ඕවර් ඇට්ටින් දගලානා මතකද?

strada

Well-known member
  • Sep 28, 2018
    379
    376
    63
    එක්කෙනෙක්: "අපි දකුණෙනේ.. මාතරනේ.. අනිත් පැතිවලට සෙකන්ඩ් වෙන්න බෑනෙ..ටීකාවක් කියාගන්න බැරි උනොත් සින්හල වෙලත් ලැජ්ජයිනේ"
    අනිත් කෙනා: "ආතර් සී ක්ලාක්ගේ රාම උයන කතාවේ විද්‍යාඥයො 3 දෙනෙක් වෙනත් ග්‍රහකයකින් අපේ පෘථුවිය බේරගන්න හදන්නෙ..ඔවුන් තමන්ගෙ ජීවිතය පූජා කරලා පෘථිවිය රැකගන්නවා.. මම දකින්නෙ අපේ රට ගැන අපි දේශාභිමානයෙන් බලනවා වගේ එතන තියෙන්නෙ 'ගෝලීයාභිමානයක්'.. මේ ලෝකෙ මිනිස්සු හැමෝම අපි ඔක්කොම එකම ග්‍රහලොවක මිනිස්සු කියලා හිතුවොත් ගොඩක් ප්‍රශ්න නැති වේවි"
    දෙන්නම දකුණේ.. හැබැයි ආකල්ප අතින් ඇය අනෙකාට වඩා ගොඩක් ඉදිරියෙන්.
    ❤
    👌🏼

    ප්‍රශ්නය ඇත්තේ ජාතිය තුළවත්, ජීවත් වන ප්‍රදේශය අනුවවත් නොවේ..ආකල්ප තුළයි!!

    ezgif-4-a506f822b882.jpg
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,462
    75,187
    113
    The problem of this country is that we judge everyone based on the stereotypes we have been given by the politicians. According to the Sinahalese only Bayyas can be patriots. Anyone else are just pretending to be patriots for the sake of acceptance.
     

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    මුස්ලිම් කෙල්ලගේ බොරු කතා විතරයි. කාන්තා නිදහස ගැන කියනවා බොරුවට. තමන්ගේ ආගමේ ගැණු අයට සලකන හැටි ඉස්සරලා බැලුවා නම් හරි.
     

    mmrizmy

    Well-known member
  • Dec 11, 2006
    3,070
    1,390
    113
    Sri Lanka
    මුස්ලිම් කෙල්ලගේ බොරු කතා විතරයි. කාන්තා නිදහස ගැන කියනවා බොරුවට. තමන්ගේ ආගමේ ගැණු අයට සලකන හැටි ඉස්සරලා බැලුවා නම් හරි.
    කොහොමද සලකන්නේ?
     

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    කොහොමද සලකන්නේ?

    අඩුම අරාබි රටවල අඩුම වාහනයක් එලවන්න දෙනව ද?

    තමුන් කමැති කොල්ලෙක් බඳින්න පුළුවන් ද?

    මෙන්න කාති උසාවි සැලකිල්ල.
     
    Last edited:

    mmrizmy

    Well-known member
  • Dec 11, 2006
    3,070
    1,390
    113
    Sri Lanka
    අඩුම අරාබි රටවල අඩුම වාහනයක් එලවන්න දෙනව ද?

    තමුන් කමැති කොල්ලෙක් බඳින්න පුළුවන් ද?

    මෙන්න කාති උසාවි සැලකිල්ල.


    ඔව්.. දෙනවා..
    , ඔව් තමුන් කැමති කොල්ලෙක් බදින්න පුළුවන්.
     

    mmrizmy

    Well-known member
  • Dec 11, 2006
    3,070
    1,390
    113
    Sri Lanka

    කොහොමද සෑලකිල්ල?



    View attachment 110005
    ඉතින් ඒ ගැනු කැමති නැත්තන් තමන්ගේ මූණ දාන්න. උඹට මොකද්ද තියෙන අමාරුව. දකුණේ දකුණේ ගගා කියෙව්වට වඩා මේ කෙල්ල හොදයි.

    උඹලගේ ඔය ඉරිසියාවයි කුහකමයි හින්ද තමා රට තාම මෙහෙම.
     
    • Haha
    Reactions: C_A_S_P_E_R

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    ඔව්.. දෙනවා..
    , ඔව් තමුන් කැමති කොල්ලෙක් බදින්න පුළුවන්.
    ඵලයන් බං බොරු නොකියා. අපේ ගෙවල් කිට්ටුව මුස්ලිම් කෙල්ලෙක් සිංහල කොල්ලෙක් එක්ක පැනලා ගිය. මුස්ලිම් උන් කොහොම හරි couple එක හොයල කෙල්ල අරගෙන ඇවිල්ල වයසක මනුස්සයෙක් ට බන්දලා දුන්නා. ඔන්න සමාන අයිතිය.

    කාති උසාවි තීන්දු මොකද කියන්නේ?
     

    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,974
    17,133
    113
    panadura
    ඉතින් ඒ ගැනු කැමති නැත්තන් තමන්ගේ මූණ දාන්න. උඹට මොකද්ද තියෙන අමාරුව. දකුණේ දකුණේ ගගා කියෙව්වට වඩා මේ කෙල්ල හොදයි.

    උඹලගේ ඔය ඉරිසියාවයි කුහකමයි හින්ද තමා රට තාම මෙහෙම.
    බම්බුව තමයි මගෙ යාලුවෙක් හිටියා උන්ගෙ තාත්තා උන්ට ගෙදර ෆිල්ම් එකක්වත් බලන්න දෙන්නෙ නෑ.මූ තාත්තා නැති වෙලවට තමා ෆිල්ම් බලන්නේ
     

    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,639
    14,285
    113
    අර ටීකා මගුලට වඩා නම් මේ කෙල්ල 1000 ගුණයක් හොඳයි

    ඉතින් ඒ ගැනු කැමති නැත්තන් තමන්ගේ මූණ දාන්න. උඹට මොකද්ද තියෙන අමාරුව. දකුණේ දකුණේ ගගා කියෙව්වට වඩා මේ කෙල්ල හොදයි.

    උඹලගේ ඔය ඉරිසියාවයි කුහකමයි හින්ද තමා රට තාම මෙහෙම.
    මූන වත් පෙන්නන්න බැරි එවුන් leadership roles වල පුක් ගහනවද අයිසේ?