18ට වැඩි අයට හමුදා පුහුණුවක්

dxx

Well-known member
  • Dec 26, 2011
    18,497
    22,159
    113
    KHKncIm.jpg

    මෙරට වයස අවුරුදු 18ට වැඩි සෑම පුද්ගලයෙකුටම හමුදා පුහුණුවක් ලබා දීමේ යෝජනාවක් තමන් විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ බව මහජන ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රියර් අද්මිරාල් සරත් වීරසේකර මහතා පවසනවා.

    අමාත්‍යවරයා කියා සිටින්නේ ලෝකයේ බොහෝ රටවල් මෙම ක්‍රමවේදය අනුගමනය කරන බවත් එමගින් යහපත් ප්‍රථිපල අත්පත් කර ගන්නා බවයි.

    එමෙන්ම හමුදා පුහුණුවක් මගින් ජනතාව නීතිගරුක වන අතර මෙම පුහුණුවට කිසිවෙකු බිය විය යුතු නොමැති බව අමාත්‍යවරයා වැඩි දුරටත් සඳහන් කරනවා.

    😏
     
    jcj

    Active member
  • Jul 27, 2012
    455
    180
    43
    • Dislike
    Reactions: ChoronaSottiya

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,497
    22,159
    113
    National Service (NS) is the national policy in Singapore mandated by statutory law[1] that requires all male Singaporean citizens and second-generation permanent residents to serve a period of compulsory service in the uniformed services.

    සඳුන් බුවා, මේක හොඳ වැඩක් . බලන්න singapore.

    https://en.wikipedia.org/wiki/National_service_in_Singapore#:~:text=The NS (Amendment) act was,military force to defend itself.

    ගූ පණුවා මේකටත් අැවිත්..බෑන් වුනානම් fake හදන් ඒ විදියට හිටපන් @nicjosh83 😅😅
     
    jcj

    Active member
  • Jul 27, 2012
    455
    180
    43
    ගූ පණුවා මේකටත් අැවිත්..බෑන් වුනානම් fake හදන් ඒ විදියට හිටපන් @nicjosh83 😅😅

    ගූ පණුව කියන්නේ @kasun_kbp , හැබැයි උඹ සඳුන් බුවා.;-)

    ලංකාව Singapore වෙනකන් නේ බලන් හිටියේ.ඉතින් දැන් හොඳයිනේ. මේක අපේ පාටලී ස ගේත් මතය.

    දැන් කොහාට thread එක ඇදන් යනවද කියල හිතාගන්න බෑ නේ උඹට.🤭
     
    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,497
    22,159
    113
    ගූ පණුව කියන්නේ @kasun_kbp , හැබැයි උඹ සඳුන් බුවා.;-)

    ලංකාව Singapore වෙනකන් නේ බලන් හිටියේ.ඉතින් දැන් හොඳයිනේ. මේක අපේ පාටලී ස ගේත් මතය.

    දැන් කොහාට thread එක ඇදන් යනවද කියල හිතාගන්න බෑ නේ උඹට.🤭
    ත්‍රෙඩ් හයිජැක් කරන්න ඵපා හරකො..fake හැදුවනම් ඒ විදිහට හිටපන්..සඳුන් බුවා අැරියද උඹට?😅😅
     
    • Haha
    Reactions: jcj

    jcj

    Active member
  • Jul 27, 2012
    455
    180
    43
    ත්‍රෙඩ් හයිජැක් කරන්න ඵපා හරකො..fake හැදුවනම් ඒ විදිහට හිටපන්..සඳුන් බුවා අැරියද උඹට?😅😅

    කව්ද මනුස්සයෝ fake හැදුවේ.මේක 2012 account එකක්.

    ආතල් එකක් ගනින් මල පනගන්නේ නැතුව.
     
    • Like
    Reactions: 2osama

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,497
    22,159
    113
    ආතල් එකක් ගනින් මල පනගන්නේ නැතුව.
    අාතල් ඵක දෙන්නම් උඹට ඉවසල හිටපන්..මේ උඹ ත්‍රෙඩ් හයිජැක් කරපු 2 පාර..
     
    jcj

    Active member
  • Jul 27, 2012
    455
    180
    43
    අාතල් ඵක දෙන්නම් උඹට ඉවසල හිටපන්..මේ උඹ ත්‍රෙඩ් හයිජැක් කරපු 2 පාර..

    ;-)

    ඉතින් මම කිව්වේ බොරුද කියපන් ?

    මූ ගැන නේද ෆොන්සේකා කිව්වෙ යුද්දෙට යන්න බෑ කියල ලගට ඇවිල්ල ඇඩුවා කියල. :lol:

    ෆොන්සේකා කිව්වා සුදු කොඩි කතාවත් ඇත්තද බන් ? අපේ පාටලී ස'ගෙන් ෆොන්සේකා ගේම call කරලා තිබ්බ
     
    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,497
    22,159
    113
    ;-)

    ඉතින් මම කිව්වේ බොරුද කියපන් ?

    ෆොන්සේකා කිව්වා සුදු කොඩි කතාවත් ඇත්තද බන් ? අපේ පාටලී ස'ගෙන් ෆොන්සේකා ගේම call කරලා තිබ්බ
    වැඩක් නැත්තම් ගිහින් බුදිය ගනින් මිනිහ මැරුන ගෑනි වගේ මගේ පස්සෙන් ඵන්නෙ නැතුව..සඳුන් අැරල බවනම් පේනව හොඳට..😅😅
     
    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,649
    8,378
    113
    නියම වැඩක් හැබැයි ඔකෙන් තමන්ගේ පෞරුසත්වය වර්දනය වෙනව වගේම බාදක ජයගන්න/ සබකෝලය ඉදිරිපත්වීමේ හැකියාව වගේ දේවල් වර්දනය වෙනව. දැන් 18 වෙන කොලු ගැටයෝ දන්නේ ෆෝන් එකයි, ලැප් එකයි ඉන්ටර්නෙට් ඔව තමයි. අඩුම ගානේ පොලවේ පයගහල ඉන්නවත් ටිකක් ඉගෙන ගනියි. ඉස්‍රයාල් වල සියලුම ප්‍රරවැසියන්ට හමුදා පුහුනුව දෙනව අවුරුදු 2 ක්. එකෙන් ගොඩක් අය මොරාල් වෙලා තමයි රටට ආගමට ආදරය කරන්න ගන්නේ
     
    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,497
    22,159
    113
    ඉස්‍රයාල් වල සියලුම ප්‍රරවැසියන්ට හමුදා පුහුනුව දෙනව අවුරුදු 2 ක්. එකෙන් ගොඩක් අය මොරාල් වෙලා තමයි රටට ආගමට ආදරය කරන්න ගන්නේ

    රාජපක්ෂ වරුන්ටත් අාදරය කරයි රජ පරම්පරාව නැති වෙනකන්ම.ඒක තමා මේකේ යටි අරමුණ..මේ ලංකාවනේ..
     
    mmrizmy

    Well-known member
  • Dec 11, 2006
    3,070
    1,390
    113
    Sri Lanka
    නියම වැඩක් හැබැයි ඔකෙන් තමන්ගේ පෞරුසත්වය වර්දනය වෙනව වගේම බාදක ජයගන්න/ සබකෝලය ඉදිරිපත්වීමේ හැකියාව වගේ දේවල් වර්දනය වෙනව. දැන් 18 වෙන කොලු ගැටයෝ දන්නේ ෆෝන් එකයි, ලැප් එකයි ඉන්ටර්නෙට් ඔව තමයි. අඩුම ගානේ පොලවේ පයගහල ඉන්නවත් ටිකක් ඉගෙන ගනියි. ඉස්‍රයාල් වල සියලුම ප්‍රරවැසියන්ට හමුදා පුහුනුව දෙනව අවුරුදු 2 ක්. එකෙන් ගොඩක් අය මොරාල් වෙලා තමයි රටට ආගමට ආදරය කරන්න ගන්නේ
    ane paka thama
    labba, thawath cheenayak thama
    cheenata puka deela iwarayak nehe, den meka
    me pakku hithan inne, lankave okkoma yudda karanwa wage karanna one kiyala.
    BOC chairman , thawath army commander kenek.
    munta pissu.
     
    • Like
    Reactions: skylander

    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    දැන් එතකොට අර බ්රෙන්වොෂ් වෙච්ච තම්බි ටිකටයි, යාපනේ කැම්පස් එකේ ඉදන් ඊලම ගැන හීන මවන දෙමලුන්ටය යි ඕක හම්බෙනවාද?