මානසිකව වැටෙනවා

Nitrozeus

Well-known member
  • Feb 19, 2018
    328
    578
    93
    වයස අවුරුදු 19 විතර එවුන් Audi, BMW පදිනවා දැක්කම මානසිකව වැටෙනවා බන්. ඒවගේ වන්ඩියක් පදිනවා කියන්නෙ උන්ට සුපිරි ගෙදරක් . නිවාඩුවට පිටරටවල් ට්‍රැවල් කරන්න, ඕන දේකට ලොස් නැතිව වියදම් කරන්න සල්ලියක් තියනවා කියන එක.
    මට දැන් 25 එහෙම ආතල් මුකුත් නෑ. ගේමක් ගහලා ඒමට්ටමට දියුණු උනත් 35 වෙයි.තරුන කාලෙන් අවුරුදු පහලවක් ආතල් නැතිව නිකන් ගෙවිලා ගිහින්. උබලට තමන්ගැන එහෙම දුකක් දැනෙන්නෙ නැද්ද. බලාපොරොත්තු සුන්වෙලා වගේ දැන්.

    මම මධ්‍යම ප්‍රාන්තිකයෙක්. මම ආශ්‍රය කරන ගොඩක් උන් ආතල් ගන්නවා කියලා කරන්නෙ කොහෙහරි සෙට් වෙලා බොන එක. ට්‍රිප් එකක් ගියත් වතුර වලක් ලග සෙට්වෙලා බීලා සින්දු කියනවා. උන් කියන්නෙ මේකාලෙ ආතල් ගන්න ඕන කියලා. මටනම් එකෙ ආතල් එකක් පේන්නෙම නෑ, අනුකම්පාවක් හිතෙනවා උන් දැක්කම.

    ඒත් මුල ඉදන් කොහොම ඔලුව උස්සන්නද බං ලංකාවෙ ඉදන්,
     
    Nitrozeus

    Well-known member
  • Feb 19, 2018
    328
    578
    93
    Parentslage investments tama.lankawe karanna deyak ne.inherited land tikak tibbanan life ekama nikan inna tiyenne.ehema nethi unta itin marenakan office job thamai
    ඔව් බන්
    පින් ඇත්තො කතිබොති
    උබටනම් පරම්පරාවෙන් සෑහෙන දේවල් ලැබිලා තියනවා නේද.

    මටනං උඹ කියන එක දැනිලම නෑ...
    මං මහන්සියෙන් හම්බකරල ගන්න දේ තරං කිසි දෙයක් වටින්නෙත් නෑ..
    පෙරලුනපිට හොදයි කියනවා වගේ කතාවක්
     
    • Like
    Reactions: PHBhagya and Erzo

    Mr.Yo

    Well-known member
  • Jan 6, 2008
    6,035
    1,780
    113
    Sydney
    ow bn godak ewunta athal kiyanne kohe hari gihin bona ekai local trip yana ekai..1-2 years walin goda yanna tikak amarui..mindset eka hadagen 5 year plan ekakwath gahapan..mul kaale hodata study karapan mokakhari deyak gana eetapasse eka use karapan..target ekak thiya ganin ekata mind map ekakuth hadagnin...oka thama ithn kiyanne thiyenne
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,042
    66,450
    113
    Mata nan ausi idala dan lankawe hema redeama boring.One galle face ekath dan nikan podi kadayak wage feeling ekak enne.bona eka nan epama wela tiyenne.nikan money waste ekak.hemadama ekama de kiyaawanawa set eka.ekama songs.
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    65,948
    163,971
    113
    එකමත් එක රටක
    මටනං උඹ කියන එක දැනිලම නෑ...
    මං මහන්සියෙන් හම්බකරල ගන්න දේ තරං කිසි දෙයක් වටින්නෙත් නෑ..
    සිරාවට. ඕක අනිත් උන්ට කිව්වට තේරෙන්නේ නෑ බන්. හිතෙන්නම ඕනේ. :rofl:
     
    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,499
    22,590
    113
    අම්බකිස්ස
    වයස අවුරුදු 19 විතර එවුන් Audi, BMW පදිනවා දැක්කම මානසිකව වැටෙනවා බන්. ඒවගේ වන්ඩියක් පදිනවා කියන්නෙ උන්ට සුපිරි ගෙදරක් . නිවාඩුවට පිටරටවල් ට්‍රැවල් කරන්න, ඕන දේකට ලොස් නැතිව වියදම් කරන්න සල්ලියක් තියනවා කියන එක.
    මට දැන් 25 එහෙම ආතල් මුකුත් නෑ. ගේමක් ගහලා ඒමට්ටමට දියුණු උනත් 35 වෙයි.තරුන කාලෙන් අවුරුදු පහලවක් ආතල් නැතිව නිකන් ගෙවිලා ගිහින්. උබලට තමන්ගැන එහෙම දුකක් දැනෙන්නෙ නැද්ද. බලාපොරොත්තු සුන්වෙලා වගේ දැන්.

    මම මධ්‍යම ප්‍රාන්තිකයෙක්. මම ආශ්‍රය කරන ගොඩක් උන් ආතල් ගන්නවා කියලා කරන්නෙ කොහෙහරි සෙට් වෙලා බොන එක. ට්‍රිප් එකක් ගියත් වතුර වලක් ලග සෙට්වෙලා බීලා සින්දු කියනවා. උන් කියන්නෙ මේකාලෙ ආතල් ගන්න ඕන කියලා. මටනම් එකෙ ආතල් එකක් පේන්නෙම නෑ, අනුකම්පාවක් හිතෙනවා උන් දැක්කම.

    ඒත් මුල ඉදන් කොහොම ඔලුව උස්සන්නද බං ලංකාවෙ ඉදන්,
    Matath ehma tma bn... Danna kale indla wada wada wada. Epa wela tynne dn nn hodatama.
     
    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,129
    36,002
    113
    මැදමහනුවර
    උඹට කියන්න අපිට ඊයෙ හදිසියේ ඔපිස් එන්න කිව්වනෙ. දෙන්නෙක් ඇවිත් හිටියෙ උන්ගෙ කාර් වලින්. අපි ලන්ච් ගන්න එලියට එද්දි උන්ගෙ විනාඩි ස්ක්‍රීන් වල දඩකොල රඳවලා ගිහින්. උන් ඒවා ගෙවන්න ගියා අපි උන්ට එන්න කියලා ගියා. යන ගමනුත් කතාවුනේ වාහන තිබ්බම තියන කරදර නේද කියලා.

    රැස්කරලා ඉවරකරන්න බෑනෙ බං. අනික ඒවා මේන්ටේන් කරන එකත් අමාරුයිනෙ ගත්තා වගේ නෙවෙයිනෙ. මගේ ඔප්ෂන් එක වගකීම් අඩුවෙන් තියාගෙන ජීවත්වෙන එක
     
    shenic88

    Well-known member
  • May 19, 2020
    1,511
    3,212
    113
    Sri Lanka
    වයස අවුරුදු 19 විතර එවුන් Audi, BMW පදිනවා දැක්කම මානසිකව වැටෙනවා බන්. ඒවගේ වන්ඩියක් පදිනවා කියන්නෙ උන්ට සුපිරි ගෙදරක් . නිවාඩුවට පිටරටවල් ට්‍රැවල් කරන්න, ඕන දේකට ලොස් නැතිව වියදම් කරන්න සල්ලියක් තියනවා කියන එක.
    මට දැන් 25 එහෙම ආතල් මුකුත් නෑ. ගේමක් ගහලා ඒමට්ටමට දියුණු උනත් 35 වෙයි.තරුන කාලෙන් අවුරුදු පහලවක් ආතල් නැතිව නිකන් ගෙවිලා ගිහින්. උබලට තමන්ගැන එහෙම දුකක් දැනෙන්නෙ නැද්ද. බලාපොරොත්තු සුන්වෙලා වගේ දැන්.

    මම මධ්‍යම ප්‍රාන්තිකයෙක්. මම ආශ්‍රය කරන ගොඩක් උන් ආතල් ගන්නවා කියලා කරන්නෙ කොහෙහරි සෙට් වෙලා බොන එක. ට්‍රිප් එකක් ගියත් වතුර වලක් ලග සෙට්වෙලා බීලා සින්දු කියනවා. උන් කියන්නෙ මේකාලෙ ආතල් ගන්න ඕන කියලා. මටනම් එකෙ ආතල් එකක් පේන්නෙම නෑ, අනුකම්පාවක් හිතෙනවා උන් දැක්කම.

    ඒත් මුල ඉදන් කොහොම ඔලුව උස්සන්නද බං ලංකාවෙ ඉදන්,
    අනුන්ට තියන දේවල් නැති දේවල් ප්‍රශ්නයක් කර නොගන්න ඉගන ගනින් ඔක්කොටම කලින්. එතකොට ඔය ප්‍රශ්නේ එතනම ඉවර වෙනවා. හූල්ල හූල්ල හිටියා කියලා ඒවා උඹට ලැබෙන්නේ නෑ නේ? නිකං ඉරිසියාවේ පැලිලා මානසික රෝගියෙක් වෙනවා විතරනේ වෙන්නේ?
     
    Nitrozeus

    Well-known member
  • Feb 19, 2018
    328
    578
    93
    ow bn godak ewunta athal kiyanne kohe hari gihin bona ekai local trip yana ekai..1-2 years walin goda yanna tikak amarui..mindset eka hadagen 5 year plan ekakwath gahapan..mul kaale hodata study karapan mokakhari deyak gana eetapasse eka use karapan..target ekak thiya ganin ekata mind map ekakuth hadagnin...oka thama ithn kiyanne thiyenne
    Ow bn
    Eth tharunakaale nikan nasthiwela
    Eeka gena duka
    Nakiwela Salli Goni thibunoth wdk na .
    Mewa gena ethin kiyla wdkuth na
    Pin karanawa bn MN Dan athata hambena Salli ithuru krla Hari. Eelaga athmewath sepk thiyeine

    Mata nan ausi idala dan lankawe hema redeama boring.One galle face ekath dan nikan podi kadayak wage feeling ekak enne.bona eka nan epama wela tiyenne.nikan money waste ekak.hemadama ekama de kiyaawanawa set eka.ekama songs.
    Ube income source kiypnko kmathinm
    Busins idea ekk gnna.
    සිරාවට. ඕක අනිත් උන්ට කිව්වට තේරෙන්නේ නෑ බන්. හිතෙන්නම ඕනේ. :rofl:

    ලංකාවෙ මිනිස්සු පව් ගෙවන එකට මොකද්දො වැලියු එකක් ඇඩ් කරනවා කට්ට කනවා කියලා. ඒ හන්දා පව්ගෙවන මිනිස්සු හිතන්නෙ ඒ ජීවිතෙ උසස් කියලා
     
    Nitrozeus

    Well-known member
  • Feb 19, 2018
    328
    578
    93
    උඹට කියන්න අපිට ඊයෙ හදිසියේ ඔපිස් එන්න කිව්වනෙ. දෙන්නෙක් ඇවිත් හිටියෙ උන්ගෙ කාර් වලින්. අපි ලන්ච් ගන්න එලියට එද්දි උන්ගෙ විනාඩි ස්ක්‍රීන් වල දඩකොල රඳවලා ගිහින්. උන් ඒවා ගෙවන්න ගියා අපි උන්ට එන්න කියලා ගියා. යන ගමනුත් කතාවුනේ වාහන තිබ්බම තියන කරදර නේද කියලා.

    රැස්කරලා ඉවරකරන්න බෑනෙ බං. අනික ඒවා මේන්ටේන් කරන එකත් අමාරුයිනෙ ගත්තා වගේ නෙවෙයිනෙ. මගේ ඔප්ෂන් එක වගකීම් අඩුවෙන් තියාගෙන ජීවත්වෙන එක

    අම්මට , තාත්තට, වයිෆ්ට ළමයට අසනීපයක් වෙලා ඔපරේෂන් එකට ලක්ෂ 80 කීවොත් , වගකීම් බරක් වෙනවා සල්ලි නැති උනාම
    වගකීම් වලට කැමතිනැත්තන් කසාද නොබැද ඉදපන්. හම්බ නොකර ඉන්න එපා

    අනුන්ට තියන දේවල් නැති දේවල් ප්‍රශ්නයක් කර නොගන්න ඉගන ගනින් ඔක්කොටම කලින්. එතකොට ඔය ප්‍රශ්නේ එතනම ඉවර වෙනවා. හූල්ල හූල්ල හිටියා කියලා ඒවා උඹට ලැබෙන්නේ නෑ නේ? නිකං ඉරිසියාවේ පැලිලා මානසික රෝගියෙක් වෙනවා විතරනේ වෙන්නේ?
    හූල්ලනවා ඉරිසියා කරනවා නෙවෙයි බං
    මනුස්සයෙක් උනාම ඉන්න ඕන ඒ විදියට,
    උබලා ජීවත්වෙනවා කියලා හිතන් හිටියට ඕකට කියන්නෙ living නෙවෙයි surviving .
    Mae guru meniyo try karala balapanM

    දැක්කා ත්රෙඩ් එක
    මන් ඕක බල බල ඉන්නෙ
     
    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,129
    36,002
    113
    මැදමහනුවර
    අම්මට , තාත්තට, වයිෆ්ට ළමයට අසනීපයක් වෙලා ඔපරේෂන් එකට ලක්ෂ 80 කීවොත් , වගකීම් බරක් වෙනවා සල්ලි නැති උනාම
    වගකීම් වලට කැමතිනැත්තන් කසාද නොබැද ඉදපන්. හම්බ නොකර ඉන්න එපා
    උඹ කිව්වා හරියටම හරි
     
    tilvin-silva

    Well-known member
  • May 22, 2016
    4,469
    4,582
    113
    New York
    Ow bn
    Eth tharunakaale nikan nasthiwela
    Eeka gena duka
    Nakiwela Salli Goni thibunoth wdk na .
    Mewa gena ethin kiyla wdkuth na
    Pin karanawa bn MN Dan athata hambena Salli ithuru krla Hari. Eelaga athmewath sepk thiyeine
    Labana aathtme lankawe ipadune nathnam hodai kiyana prarthanawen karana pinak karapan
     
    • Like
    Reactions: Nitrozeus

    Nitrozeus

    Well-known member
  • Feb 19, 2018
    328
    578
    93

    redux

    Well-known member
  • Feb 19, 2017
    10,673
    17,588
    113
    වයස අවුරුදු 19 විතර එවුන් Audi, BMW පදිනවා දැක්කම මානසිකව වැටෙනවා බන්. ඒවගේ වන්ඩියක් පදිනවා කියන්නෙ උන්ට සුපිරි ගෙදරක් . නිවාඩුවට පිටරටවල් ට්‍රැවල් කරන්න, ඕන දේකට ලොස් නැතිව වියදම් කරන්න සල්ලියක් තියනවා කියන එක.
    මට දැන් 25 එහෙම ආතල් මුකුත් නෑ. ගේමක් ගහලා ඒමට්ටමට දියුණු උනත් 35 වෙයි.තරුන කාලෙන් අවුරුදු පහලවක් ආතල් නැතිව නිකන් ගෙවිලා ගිහින්. උබලට තමන්ගැන එහෙම දුකක් දැනෙන්නෙ නැද්ද. බලාපොරොත්තු සුන්වෙලා වගේ දැන්.

    මම මධ්‍යම ප්‍රාන්තිකයෙක්. මම ආශ්‍රය කරන ගොඩක් උන් ආතල් ගන්නවා කියලා කරන්නෙ කොහෙහරි සෙට් වෙලා බොන එක. ට්‍රිප් එකක් ගියත් වතුර වලක් ලග සෙට්වෙලා බීලා සින්දු කියනවා. උන් කියන්නෙ මේකාලෙ ආතල් ගන්න ඕන කියලා. මටනම් එකෙ ආතල් එකක් පේන්නෙම නෑ, අනුකම්පාවක් හිතෙනවා උන් දැක්කම.

    ඒත් මුල ඉදන් කොහොම ඔලුව උස්සන්නද බං ලංකාවෙ ඉදන්,
    Wada dennatuwa palayan hutto. hamadama fake account hadan awit puka denawa methana
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    65,948
    163,971
    113
    එකමත් එක රටක
    ලංකාවෙ මිනිස්සු පව් ගෙවන එකට මොකද්දො වැලියු එකක් ඇඩ් කරනවා කට්ට කනවා කියලා. ඒ හන්දා පව්ගෙවන මිනිස්සු හිතන්නෙ ඒ ජීවිතෙ උසස් කියලා
    කට්ට කන්නේ ඇයි බන්. කැමති විදියට ආතල් එකේ ඉන්න තියෙන්නේ. තමන්ට කරන්න දෙයක් නැතුව අනිත් උන්ගේ ජිවිත ඇතුලේ ජිවත් වෙන්න ගියාම තමයි ඔය එක එකා ගැන හිතල හූල්ලන තැනට එන්නේ. ඕක කිව්වට තේරෙන්නේ නෑ බන් මොනව කරත්. ඕක හිතෙන්න ඕනේ. කට්ට කාල කරන්න වෙනවට මැරිලා මැරිලා සල්ලි හොයලා එක දවසක් වියදම් කරන එක නෙවෙයි.. :rofl: