මෙච්චර ෆේක් කාරයො මේකේ හැමෙනනවා,මාව විතරක් බෑන් කරනවා.මේ සයිට් එක තනිකරම ෆේක් වලින් දුවන සයිට් එකක්.හුගක් අය ඔරොජිනල් එකවුන්ට් පාවිච්චි කරන්නේ අවෙදගත් ත්රෙඩ් එකක් කමෙන්ට් එකක් දාන්න විතරයි.හැම තිස්සෙම හැම එකාම ඔරොජිනල් එක නෙවෙයි ෆේක් එකක් අටවගෙන ඉන්නේ.තමගේ නම ගම විස්තර දාගෙන මේකේ හැමෙන්නේ ස්කාවිලා වගේ පිස්සො,නැත්නම් දත් පොන්නයා වගේ මෝඩයො.උන්ට උන්ගේ ස්ටේටස් එක නැතිව මේකේ රගන්න බෑ.
Last edited:
