එක්කෙනෙක්: "අපි දකුණෙනේ.. මාතරනේ.. අනිත් පැතිවලට සෙකන්ඩ් වෙන්න බෑනෙ..ටීකාවක් කියාගන්න බැරි උනොත් සින්හල වෙලත් ලැජ්ජයිනේ"
අනිත් කෙනා: "ආතර් සී ක්ලාක්ගේ රාම උයන කතාවේ විද්‍යාඥයො 3 දෙනෙක් වෙනත් ග්‍රහකයකින් අපේ පෘථුවිය බේරගන්න හදන්නෙ..ඔවුන් තමන්ගෙ ජීවිතය පූජා කරලා පෘථිවිය රැකගන්නවා.. මම දකින්නෙ අපේ රට ගැන අපි දේශාභිමානයෙන් බලනවා වගේ එතන තියෙන්නෙ 'ගෝලීයාභිමානයක්'.. මේ ලෝකෙ මිනිස්සු හැමෝම අපි ඔක්කොම එකම ග්‍රහලොවක මිනිස්සු කියලා හිතුවොත් ගොඩක් ප්‍රශ්න නැති වේවි"
දෙන්නම දකුණේ.. හැබැයි ආකල්ප අතින් ඇය අනෙකාට වඩා ගොඩක් ඉදිරියෙන්.
ප්‍රශ්නය ඇත්තේ ජාතිය තුළවත්, ජීවත් වන ප්‍රදේශය අනුවවත් නොවේ..ආකල්ප තුළයි!!