Heisenbaerg

Well-known member
  • Jun 1, 2018
    414
    706
    93
    වාහන සේල් නවත්තලා පොර පොල් බිස්නස් කරනවා KDH 10ක් විතර බස්සලා පාර අයිනේ තියාගෙන විකුනනවා...... මගදි හම්බවෙලා අපිදෙන්නා විටකුත් කාලා පැය බාගයක් විතර කතාකරකර හිටියාත් හිටියා!
     
    • Like
    Reactions: Identity

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,808
    35,678
    113
    වොන්ඩර් ලැන්ඩ්
    ගොඩාක් පරණ පොරවල් මෙක අතඇරලා ගිහින් වගෙ බන් .
    creed1 lata meka atha arala yanna hetuwak na ban meke godak un poragen wahana gatta
    apine meke nikan idan bakan nilan inne
    වාහන ගෙන්නන්නේ නෑනේ ඉතින්

    eya enne biz 1 tiyenam witarada :(

    වාහන සේල් නවත්තලා පොර පොල් බිස්නස් කරනවා KDH 10ක් විතර බස්සලා පාර අයිනේ තියාගෙන විකුනනවා...... මගදි හම්බවෙලා අපිදෙන්නා විටකුත් කාලා පැය බාගයක් විතර කතාකරකර හිටියාත් හිටියා!

    witak kana gaman dumak damme nadda
    idala hitala karala balanna ona
    ------ Post added on Jan 13, 2021 at 1:19 PM
     
    • Like
    Reactions: windows_ubuntu

    CAPITHAN

    Well-known member
  • Nov 20, 2020
    5,454
    13,419
    113
    පොර යහපලානේ කාලේ ඒ ආණ්ඩුවට බැන බැන හිටියා වාහන බිස්නස් එක අවුල් කියලා. කිරියේ රිප්දැලයි බලහන්න්කො. මේ ආණ්ඩුවෙන් වාහන ගෙන්නන එක නවත්තලම දැම්මා. ක්‍රීඩ් ට රෙද්දක් ඇදන් මේකට එන්න බැරුව ඇති දැන් කොල්ලො ජෝක් කරන නිසා.
     
    Dragon Kolla

    Well-known member
  • Oct 26, 2015
    9,330
    1,597
    113
    මකර ලන්තෙ
    පොර යහපලානේ කාලේ ඒ ආණ්ඩුවට බැන බැන හිටියා වාහන බිස්නස් එක අවුල් කියලා. කිරියේ රිප්දැලයි බලහන්න්කො. මේ ආණ්ඩුවෙන් වාහන ගෙන්නන එක නවත්තලම දැම්මා. ක්‍රීඩ් ට රෙද්දක් ඇදන් මේකට එන්න බැරුව ඇති දැන් කොල්ලො ජෝක් කරන නිසා.
    ado sirawata ?
     
    • Like
    Reactions: lasankandy

    CAPITHAN

    Well-known member
  • Nov 20, 2020
    5,454
    13,419
    113
    ado sirawata ?
    ඌ හොද එකා. ඒ උනාට මිනිහා හිතං හිටියේ රාජපක්ෂ ආණ්ඩුවක් ආවම හොද වෙයි කියලා. ඒ කාලේ වාහන බිස්නස් හරි නැහැ කියලා ආණ්ඩුවට බැන බැන හිටියේ. දැන් මොකද උනේ? ආයේ රෙද්දක් ඇදන් එන්න පුළුවනෑ මේකට.
     
    creed1

    Well-known member
  • Aug 19, 2007
    6,733
    1,575
    113
    Hakata-ku, Fukuoka
    අත ඇරල ගිහින් නෑ බං. මෙමගුල වෙනස් කරට පස්සේ පොස්ට් එකක් දාන්න පට්ට කට්ටක් කන්න වෙනවා. මම මේක අද දැක්කේ. උබලට මාව මතකයි එහෙනම් .......

    ඌ හොද එකා. ඒ උනාට මිනිහා හිතං හිටියේ රාජපක්ෂ ආණ්ඩුවක් ආවම හොද වෙයි කියලා. ඒ කාලේ වාහන බිස්නස් හරි නැහැ කියලා ආණ්ඩුවට බැන බැන හිටියේ. දැන් මොකද උනේ? ආයේ රෙද්දක් ඇදන් එන්න පුළුවනෑ මේකට.
    කොවිඩ් නිසනේ බ්ං. කොහොම උනත් කලින් තිබුන අන්ඩුවනම් හොදා කියලා අනෙක වරයක් හිතෙන්වා. කරන වැඩ ඩක්කම
    ------ Post added on Jan 14, 2021 at 9:38 PM
     
    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,808
    35,678
    113
    වොන්ඩර් ලැන්ඩ්
    අත ඇරල ගිහින් නෑ බං. මෙමගුල වෙනස් කරට පස්සේ පොස්ට් එකක් දාන්න පට්ට කට්ටක් කන්න වෙනවා. මම මේක අද දැක්කේ. උබලට මාව මතකයි එහෙනම් .......

    කොවිඩ් නිසනේ බ්ං. කොහොම උනත් කලින් තිබුන අන්ඩුවනම් හොදා කියලා අනෙක වරයක් හිතෙන්වා. කරන වැඩ ඩක්කම
    ------ Post added on Jan 14, 2021 at 9:38 PM

    Matakay matakay

    dan lesi karala tiyenne dan amaru na

    yanna epa maragena marenawa giyoth
     
    wawula

    Well-known member
  • Aug 3, 2017
    3,624
    4,278
    113
    අත ඇරල ගිහින් නෑ බං. මෙමගුල වෙනස් කරට පස්සේ පොස්ට් එකක් දාන්න පට්ට කට්ටක් කන්න වෙනවා. මම මේක අද දැක්කේ. උබලට මාව මතකයි එහෙනම් .......

    කොවිඩ් නිසනේ බ්ං. කොහොම උනත් කලින් තිබුන අන්ඩුවනම් හොදා කියලා අනෙක වරයක් හිතෙන්වා. කරන වැඩ ඩක්කම
    ------ Post added on Jan 14, 2021 at 9:38 PM

    Machan pm ekak demma balapanko
     
    • Like
    Reactions: lasankandy