ponna gtrz and new elakiri

OrionThuma

Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    මෙච්චර ෆේක් කාරයො මේකේ හැමෙනනවා,මාව විතරක් බෑන් කරනවා.මේ සයිට් එක තනිකරම ෆේක් වලින් දුවන සයිට් එකක්.හුගක් අය ඔරොජිනල් එකවුන්ට් පාවිච්චි කරන්නේ අවෙදගත් ත්‍රෙඩ් එකක් කමෙන්ට් එකක් දාන්න විතරයි.හැම තිස්සෙම හැම එකාම ඔරොජිනල් එක නෙවෙයි ෆේක් එකක් අටවගෙන ඉන්නේ.තමගේ නම ගම විස්තර දාගෙන මේකේ හැමෙන්නේ ස්කාවිලා වගේ පිස්සො,නැත්නම් දත් පොන්නයා වගේ මෝඩයො.උන්ට උන්ගේ ස්ටේටස් එක නැතිව මේකේ රගන්න බෑ.
     
    Last edited:

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,175
    29,837
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    මෙහෙම ත්‍රෙඩ් දැම්මම බෑන් කරනවද නැත්තං හීන් සැරේ ත්‍රෙඩ් එක ගල් කරනවද🤣🤣

    මෙහෙම හැසිරෙනවා කියන්නේ ලන්ඩන් වල කොන්දොස්තර කෙනෙක්ද මන්දා😝
     
    Last edited:

    ela

    Well-known member
  • Jul 4, 2006
    6,425
    4,297
    113
    N/A
    අඩෝ පෝස්ට් එක එඩිට් කරා කියලා උඹව බෑන් නොකර ඉඳි ද? බයේ හූ..

    මේ තියෙන්නේ කීර්ති ඇක්ටිව් කරපු පරණම ෆේක් එකක්.. බෑන් උනාට කමක් නැත්තං මේක https://elakiri.com/members/chimpy.321662/ අඩෝ සීරියස්ලි ගනින් බේත් ටික. උඹ සයිකෝසිස් පේෂන්ට් උන පලියට මේකෙ උන්ට උඹට මෙහෙම පිස්සු කෙලින්න දෙන්න බැහැනෙ මේකෙත්. උඹ මහ අන්ග්‍රේට්ෆුල්
    1610399715779.png
    මිස්ට කීර්ති. මහ පාහර ගෙම්බෙක් :lol:
     
    Last edited:

    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,112
    113
    Leasing World
    අපේ තාත්තත් ඉස්සර උදේ පාන්දරම බීගෙන ගමටම බැන බැන ඇවිදින්නේ මෙන්න මෙහෙමයි. මම ඉතින් ඊට පස්සෙ යන්න ඕනේ මිනිහගේ සරම අහුලන් එන්න :D :D
    :lol: :lol: :lol:
     

    Big Cass

    Well-known member
  • Jun 15, 2018
    3,458
    4,792
    113
    යකෝ ඔරියන් ගැනියෙක් එවපන්කෝ මට හුකන්න
     

    ela

    Well-known member
  • Jul 4, 2006
    6,425
    4,297
    113
    N/A
    කීර්ති ගේ චිම්පි මානසිකත්වය පේනවා...
     

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,757
    39,569
    113
    Homagama
    මෙච්චර ෆේක් කාරයො මේකේ හැමෙනනවා,මාව විතරක් බෑන් කරනවා.මේ සයිට් එක තනිකරම ෆේක් වලින් දුවන සයිට් එකක්.හුගක් අය ඔරොජිනල් එකවුන්ට් පාවිච්චි කරන්නේ අවෙදගත් ත්‍රෙඩ් එකක් කමෙන්ට් එකක් දාන්න විතරයි.හැම තිස්සෙම හැම එකාම ඔරොජිනල් එක නෙවෙයි ෆේක් එකක් අටවගෙන ඉන්නේ.තමගේ නම ගම විස්තර දාගෙන මේකේ හැමෙන්නේ ස්කාවිලා වගේ පිස්සො,නැත්නම් දත් පොන්නයා වගේ මෝඩයො.උන්ට උන්ගේ ස්ටේටස් එක නැතිව මේකේ රගන්න බෑ.

    අනිත් උන්ට බනින්න තවුසේ රියල්ද
    අනේ පලැන් යකෝ යන්න
     
    • Haha
    Reactions: anchor14

    ela

    Well-known member
  • Jul 4, 2006
    6,425
    4,297
    113
    N/A
    උබ පිටසක්වල ගැන කියපු ඔක්කොම බොරුද එතකොට ?

    මූට සයිකෝසිස් බන්. මූගේ දුෂ්ඨ කමට මුට රෙපියුටේෂන් සිස්ටම් එකෙනුයි ටැග් වලිනුයි මෙම්බර්ස්ලාව පට්ට විදිහට පීඩනයට ලක් කරා. ඒක ඇබියුස් කර කර. දැන් මූ මේ ත්‍රෙඩ් එක එඩිට් කරලා. අමු කුනුහරුප දාලා තිබ්බෙ ඒ කල්චර් එක නැතුව ඌට බැහැ කියලා.
     

    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    orionthumo, me avuruddata akramana ehema schedule krla nathei??
    https://elakiri.com/threads/පිටසක්වල-ජීවීන්-මාව-අනාත-කලා.1969719/

    එන පාටක් නෑ.2020 තමයි අන්තිම අවස්තාව. දැන් වෙන සැලස්මක් යන්නේ.මේක මට කියන්න එපා කියලා ඉල්ලීමක් කරා.අද්භූත ලෝක ගනනවාක් තියෙනවා.ඒක නිසා පෘථිවිය අපිට අත්‍යවශ්‍යම සාධකයකුත් නෙවෙයි.ඒකනේ අපි කොරොනා වගේ එකක් 2020 දැම්මේ.