    දැන් එතකොට බුද්දට බුද්දයි බුද්දයි, දතට දතයි කියන එක අපහාසේ. 🤡 බුද්ද ඉපදුන ඉන්දියාව වත් ඔච්චර ගෝත්‍රික නෑ.

    කියපං බලන්න යුක්රේන් උන්ට ඔය පන්සල ගෞරවාන්විතව පැහැදිලි කරන පිලිවෙල
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    50,307
    102,273
    113
    දැන් එතකොට බුද්දට බුද්දයි බුද්දයි, දතට දතයි කියන එක අපහාසේ. 🤡 බුද්ද ඉපදුන ඉන්දියාව වත් ඔච්චර ගෝත්‍රික නෑ.

    කියපං බලන්න යුක්රේන් උන්ට ඔය පන්සල ගෞරවාන්විතව පැහැදිලි කරන පිලිවෙල
    --