වයස අවුරුදු 19 විතර එවුන් Audi, BMW පදිනවා දැක්කම මානසිකව වැටෙනවා බන්. ඒවගේ වන්ඩියක් පදිනවා කියන්නෙ උන්ට සුපිරි ගෙදරක් . නිවාඩුවට පිටරටවල් ට්‍රැවල් කරන්න, ඕන දේකට ලොස් නැතිව වියදම් කරන්න සල්ලියක් තියනවා කියන එක.
මට දැන් 25 එහෙම ආතල් මුකුත් නෑ. ගේමක් ගහලා ඒමට්ටමට දියුණු උනත් 35 වෙයි.තරුන කාලෙන් අවුරුදු පහලවක් ආතල් නැතිව නිකන් ගෙවිලා ගිහින්. උබලට තමන්ගැන එහෙම දුකක් දැනෙන්නෙ නැද්ද. බලාපොරොත්තු සුන්වෙලා වගේ දැන්.
මම මධ්‍යම ප්‍රාන්තිකයෙක්. මම ආශ්‍රය කරන ගොඩක් උන් ආතල් ගන්නවා කියලා කරන්නෙ කොහෙහරි සෙට් වෙලා බොන එක. ට්‍රිප් එකක් ගියත් වතුර වලක් ලග සෙට්වෙලා බීලා සින්දු කියනවා. උන් කියන්නෙ මේකාලෙ ආතල් ගන්න ඕන කියලා. මටනම් එකෙ ආතල් එකක් පේන්නෙම නෑ, අනුකම්පාවක් හිතෙනවා උන් දැක්කම.
ඒත් මුල ඉදන් කොහොම ඔලුව උස්සන්නද බං ලංකාවෙ ඉදන්,