PCR tests maga karanawada?

charitha2011

Well-known member
  • Jan 25, 2011
    16,048
    1
    31,585
    113
    - උඩරට -
    Colombo wala idang anuradhapura yaddi pcr maga karanawada?

    Giyapu aya innavada?
    බස් එකේ යනකොට නම් මගදි අල්ල ගන්නවලු..
    බස් එක නතර කරලා කට්ටියගේ චෙක් කරනවලු..
    එවෙලෙම රිසල්ට් ගන්නවලු..
    එකෙක් හරි බස් එකේ කරුමෙට හිටියොත් බස් එකම නිරෝධායනයට යවනවලු :baffled:
     
    • Like
    Reactions: NRTG

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,352
    113
    දෙපාරක් නුවර ගිය. ඒක පාරක් PCR කරන්න set උනේ නෑ, කරන තැනක් දැක්කේ නෑ. ගියේ bus එකේ.
     
    • Like
    Reactions: NRTG

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,048
    1
    31,585
    113
    - උඩරට -
    දෙපාරක් නුවර ගිය. ඒක පාරක් PCR කරන්න set උනේ නෑ, කරන තැනක් දැක්කේ නෑ. ගියේ bus එකේ.
    අහබු ලෙසලු බන් ගන්නේ බස් එක ‍තෝරලා.. එහෙම අහු වුන කෙනෙක් කීවේ..
    පොර මාර විදිහට බය වෙලා ඉදලා තියෙන්නේ
     
    • Like
    Reactions: U-tag

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,352
    113
    අහබු ලෙසලු බන් ගන්නේ බස් එක ‍තෝරලා.. එහෙම අහු වුන කෙනෙක් කීවේ..
    පොර මාර විදිහට බය වෙලා ඉදලා තියෙන්නේ
    ඇයි බං භයා වෙන්නේ. අනේ මන්දා බං.
     
    • Like
    Reactions: charitha2011

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,048
    1
    31,585
    113
    - උඩරට -
    ඇයි බං භයා වෙන්නේ. අනේ මන්දා බං.
    ඇයි යකෝ බස් එක ඇතුලේ එකෙක්ට හරි කොරෝනා පොසිටිව් උනෝත් ඌව විතරක් නෙවේලු බස් එකේ ඉන්න ඔක්කොම අය එව්ලේම දවස් 14 කට නිරෝධායනයට අරන් යනවලු.. :baffled:
    එහෙම උනොත් උබට බයක් නැද්ද..
    හිටපන් ජොබ් එකක් කරන , බැදලා ලමයි ඉන්න එකෙක්ට එහෙම උනොත් ඉවරයි නේ.
     
    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,352
    113
    ඇයි යකෝ බස් එක ඇතුලේ එකෙක්ට හරි කොරෝනා පොසිටිව් උනෝත් ඌව විතරක් නෙවේලු බස් එකේ ඉන්න ඔක්කොම අය එව්ලේම දවස් 14 කට නිරෝධායනයට අරන් යනවලු.. :baffled:
    එහෙම උනොත් උබට බයක් නැද්ද..
    හිටපන් ජොබ් එකක් කරන , බැදලා ලමයි ඉන්න එකෙක්ට එහෙම උනොත් ඉවරයි නේ.
    යකෝ මම නම් අතාල් එකේ දවස් 14 ඉන්නවා. ඔහොම set උනොත් office එකෙන් අනිවා නිවාඩු දෙනව.

    Bus එකේ එකෙක් හිටියා කියලා ඔක්කෝටම හැදෙන්නේ නෑ බං අපි හැටියට ගියොත්.

    අපේ Office එකේ උන් සෙට් එකක් නැවතිලා ඉන්න තැන දෙනෙක් ට positive උනා ඒත් අනික් කාටවත් positive උනේ නෑ.