ElaKiri.com : My story

ElaKiri eka lankawe hondama web eka


  • Total voters
    110

LOL_SEEN

Member
Jul 21, 2016
8,279
712
0
I didn't mention any of them because I don't want to reveal myself, You feel me nigga ? but i'll be more than happy to acknowledge if someone else mentions my username/s here. you may stop bitching about it for god's sake nigga.

nobody feels you because you are the nigga we aren't :)
 

Gaash

Well-known member
  • Jan 15, 2015
    5,116
    7,921
    113
    මහා ප්‍රාඥයො මේකේ නැති උනත් ප්‍රශ්ණයක් උනාම අදටත් එවලෙට එකවුන්ට් එකක් හදලා උදව් ඉල්ලගන්නවා.
    ඇයි බන් එහෙම කියන්නේ. අපි මොක්කුද එතකොට ?
     

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,522
    1
    16,928
    113
    Black Pearl
    මේකේ කියන විදිහට ඒ කාලේ කිරියේ ලෝක මහා යුද්ද වලින් එකක් තිබිලා තියෙන්නේ...... :lol: :lol:

    gr5r7bdxq0651.png
     

    chirantha19890821

    Well-known member
  • Apr 21, 2009
    10,465
    14,253
    113
    Dubai, UAE
    කියන්න ආඩම්බරයි.... අද වෙනතුරු කිසිම ෆේක් එකවුන්ට් එකක් නෑ... ඉදිරියට හදන්න අදහසකුත් නෑ... උඹ කියපු කතාව නම් සෑහෙන්න ඇත්ත... මේකෙන් ගත්තු දේවල් බොහොමයි... ඒ අතින් මාත් ගොඩාක් ස්තූතිවන්ත වෙන්න ඕනේ සිතුවිල්ලකින් හරි උදව් කරපු හැමෝටම.... :love2: :love2: :love2:
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,042
    3
    118,603
    113
    Gampaha
    මටනං එළකිරිය සෑහෙන හොඳයි.
    ඉඳහිටල කිරිය වල් වැදුනත් ඉගෙනගන්න දේවල්, නිවුස් අප්ඩේට්, බ්ලොග් සයිට් වල යනව වගේ කතා, එකම තැනක තියෙනව.
    Fb එකනං අප්පිරියයි