Cancellation of absolute owner

samitharandhika

Active member
  • May 15, 2010
    317
    163
    43
    Car eke lease eka gewala iwara unam bank eken letter ekak dunnaey Cancellation of absolute ownership..
    dan mage gawa a letter eka thiyanwaa
    1) car eka sell karanna inney so a letter eka car eka ganna kenata dunnama athida .. natham mama RMA ekata ghilla book eka update kara ganna onida ?

    2) Me Cancellation seen eka RMV eken witharada karannae...
     
    • Like
    Reactions: kinkon

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,332
    113
    98
    හෝමාගම
    1. යන්නම ඕනෙ නෑ, ගියා කියල වරදකුත් නෑ. දැනටමත් අයිතිකාරය විදියට ඔයාගෙ නමනෙ තියන්නෙ. පොත අප්ඩේට් කලොත් ඇබ්සොලූට් ඕනර් යටතෙ තියන නම අයින් වෙලා යයි

    2. දන්න විදියට ඔව් (ශුවර් නෑ)
     
    samitharandhika

    Active member
  • May 15, 2010
    317
    163
    43
    1. යන්නම ඕනෙ නෑ, ගියා කියල වරදකුත් නෑ. දැනටමත් අයිතිකාරය විදියට ඔයාගෙ නමනෙ තියන්නෙ. පොත අප්ඩේට් කලොත් ඇබ්සොලූට් ඕනර් යටතෙ තියන නම අයින් වෙලා යයි

    2. දන්න විදියට ඔව් (ශුවර් නෑ)
    Thanks Machan!
     
    pradeepsu

    Well-known member
  • Nov 4, 2019
    961
    1,063
    93
    Car eke lease eka gewala iwara unam bank eken letter ekak dunnaey Cancellation of absolute ownership..
    dan mage gawa a letter eka thiyanwaa
    1) car eka sell karanna inney so a letter eka car eka ganna kenata dunnama athida .. natham mama RMA ekata ghilla book eka update kara ganna onida ?

    2) Me Cancellation seen eka RMV eken witharada karannae...
    1 . විකුණන කොට transfer papers එක්ක , absolute ownership එකේ deletion letter එක දෙන්න , වාහනේ ගන්න කෙනාට. (එතන තියෙනවා RMV එකට address කරලා ), register කරන කොට අලුත් owner මේ letter එක attach කරන්න ඕන , transfer papers වලට.

    2. ඔව්/ වාහනේක පොතක වෙනස් කරන්න බලය තියෙන එකම ආයතනය RMV එක, විතරයි. ( කච්චේරි හරහා service එක ගන්න පුළුවන්, කොලබට එන්නම ඕන නැහැ. )
     
    • Like
    Reactions: samitharandhika

    samitharandhika

    Active member
  • May 15, 2010
    317
    163
    43
    1 . විකුණන කොට transfer papers එක්ක , absolute ownership එකේ deletion letter එක දෙන්න , වාහනේ ගන්න කෙනාට. (එතන තියෙනවා RMV එකට address කරලා ), register කරන කොට අලුත් owner මේ letter එක attach කරන්න ඕන , transfer papers වලට.

    2. ඔව්/ වාහනේක පොතක වෙනස් කරන්න බලය තියෙන එකම ආයතනය RMV එක, විතරයි. ( කච්චේරි හරහා service එක ගන්න පුළුවන්, කොලබට එන්නම ඕන නැහැ. )
    Thanks !
     
    • Like
    Reactions: asylum