රස්සාවෙන් අයින් වෙන්න !!!

MAYBACH

Active member
  • Mar 15, 2017
    274
    243
    43
    මම දැන් අවුරුදු 10ක් වගේ මැදපෙරදිග වැඩකරනව, කසාද බැදලා එක දරුවෙක් ලoකාවෙ ඉන්නව. වයිෆ් ඉස්සර ජොබ් එකක් කරාට දැන් නම් කරන්නෙ නෑ.
    මගෙ මූලික ඕනකම් ටික , ඒකියන්නෙ ගෙයක්, වාහනයක් වගේ දේවල් ටික ඉටු කර ගත්තා.
    ඒවගේම යම් ඉතුරුම් ප්‍රමාණයකුත් තියේ.

    කොරෝනා ප්‍රශ්නෙ හින්දා මට නිවාඩු එන්න හරිම අමාරුයි , ඒ ආවත් ජොබ් එකේ ස්වාභාවය හින්දා ලොකු කාලයක් ඉන්න ත් අමාරුයි .(මම මැදපෙරදිග රටක පොඩි ආයතනයක Accountant කෙනෙක් )

    වයිෆ්ටත් බබාටත් මෙහෙට ගෙන්න ගන්න වීසා ගන්නත් බෑ.එයාලට ස්තිර වීසා ගන්න තරම් ලොකු වැටපක් මට නෑ

    මට හිතෙන විදිහට මේ යන විදිහට තව අවුරුදු කීපයක් වත් මේ සිටුවේශම් එක තියෙයි වගේ.

    මට රස්සාවෙන් අයින් වෙලාම එන්නත් හිතෙනව.
    හැබැයි ඒ එක්කම ලoකාවෙ රස්සාවක් හොයා ගන්න කොච්චර අමාරු වෙයිද,
    මට මොන වගේ ප්‍රශ්න වලට මූණ දෙන්න වෙයිද වගේ දෙගිඩියාවෙන් ඉන්නේ.

    එහෙම කියලා පව්ලෙන් ඈත් වෙලා ඉන්න හිත හදා ගන්නත් අමාරුයි.

    මේ සම්බන්ධයෙන් මොකද හිතෙන්නෙ ඔයාලට ??
     
    chirantha19890821

    Well-known member
  • Apr 21, 2009
    10,465
    14,258
    113
    Dubai, UAE

    උඹ කොහෙද ඉන්නේ??? ඩුබායි ද??
     
    MAYBACH

    Active member
  • Mar 15, 2017
    274
    243
    43
    උඹ කොහෙද ඉන්නේ??? ඩුබායි ද?
    කටාර් ඉන්නෙ...

    me dawas wala hena case. Uba accountant nam Ausii wagei PR ganna puluwan ratak gana balapan. kohomath thawa awurudu 2 k wath oya katta kanna wei meka settle wenakam.
    වෙන රටකට යන්න වගේ අදහසක් නෑ බo , මට වයස 37ක් , අනික ලoකාවෙ සෙට්ල් වෙන්න ගොඩක් දේවල් කලා. මේ වෙලාවෙ ඒව නැති කරගෙන , ලොකු අවධානමක් ගන්න බෑ
    ------ Post added on Jan 19, 2021 at 12:09 PM
     
    analytics

    Well-known member
  • Jun 6, 2015
    1,347
    2,166
    113
    මම ඔයා නම් තව අවුරුදු 2ක් ඔය ඉන්න විදිහට ඉන්නවා රැකියාවේ ප්‍රශ්නයක් නැත්නම්. ලංකාවේ විතරක් නෙවෙයි මුළු ලෝකෙම පොදක් sure නැති වෙලාවක් තියෙන්නේ.
     
    MAYBACH

    Active member
  • Mar 15, 2017
    274
    243
    43
    ambo inna job eken ain wenna epo. oken gahala elawanakan hitapn.
    lankaweth dan thiyena job pawa sure naa, ekanisa aluthen job nam hithanna epa. loku risk ekak.
    danata karana job eka protect karaganna
    ස්තුතියි 🙏

    මම ඔයා නම් තව අවුරුදු 2ක් ඔය ඉන්න විදිහට ඉන්නවා රැකියාවේ ප්‍රශ්නයක් නැත්නම්. ලංකාවේ විතරක් නෙවෙයි මුළු ලෝකෙම පොදක් sure නැති වෙලාවක් තියෙන්නේ.
    එහෙමද, ස්තුතියි 🙏
    ------ Post added on Jan 19, 2021 at 12:20 PM

    cv ekak dm upload karanna mama danna ayata dala balannam set unoth kiyannam oyata vacancies passe oya katha karaganna
    ගොඩක් ස්තුතියි
    ------ Post added on Jan 19, 2021 at 12:21 PM
     
    Joniya

    Active member
  • Oct 10, 2015
    765
    142
    43
    මචන් මේ කාලේ ලංකාවේ job එකක් හොයා ගන්නවා කියන්නේ ටිකක් අමාරු වැඩක් මොකද හැම industry එකක් වගේම down මේ corona නිසා.උබට එන්නම ඕනේ නම් තමන්ගෙම business එකක් කරන්න බලන්න නැත්නම් backup plan එකක් තියන් එන්න. හැබැයි මචන් තව ටික කාලයක් ඔහේ ඉදලම මෙහෙ ආවා නම් හොදයි කියලයි මට නම් හිතෙනනේ
     
    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,998
    113
    Kandy
    podi ekata thaniyama iskolekata panthiyakata yanna puluwan wenakal risk ekak ganna epaa. podi eka loku nam umbala dennatama unath podi job ekak hari kara shape eke inna puluwan, gewal wahana okkoma set nisa.
     
    MAYBACH

    Active member
  • Mar 15, 2017
    274
    243
    43
    මචන් මේ කාලේ ලංකාවේ job එකක් හොයා ගන්නවා කියන්නේ ටිකක් අමාරු වැඩක් මොකද හැම industry එකක් වගේම down මේ corona නිසා.උබට එන්නම ඕනේ නම් තමන්ගෙම business එකක් කරන්න බලන්න නැත්නම් backup plan එකක් තියන් එන්න. හැබැයි මචන් තව ටික කාලයක් ඔහේ ඉදලම මෙහෙ ආවා නම් හොදයි කියලයි මට නම් හිතෙනනේ
    බිස්නස් මේ කාලේ පටන් ගන්න එක හරිම අවධානම් කියලා මට හිතෙනව.
    අනික අපේ ඉතුරුම් වලට සාමාන්‍ය පොලී ආදායමක් හරි ලැබෙනව.
    ඒ ආදායමත් එක්ක සාමාන්‍ය සැලරි එකකට රස්සාවක් කරන එක හැම අතින්ම ආරක්ෂාව යි කියලා මගේ අදහස.
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,270
    32,007
    113
    මම දැන් අවුරුදු 10ක් වගේ මැදපෙරදිග වැඩකරනව, කසාද බැදලා එක දරුවෙක් ලoකාවෙ ඉන්නව. වයිෆ් ඉස්සර ජොබ් එකක් කරාට දැන් නම් කරන්නෙ නෑ.
    මගෙ මූලික ඕනකම් ටික , ඒකියන්නෙ ගෙයක්, වාහනයක් වගේ දේවල් ටික ඉටු කර ගත්තා.
    ඒවගේම යම් ඉතුරුම් ප්‍රමාණයකුත් තියේ.

    කොරෝනා ප්‍රශ්නෙ හින්දා මට නිවාඩු එන්න හරිම අමාරුයි , ඒ ආවත් ජොබ් එකේ ස්වාභාවය හින්දා ලොකු කාලයක් ඉන්න ත් අමාරුයි .(මම මැදපෙරදිග රටක පොඩි ආයතනයක Accountant කෙනෙක් )

    වයිෆ්ටත් බබාටත් මෙහෙට ගෙන්න ගන්න වීසා ගන්නත් බෑ.එයාලට ස්තිර වීසා ගන්න තරම් ලොකු වැටපක් මට නෑ

    මට හිතෙන විදිහට මේ යන විදිහට තව අවුරුදු කීපයක් වත් මේ සිටුවේශම් එක තියෙයි වගේ.

    මට රස්සාවෙන් අයින් වෙලාම එන්නත් හිතෙනව.
    හැබැයි ඒ එක්කම ලoකාවෙ රස්සාවක් හොයා ගන්න කොච්චර අමාරු වෙයිද,
    මට මොන වගේ ප්‍රශ්න වලට මූණ දෙන්න වෙයිද වගේ දෙගිඩියාවෙන් ඉන්නේ.

    එහෙම කියලා පව්ලෙන් ඈත් වෙලා ඉන්න හිත හදා ගන්නත් අමාරුයි.

    මේ සම්බන්ධයෙන් මොකද හිතෙන්නෙ ඔයාලට ??
    Mehe issarahata job less wadi wenawa. Awith thamangema deyak karanna thamai wenne. Waththak aragena wawapan. Kamata illuma wadiwenawa kohomath issarahata.
     
    • Like
    Reactions: Hayao

    MAYBACH

    Active member
  • Mar 15, 2017
    274
    243
    43
    podi ekata thaniyama iskolekata panthiyakata yanna puluwan wenakal risk ekak ganna epaa. podi eka loku nam umbala dennatama unath podi job ekak hari kara shape eke inna puluwan, gewal wahana okkoma set nisa.
    එයාට තව අවුරුදු 2ක් තියේ ඉස්කෝලෙ යන්න. වයිෆ් අයින් උනෙත් බබා හින්දමයි.
    මම ඉවසලා තව අවුරුද්දක් දෙකක් හිටියොත් හොඳයි වගේ නේද ?
     
    • Like
    Reactions: tha123