වාහන ගෙන්නන්නේ නෑනේ ඉතින්
creed1 lata meka atha arala yanna hetuwak na ban meke godak un poragen wahana gattaගොඩාක් පරණ පොරවල් මෙක අතඇරලා ගිහින් වගෙ බන් .
වාහන ගෙන්නන්නේ නෑනේ ඉතින්

වාහන සේල් නවත්තලා පොර පොල් බිස්නස් කරනවා KDH 10ක් විතර බස්සලා පාර අයිනේ තියාගෙන විකුනනවා...... මගදි හම්බවෙලා අපිදෙන්නා විටකුත් කාලා පැය බාගයක් විතර කතාකරකර හිටියාත් හිටියා!
ado sirawata ?පොර යහපලානේ කාලේ ඒ ආණ්ඩුවට බැන බැන හිටියා වාහන බිස්නස් එක අවුල් කියලා. කිරියේ රිප්දැලයි බලහන්න්කො. මේ ආණ්ඩුවෙන් වාහන ගෙන්නන එක නවත්තලම දැම්මා. ක්රීඩ් ට රෙද්දක් ඇදන් මේකට එන්න බැරුව ඇති දැන් කොල්ලො ජෝක් කරන නිසා.
ඌ හොද එකා. ඒ උනාට මිනිහා හිතං හිටියේ රාජපක්ෂ ආණ්ඩුවක් ආවම හොද වෙයි කියලා. ඒ කාලේ වාහන බිස්නස් හරි නැහැ කියලා ආණ්ඩුවට බැන බැන හිටියේ. දැන් මොකද උනේ? ආයේ රෙද්දක් ඇදන් එන්න පුළුවනෑ මේකට.ado sirawata ?
කොවිඩ් නිසනේ බ්ං. කොහොම උනත් කලින් තිබුන අන්ඩුවනම් හොදා කියලා අනෙක වරයක් හිතෙන්වා. කරන වැඩ ඩක්කමඌ හොද එකා. ඒ උනාට මිනිහා හිතං හිටියේ රාජපක්ෂ ආණ්ඩුවක් ආවම හොද වෙයි කියලා. ඒ කාලේ වාහන බිස්නස් හරි නැහැ කියලා ආණ්ඩුවට බැන බැන හිටියේ. දැන් මොකද උනේ? ආයේ රෙද්දක් ඇදන් එන්න පුළුවනෑ මේකට.
අත ඇරල ගිහින් නෑ බං. මෙමගුල වෙනස් කරට පස්සේ පොස්ට් එකක් දාන්න පට්ට කට්ටක් කන්න වෙනවා. මම මේක අද දැක්කේ. උබලට මාව මතකයි එහෙනම් .......
කොවිඩ් නිසනේ බ්ං. කොහොම උනත් කලින් තිබුන අන්ඩුවනම් හොදා කියලා අනෙක වරයක් හිතෙන්වා. කරන වැඩ ඩක්කම
------ Post added on Jan 14, 2021 at 9:38 PM
එල එල මචෝ ඉන්නවා ඉන්නවාMatakay matakay
dan lesi karala tiyenne dan amaru na
yanna epa maragena marenawa giyoth