කුක්ක සම්බන්ධන්. බල්ල මහින්ද
ජී එල් මැක්කද එතකොට?කුක්ක සම්බන්ධන්. බල්ල මහින්ද

ගූන්පී භල්ලෝ photoshop කරල ඔයමේ කොටාද බන් ඒ ඉන්නේ ?? පැහැදිලි මදි.
![]()
පයිකොට ගාවගෙන ඉන්නව වගෙ දෙන්නගෙ හිනාවමේ කොටාද බන් ඒ ඉන්නේ ?? පැහැදිලි මදි.
![]()
ඔහොම එක පාරම ලිඳේ දාන්ඩ එපා බං. ගොනෙක් වුනත් සතෙක් නේ. ඌ පුන්නක්කු බීලා මැදමූලනේ තණකොල කාලා පොඩ්ඩක් සූර් වුනාම ඔය වගේ සිඟිති ආතල් ගන්නවා. ඌට උගේ ආතල් එක ගන්න දියං. පවුනේ බං. අහිසක තණකොල කන සතෙක් නේ.ඉතින් බන් අනුරයයි මහින්දයයි ඔහොම ඉන්න ඵොටෝ ඇති ඕනෙ තරම්.රනිලයි මහින්දයි ඉන්න ඒවත් ඇති ඕනෙ තරම්.ඕකෙ පුදුම වෙන්ඩ තරම් දෙයක් තියේ ද? .ඔය ඔක්කොම එක පවුලේ සහෝදරයො වගේ.පිටට පේන්ඩ විතරයි රන්ඩු.උන්ගෙ ප්රශ්න වලදි එකිනෙකාට උදව් කර ගන්නව.ඒකනෙ ඔය හැම එකෙක් ටම විවිද චොදනා තිබ්බට එකෙක් හිරේ යනවද මොන ආන්ඩුව තිබ්බත්.දවසකට දෙක්කට හිරේ ගියත් ඒ දවස් දෙක තුන full සැපේ ඉන්ඩ චාන්ස් එක ඒ වෙලාවෙ තියෙන ආන්ඩුවෙන් හදල දෙනව
View attachment 110239

