බස් එකේ යනකොට නම් මගදි අල්ල ගන්නවලු..Colombo wala idang anuradhapura yaddi pcr maga karanawada?
Giyapu aya innavada?

අහබු ලෙසලු බන් ගන්නේ බස් එක තෝරලා.. එහෙම අහු වුන කෙනෙක් කීවේ..දෙපාරක් නුවර ගිය. ඒක පාරක් PCR කරන්න set උනේ නෑ, කරන තැනක් දැක්කේ නෑ. ගියේ bus එකේ.
ඇයි බං භයා වෙන්නේ. අනේ මන්දා බං.අහබු ලෙසලු බන් ගන්නේ බස් එක තෝරලා.. එහෙම අහු වුන කෙනෙක් කීවේ..
පොර මාර විදිහට බය වෙලා ඉදලා තියෙන්නේ
ඇයි යකෝ බස් එක ඇතුලේ එකෙක්ට හරි කොරෝනා පොසිටිව් උනෝත් ඌව විතරක් නෙවේලු බස් එකේ ඉන්න ඔක්කොම අය එව්ලේම දවස් 14 කට නිරෝධායනයට අරන් යනවලු..ඇයි බං භයා වෙන්නේ. අනේ මන්දා බං.
යකෝ මම නම් අතාල් එකේ දවස් 14 ඉන්නවා. ඔහොම set උනොත් office එකෙන් අනිවා නිවාඩු දෙනව.ඇයි යකෝ බස් එක ඇතුලේ එකෙක්ට හරි කොරෝනා පොසිටිව් උනෝත් ඌව විතරක් නෙවේලු බස් එකේ ඉන්න ඔක්කොම අය එව්ලේම දවස් 14 කට නිරෝධායනයට අරන් යනවලු..
එහෙම උනොත් උබට බයක් නැද්ද..
හිටපන් ජොබ් එකක් කරන , බැදලා ලමයි ඉන්න එකෙක්ට එහෙම උනොත් ඉවරයි නේ.