Dambulle town eke Colombo paththata wenna thibba Sambole kiyala kadayak. eke kema hondai!දඹුල්ලේ හොද කන්න කඩයක් කියපන් කෝ

මේක සිරා ප්ලේස් එක පාර්කින් වලටත් හොදට ඉඩ තියනවාදබුල්ල කුරුනෙගල පාරෙ දබුල්ලට කිලොමිටර් 3-4 වගෙ උනාම තියනව ලොකු පී ඇන් එස් එකක්.
මම හැමදාම යන්නෙ එතනට![]()