කෙහෙලිය සර්

Cypress

Well-known member
  • Jul 22, 2021
    16,075
    27,481
    113
    කෙහෙලිය සර්ගේ නඩුව මොකක්ද උනේ.කෙහෙලිය සර් හිරේට යන්නේ නෑ නේද දඩ මුදලක් විතරද ගෙවන්න තියෙන්නේ.දන්න කෙනෙක් කියන්න
    දන්නේ නෑ . පොඩ්ඩක් ඉවසලා ඉඳපන් හුත්තරීතර තාක්සනික දෝසේ එනකන්. 😂 🤌 🤌
     
    • Haha
    Reactions: Hrithik_Roshan

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,242
    36,293
    113
    කෑගල්ල
    කෙහෙලිය නිර්දෝෂී ඔහුව නොදොස් කොට නිදහස් කරනු ☝️
    ඌ කොහොමත් එහෙම තමා, ඕකුන් ගෙවන දඩයක් නෑ. :lol: :lol:

    බයියෝ දැන් ඌ පස්සේ පන්නන්නේ නෑ. ජෙප්පොන්ට කොහොමත් ඔවා හොයන්න වෙලාවක් නෑ. එකනිසා ඔය නඩු වලට වෙච්ච දෙයක් නැති වෙනවා.
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,270
    49,622
    113
    සේදවත්ත
    ඌ කොහොමත් එහෙම තමා, ඕකුන් ගෙවන දඩයක් නෑ. :lol: :lol:

    බයියෝ දැන් ඌ පස්සේ පන්නන්නේ නෑ. ජෙප්පොන්ට කොහොමත් ඔවා හොයන්න වෙලාවක් නෑ. එකනිසා ඔය නඩු වලට වෙච්ච දෙයක් නැති වෙනවා.
    මහින්දානන්ද වගේ දායිද දන් නෑ
    හෙනම ගහනව මුන්ට දැම්මොත් නම් 👺
     

    Hrithik_Roshan

    Well-known member
  • May 21, 2025
    4,221
    5,603
    113
    මූව එල්ලුන්ගස් ඇරල බාල බේත්වලින් මැරිච්ච මිනිස්සුන්ට යුක්තිය ඉටුකරයි කියල හිතල ඡන්දේ දීපු උන්ට මොනව හිතෙනව ඇත්ද
     
    • Like
    Reactions: Honey Bunch

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,668
    1
    57,777
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහජනක එන්නත් (Immunoglobulin) පිළිබඳ පළමු නඩුවේදී කෙහෙළිය රඹුක්වැල්ල මහතාට සිරදඬුවමක් නියම නොවී රුපියල් මිලියන 75ක වන්දියක් පමණක් නියම වීමට ප්‍රධාන හේතුව වන්නේ එම තීන්දුව ලබා දුන්නේ ශ්‍රේෂ්ඨාධිකරණය විසින් මූලික අයිතිවාසිකම් (Fundamental Rights - FR) පෙත්සමකට අදාළව වීමයි.

    මෙහි නීතිමය පසුබිම සරලව මෙසේය:

    1. සිවිල් නඩුවක් හා සමාන ස්වභාවය: ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ විභාග වන මූලික අයිතිවාසිකම් නඩුවකදී සිදු කරන්නේ පුද්ගලයෙකුගේ අයිතිවාසිකම් රජය හෝ රජයේ නිලධාරීන් අතින් උල්ලංඝනය වී ඇත්දැයි බැලීමයි. එහිදී වැරදිකරුවන්ට සිරදඬුවම් නියම කිරීමේ බලයක් ශ්‍රේෂ්ඨාධිකරණයට නැත. ඒ වෙනුවට කළ හැක්කේ වින්දිතයන්ට සහ රජයට සිදු වූ හානිය වෙනුවෙන් වන්දි (Compensation) නියම කිරීම පමණි.
    2. අපරාධ නඩුව තවමත් විභාග වෙමින් පවතී: සිරදඬුවම් නියම කළ හැක්කේ මහාධිකරණයේ හෝ මහේස්ත්‍රාත් අධිකරණයේ විභාග වන අපරාධ නඩුවකින් (Criminal Case) පමණි. කෙහෙළිය රඹුක්වැල්ල මහතාට එරෙහිව බාල එන්නත් සිද්ධිය සම්බන්ධයෙන් වන අපරාධ නඩුව (වංචාව, අල්ලස සහ කුමන්ත්‍රණය යන චෝදනා යටතේ) තවමත් මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණයේ සහ මහාධිකරණයේ විභාග වෙමින් පවතී.
    3. විශේෂිත නියෝගය: මෙම මූලික අයිතිවාසිකම් තීන්දුවේදී ශ්‍රේෂ්ඨාධිකරණය සඳහන් කළේ අමාත්‍යවරයා ඇතුළු පිරිස මහජන සෞඛ්‍යය අනතුරේ හෙළමින් කටයුතු කර ඇති බවයි. රුපියල් මිලියන 75ක දැවැන්ත වන්දියක් නියම කළේ එම වරදේ බරපතලකම සලකා බැලීමෙනි.
    සාරාංශයක් ලෙස: දැනට නියම වී ඇත්තේ මූලික අයිතිවාසිකම් කඩ කිරීම වෙනුවෙන් වූ වන්දි මුදලක් පමණි. ඔහුට සිරදඬුවමක් ලැබෙන්නේද නැද්ද යන්න තීරණය වන්නේ දැනට විභාග වෙමින් පවතින අපරාධ නඩුවේ අවසන් තීන්දුව අනුවය. එම නඩුවෙන් වරදකරු වුවහොත් ඔහුට සිරදඬුවම් විඳීමට සිදු වනු ඇත.
     

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,242
    36,293
    113
    කෑගල්ල
    මහින්දානන්ද වගේ දායිද දන් නෑ
    හෙනම ගහනව මුන්ට දැම්මොත් නම් 👺
    ඇයි උබටත් අල්ලස් ගෙවලා තියනවා ද? :lol: :lol:


    Keheliya Rambukwella’s various arrests have resulted in significant periods in remand custody before being granted bail.
    Substandard Immunoglobulin Case (2024):
    Arrested: February 2, 2024.
    Duration: He spent 7 to 8 months in remand custody.
    Release: Granted bail by the Maligakanda Magistrate’s Court on September 11, 2024, citing severe mental stress and health issues.
     

    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,879
    21,413
    113
    ඌ කොහොමත් එහෙම තමා, ඕකුන් ගෙවන දඩයක් නෑ. :lol: :lol:

    බයියෝ දැන් ඌ පස්සේ පන්නන්නේ නෑ. ජෙප්පොන්ට කොහොමත් ඔවා හොයන්න වෙලාවක් නෑ. එකනිසා ඔය නඩු වලට වෙච්ච දෙයක් නැති වෙනවා.
    ඩෝබින්ට රෙවෙන Threads 🤭 🤭
     

    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    17,255
    26,708
    113
    Kandy
    මූව එල්ලුන්ගස් ඇරල බාල බේත්වලින් මැරිච්ච මිනිස්සුන්ට යුක්තිය ඉටුකරයි කියල හිතල ඡන්දේ දීපු උන්ට මොනව හිතෙනව ඇත්ද
    මට හිතුනෙත් ඒ ටික මිත්‍රයා.මුන් පරම්පරා හත අටකට හොරා කාලා ඇති ඒකෙන් දඩ මුදලක් ගෙවන එක සුලු දෙයක්

    ඌ කොහොමත් එහෙම තමා, ඕකුන් ගෙවන දඩයක් නෑ. :lol: :lol:

    බයියෝ දැන් ඌ පස්සේ පන්නන්නේ නෑ. ජෙප්පොන්ට කොහොමත් ඔවා හොයන්න වෙලාවක් නෑ. එකනිසා ඔය නඩු වලට වෙච්ච දෙයක් නැති වෙනවා.
    කබ්‍රාලුත් වන්දි ගෙවන්න පොරොන්දු උනා නේද ගෙව්වද කියලා දන්න කෙනෙක් ඉන්න්වද
    ------ Post added on Mar 28, 2026 at 8:40 PM
     

    SimMaster

    Well-known member
  • Dec 16, 2015
    9,849
    13,065
    113
    රෝදපුටුවෙන් ඇවිත් කකුල් දෙකෙන් ඇවිදන් ගිහින් වාහනේට නැග්ග ස' නේද මේ? 🥴