මානසිකව වැටෙනවා

malakadss

Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,590
    113
    xxx
    Mata nan ausi idala dan lankawe hema redeama boring.One galle face ekath dan nikan podi kadayak wage feeling ekak enne.bona eka nan epama wela tiyenne.nikan money waste ekak.hemadama ekama de kiyaawanawa set eka.ekama songs.
    aussi wala uba hitiye koheda?
     
    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,974
    17,129
    113
    panadura
    machan game ekak gahapan.mn danna hama ekama eka eka magul karala salli thiyenawa.ekko samahara unta depala thiyenawa.math uba hithana widiyatama thama hithenne.
     
    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,159
    113
    Anunta oney widihata newe thamanta hoda widihata inna. Apita tiyenne Vitz ekaknam ehagedara tiyenne CHR nam apitath etawada ganan ekak nathuwa ba kiyala hitenakotai ohoma wenne. Anunta nathi ewa apita kochchara tiyena wada. Eyes, ears, limbs nathi minissu th inne.
    Oya Prado tiyena un ahaka yana vehicle ekaka happila atha paya nathi welath inne. Life decides karanna amarui.
     
    bokaRaj

    Well-known member
  • Dec 4, 2008
    3,236
    7,052
    113
    Mata nan ausi idala dan lankawe hema redeama boring.One galle face ekath dan nikan podi kadayak wage feeling ekak enne.bona eka nan epama wela tiyenne.nikan money waste ekak.hemadama ekama de kiyaawanawa set eka.ekama songs.
    ane pala...students la karanneth guu kadana ekai bona ekai vitarai.. nikan pora talk nodi idahan
     
    • Haha
    Reactions: aggregate

    Nitrozeus

    Well-known member
  • Feb 19, 2018
    328
    578
    93
    you can’t find happiness in Merc, BM or Audi...it only lasts a moment...you will never find happiness in inanimate objects.

    කට්ට කන්නේ ඇයි බන්. කැමති විදියට ආතල් එකේ ඉන්න තියෙන්නේ. තමන්ට කරන්න දෙයක් නැතුව අනිත් උන්ගේ ජිවිත ඇතුලේ ජිවත් වෙන්න ගියාම තමයි ඔය එක එකා ගැන හිතල හූල්ලන තැනට එන්නේ. ඕක කිව්වට තේරෙන්නේ නෑ බන් මොනව කරත්. ඕක හිතෙන්න ඕනේ. කට්ට කාල කරන්න වෙනවට මැරිලා මැරිලා සල්ලි හොයලා එක දවසක් වියදම් කරන එක නෙවෙයි.. :rofl:

    machan game ekak gahapan.mn danna hama ekama eka eka magul karala salli thiyenawa.ekko samahara unta depala thiyenawa.math uba hithana widiyatama thama hithenne.
    Ow bn. Walden goda Ena plaweni piyawara thmai wale innwa kiyla therum gnn eka. Meke unta ehma therenne na.
    Anunta oney widihata newe thamanta hoda widihata inna. Apita tiyenne Vitz ekaknam ehagedara tiyenne CHR nam apitath etawada ganan ekak nathuwa ba kiyala hitenakotai ohoma wenne. Anunta nathi ewa apita kochchara tiyena wada. Eyes, ears, limbs nathi minissu th inne.
    Oya Prado tiyena un ahaka yana vehicle ekaka happila atha paya nathi welath inne. Life decides karanna amarui.
    වාහනේ නෙවෙයි බං මං කියන්නෙ
    නිදහසයි , කාලයයි , සල්ලියි.
    නිවාඩුවට පිටරට යන්න, කැමති තැනකින් කැමති කෑමක් කන්න. කැමති හොබී එකක් කරන්න. ගෙදරටයි , ඉඩමටයි ලෝන් දැම්මාම ආයෙ මොන ආතල්ද
    @bokaRaj
     
    saja

    Well-known member
  • Jan 8, 2007
    16,132
    2
    10,767
    113
    Home Sweet Home
    කොන්ද කෙලින් තියන් පිරිමියෙක් වගේ වැඩ මම නම් ,, අනික් උන්ගේ රෙද්දවල් මම බල බල හුල්ල්නෙත් නැ , compare කරන්නෙත් නැ
     
    Nitrozeus

    Well-known member
  • Feb 19, 2018
    328
    578
    93
    කොන්ද කෙලින් තියන් පිරිමියෙක් වගේ වැඩ මම නම් ,, අනික් උන්ගේ රෙද්දවල් මම බල බල හුල්ල්නෙත් නැ , compare කරන්නෙත් නැ
    රස්සාවක් කරලා ඕටීත් කරලා ණය ගෙවලා ආතල් එකක් නැතිවම මැරිලා යයි.
    Another poor soul
     
    saja

    Well-known member
  • Jan 8, 2007
    16,132
    2
    10,767
    113
    Home Sweet Home
    pora talk nodi , ube theory eka kiyapan ko ? :lol:

    අම්ම , තාතාගේ සල්ලි වලින් ජොලීයෙ ඉන්නව නේ 😂

    Ow bn. Walden goda Ena plaweni piyawara thmai wale innwa kiyla therum gnn eka. Meke unta ehma therenne na.

    වාහනේ නෙවෙයි බං මං කියන්නෙ
    නිදහසයි , කාලයයි , සල්ලියි.
    නිවාඩුවට පිටරට යන්න, කැමති තැනකින් කැමති කෑමක් කන්න. කැමති හොබී එකක් කරන්න. ගෙදරටයි , ඉඩමටයි ලෝන් දැම්මාම ආයෙ මොන ආතල්ද
    @bokaRaj
     
    Gaash

    Well-known member
  • Jan 15, 2015
    5,116
    7,921
    113
    තොපි පව් කාරයො උනාට පින් කරලා තියන උන් පලිද බන් . තියන දෙයින් සතුටු වෙලා ඉන්න පුරුදු වෙයන්. නැත්නම් තොපි තමයි හොරු කුඩු විකුනන උන් වෙන්නෙ. නැත්නම් depression ඇවිත් sucide කරගන්නෙ
     
    • Like
    Reactions: Aruna119