Mangala Kinkini Ad

TechnWeb

Well-known member
  • Dec 28, 2011
    7,274
    5,397
    113
    Lankadeepa Mangala kinkini ekata online ad danna puluwanda mcn la(newspaper agent gawata yannathuwa). Form eka fill karala online money transfer karala email karana system eka thiyenawada unge?

    Silumine nam thiyenawa form ekai email send karana system ekai
    ------ Post added on Jan 17, 2021 at 3:48 PM
     
    EVC

    Well-known member
  • Sep 15, 2008
    28,666
    20,938
    113
    1610892972521.jpeg
     
    Thu Nodakin

    Well-known member
  • Nov 25, 2016
    2,644
    4,650
    113
    උබට ගැලපෙන මොඩල් එක මොකක්ද කියල මේකේ දාහන් බන්. මේකේ කොල්ලෝ හොයල දේවි. බ්‍රෑන්ඩ් නිවී, සෙකන්ඩ් හෑන්ඩ්, ත්ර්ඩ් හෑන්ඩ්, කන්ඩේම්, විතවුට් පැකින්, ඕන එකක් මේකේ ඉන්න එවුන්ට සෙට් කරලා දෙන්න පුළුවන්.
     
    TechnWeb

    Well-known member
  • Dec 28, 2011
    7,274
    5,397
    113
    උබට ගැලපෙන මොඩල් එක මොකක්ද කියල මේකේ දාහන් බන්. මේකේ කොල්ලෝ හොයල දේවි. බ්‍රෑන්ඩ් නිවී, සෙකන්ඩ් හෑන්ඩ්, ත්ර්ඩ් හෑන්ඩ්, කන්ඩේම්, විතවුට් පැකින්, ඕන එකක් මේකේ ඉන්න එවුන්ට සෙට් කරලා දෙන්න පුළුවන්.
    Thadiya ehema :lol:
     
    Fbfocus

    Well-known member
  • Nov 2, 2012
    2,130
    1,593
    113
    Lankadeepa Mangala kinkini ekata online ad danna puluwanda mcn la(newspaper agent gawata yannathuwa). Form eka fill karala online money transfer karala email karana system eka thiyenawada unge?

    Silumine nam thiyenawa form ekai email send karana system ekai
    ------ Post added on Jan 17, 2021 at 3:48 PM
    apo un reply karanne sathiyakata passe. sunday times & lankadeepa; MAMA GIHIN DAMMa union place eke thiyenne
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,653
    113
    කැළෑ පොජ්ජේ
    නැතුව උඹ හිතුවද ඉක්මන් එකේ මංගල දැන්වීම් දානවා කියල.

    ඉතා අනර්ඝ තත්වයේ ඇති, පරික්ෂාකාරී ලෙස ඇසුරුම් නොකැඩෙන අයුරින් දියණිය විසින් භාවිත කරන කරන ලද (ඇසුරුම් විවුර්ත කර නැත) උපාංගය සමගින් ගොඩින් අක්කර පහක් සහ මඩින් අක්කර දෙකක් සමගින් විවාහ කර දීමට දුසිරිතෙන් තොර පුතෙකු වැදගත් දෙමාපියන් විසින් සොයයි..කියල දාන්න පුළුවන් ඕනේ නම් ඉතින්...:lol:
     
    • Haha
    Reactions: Heshan Daminda