මලික් සර්ගේ කුක්කා දැක්කද?

wiky123

Well-known member
  • Oct 19, 2013
    1,990
    4,082
    113
    1611162957161.png
     
    Fire1994

    Well-known member
  • May 6, 2018
    1,082
    2,227
    113
    ඉතින් බන් අනුරයයි මහින්දයයි ඔහොම ඉන්න ඵොටෝ ඇති ඕනෙ තරම්.රනිලයි මහින්දයි ඉන්න ඒවත් ඇති ඕනෙ තරම්.ඕකෙ පුදුම වෙන්ඩ තරම් දෙයක් තියේ ද? .ඔය ඔක්කොම එක පවුලේ සහෝදරයො වගේ.පිටට පේන්ඩ විතරයි රන්ඩු.උන්ගෙ ප්‍රශ්න වලදි එකිනෙකාට උදව් කර ගන්නව.ඒකනෙ ඔය හැම එකෙක් ටම විවිද චොදනා තිබ්බට එකෙක් හිරේ යනවද මොන ආන්ඩුව තිබ්බත්.දවසකට දෙක්කට හිරේ ගියත් ඒ දවස් දෙක තුන full සැපේ ඉන්ඩ චාන්ස් එක ඒ වෙලාවෙ තියෙන ආන්ඩුවෙන් හදල දෙනව

    unnamed.jpg
     
    wiky123

    Well-known member
  • Oct 19, 2013
    1,990
    4,082
    113
    මම ත්‍රෙඩ් එක දැම්මේ මලික් සර්ගේ කුක්කා දැක්කද කියලා, එකෙක්වත් මලික්ගේ කුක්කා පේන්න නෑනේ කියන්නේ නැතුව හැම එකාම අනුර කුමාර මහින්ද එක්ක ඉන්න ෆොටෝ දාලා. ඒ කියන්නේ නොකිව්වට උඹලගේ හිත දන්නවා අනුරයා මලික්ගේ කුක්කා කියලා. 😅😂🤣
     
    ewijesekara

    Well-known member
  • Mar 10, 2017
    4,145
    7,151
    113
    Back Bay-Beacon Hill, Boston
    ඉතින් බන් අනුරයයි මහින්දයයි ඔහොම ඉන්න ඵොටෝ ඇති ඕනෙ තරම්.රනිලයි මහින්දයි ඉන්න ඒවත් ඇති ඕනෙ තරම්.ඕකෙ පුදුම වෙන්ඩ තරම් දෙයක් තියේ ද? .ඔය ඔක්කොම එක පවුලේ සහෝදරයො වගේ.පිටට පේන්ඩ විතරයි රන්ඩු.උන්ගෙ ප්‍රශ්න වලදි එකිනෙකාට උදව් කර ගන්නව.ඒකනෙ ඔය හැම එකෙක් ටම විවිද චොදනා තිබ්බට එකෙක් හිරේ යනවද මොන ආන්ඩුව තිබ්බත්.දවසකට දෙක්කට හිරේ ගියත් ඒ දවස් දෙක තුන full සැපේ ඉන්ඩ චාන්ස් එක ඒ වෙලාවෙ තියෙන ආන්ඩුවෙන් හදල දෙනව

    View attachment 110239
    ඔහොම එක පාරම ලිඳේ දාන්ඩ එපා බං. ගොනෙක් වුනත් සතෙක් නේ. ඌ පුන්නක්කු බීලා මැදමූලනේ තණකොල කාලා පොඩ්ඩක් සූර් වුනාම ඔය වගේ සිඟිති ආතල් ගන්නවා. ඌට උගේ ආතල් එක ගන්න දියං. පවුනේ බං. අහිසක තණකොල කන සතෙක් නේ. :lol::lol: