පොලිසියේ උන්ට මොංගල්ද ?

rooshan2008

Well-known member
  • Apr 16, 2008
    5,896
    1,271
    113
    CALL 0x754EA

    මොන උට්ටක්ද බන්. අපේ වාහනේ, අපේ පවුලේ කට්ටිය මොන මගුලකටද මාස්ක් දාන්න ඕන කාර් එකේ. කාර් එකේ කොරොනා හැදෙනවා. ගෙදර හැදෙන්නේ නෑ. පොලිසියේ උන්ව පුනරුථ්තාපනයට යවන්න ඕනෑ. අපිට මාස්ක් දාන්න කියන්න කලින්
     
    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,472
    1
    32,175
    113
    - උඩරට -

    මොන උට්ටක්ද බන්. අපේ වාහනේ, අපේ පවුලේ කට්ටිය මොන මගුලකටද මාස්ක් දාන්න ඕන කාර් එකේ. කාර් එකේ කොරොනා හැදෙනවා. ගෙදර හැදෙන්නේ නෑ. පොලිසියේ උන්ව පුනරුථ්තාපනයට යවන්න ඕනෑ. අපිට මාස්ක් දාන්න කියන්න කලින්

    පොලීසිය එදා වේල හම්බ කර ගන්නේ උබලගේ දඩ සල්ලි වලින්! දඩයක් ගෙවලා ශේප් වෙයන් ඉතින්.. :lol:
     
    rooshan2008

    Well-known member
  • Apr 16, 2008
    5,896
    1,271
    113
    CALL 0x754EA
    පොලීසිය එදා වේල හම්බ කර ගන්නේ උබලගේ දඩ සල්ලි වලින්! දඩයක් ගෙවලා ශේප් වෙයන් ඉතින්.. :lol:
    දඩයක් නෙමෙයි බන්. කෙලින්ම නඩු. මන් අහු උනානම් නඩු කියන්න කියනවා. (නීතියක් නෑ කාර් එක ඇතුලේ මාස්ක් දාන්න කියලා.) පස්සේ මගේ කාලේ කෑවට වන්දි ඉල්ලනවා.
     
    rooshan2008

    Well-known member
  • Apr 16, 2008
    5,896
    1,271
    113
    CALL 0x754EA
    Pissu yakku ban mun. Taniyama yaddith kudalan yanna hadanawa. Nodakin mehemath kalakanni jathiyak
    අනේ මන්ද! නීතිය ක්‍රියාත්මක වෙන්නේත් දුප්පත් උන්ට විතරයි. එකෙක් ඉන්ටර්විව් යන ගමන්.

    @BLACKLIST_MEMBER වරෙන්කෝ
    ------ Post added on Jan 14, 2021 at 9:55 PM
     
    • Like
    Reactions: pathaleiretta

    Hamu mahaththaya1

    Well-known member
  • Dec 7, 2017
    21,040
    22,095
    113
    ගම මහනුවරයි
    දඩයක් නෙමෙයි බන්. කෙලින්ම නඩු. මන් අහු උනානම් නඩු කියන්න කියනවා. (නීතියක් නෑ කාර් එක ඇතුලේ මාස්ක් දාන්න කියලා.) පස්සේ මගේ කාලේ කෑවට වන්දි ඉල්ලනවා.

    Ekkenek naduwak dammama oka iwarai...
    Thamange gedara iddith mask danawada balanta ei... Hiru dreana 🤣🤣

    Mulinma gahanta ona oya camera ussan ena parayonta... Thota mokada ballo kiyala denna ona 🤣🤣🤣
     
    rooshan2008

    Well-known member
  • Apr 16, 2008
    5,896
    1,271
    113
    CALL 0x754EA
    Ekkenek naduwak dammama oka iwarai...
    Thamange gedara iddith mask danawada balanta ei... Hiru dreana 🤣🤣

    Mulinma gahanta ona oya camera ussan ena parayonta... Thota mokada ballo kiyala denna ona 🤣🤣🤣

    පොලිසියෙක් මීඩියා ශෝ පෙන්නන්නම අරන් යනවා මීඩීයා එකෙ උන්ව.

    Joke of a country
    welcome to ArshikLand!
    ------ Post added on Jan 14, 2021 at 10:00 PM
     
    • Like
    Reactions: fdk

    Pinimuva

    Well-known member
  • Apr 10, 2011
    1,026
    375
    83
    නැට්ට පුකේ ගහන ඉන්න නිවට ජාතියක් අපි ගූ බයයි කයියයි පඩ ගදයි විතරයි ...... ටිකක් හරි බය නැති එකෙක් හිටියොත් ඌව කුදලගෙන ගිහින් හිරේ දානවා එකෙක් නෑ ඒවාට කටක් අරින්න

    මාස්ක් දාල දැන් ඔය කොරගෙන තියෙන්නේ
     
    rooshan2008

    Well-known member
  • Apr 16, 2008
    5,896
    1,271
    113
    CALL 0x754EA
    නැට්ට පුකේ ගහන ඉන්න නිවට ජාතියක් අපි ගූ බයයි කයියයි පඩ ගදයි විතරයි ...... ටිකක් හරි බය නැති එකෙක් හිටියොත් ඌව කුදලගෙන ගිහින් හිරේ දානවා එකෙක් නෑ ඒවාට කටක් අරින්න

    මාස්ක් දාල දැන් ඔය කොරගෙන තියෙන්නේ
    ලංකාවේ කීබොර්ඩ් වීරයෝ ඉන්නේ තනිකරම. කෙලින් කතාකරන්න ගූ බයයි

    ගෙදරටත් ඇවිත් අල්ලාගෙන යයි ද දන් නෑ?
    එයි වගේ.
    ------ Post added on Jan 14, 2021 at 10:28 PM
     
    • Like
    Reactions: dodangodarohan

    Thilina123

    Well-known member
  • Feb 6, 2007
    2,044
    2,846
    113
    http://www.newswire.lk/2020/06/01/do-you-need-to-wear/

    June 1, 2020 at 9:11 PM

    A face mask is not required when an individual is driving a private vehicle, the Health Ministry and Police clarified.

    Most motorists have been seen wearing face masks when driving in Colombo to protect themselves from the coronavirus.

    However, Deputy Director General of Public Health Dr. Paba Palihawadana said that advice has not been issued for the public to wear face masks in their private vehicles.

    “We encourage the public to wear masks. But within your private cars not at all. There is no need to. If you are in your car and with your own family there is no need to wear a mask,” she insisted.

    Asked if the Police have been properly made aware of the health guidelines with regards to wearing masks and other advice related to the ‘new normal’ Senior Deputy Inspector General (DIG) of Police Ajith Rohana responded in the affirmative.

    However, he asserted that the public must wear masks when travelling in hired vehicles like cabs and three-wheel taxis.

    (Colombo Gazette)