ඔය ඇමෙරිකන් කැරියර් මහ උජාරුවෙන් ගියාට ගූ බයයි මෙන්න මේකට - මේකක් එනවා කියල ආරංචි වෙච්චි ගමන් රෙද්ද උස්සන් පණ කඩාගෙන ඔළුව හැරිච්ච අතේ දුවනවා එවුන්.
රුසියන් නේවි එකට කියන්න තියෙන්නේ ඔන්න "මේක" එනවා කියල කියන්න විතරයි
මේ ඔස්කා පන්තියේ සබ්මැරීනය - ඔව් හැමෝම දන්න කර්ස්ක් මේ පන්තියේ එකක් ම තමයි.
ඇයි මේකට මෙච්චර බය ?
ඔය මිසයිල් සෙට් එකම එක පාර (salvo) ගහල Aircraft Carrier battle group එකක්ම කෙළවල දාන්න පුළුවන් හෙන ඈතක ඉඳලා මේ එක තනි සබ්මැරින් එකකට
අන්නේකයි මේකට පරාණ බය

Last edited: