මලික් සර්ගේ කුක්කා දැක්කද?

castellain

Well-known member
  • Jan 24, 2010
    5,703
    14,385
    113
    ධනපති පංතියට එරෙහිව මළගෙයකදී සිනාසෙන La kukkas
    02DC9A0A-D736-461F-9AD2-7B511F3B0DE5.jpeg
     
    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,497
    22,159
    113
    මම ත්‍රෙඩ් එක දැම්මේ මලික් සර්ගේ කුක්කා දැක්කද කියලා, එකෙක්වත් මලික්ගේ කුක්කා පේන්න නෑනේ කියන්නේ නැතුව හැම එකාම අනුර කුමාර මහින්ද එක්ක ඉන්න ෆොටෝ දාලා. ඒ කියන්නේ නොකිව්වට උඹලගේ හිත දන්නවා අනුරයා මලික්ගේ කුක්කා කියලා. 😅😂🤣
    අලි වැඩේ මනුස්සයෙක්ට ලං වෙලා කථා කරන්නත් බෑ ඩීල් කාරයෝ, කුක්කෝ‍... උඹල වගේ උන් තමා ගමේ ඉන්න කෙල්ලෙක් ඒ කෙල්ල අඳුනන නෑදෑ කොල්ලෙක් කථා කර කර හිටියත් උන් රූම් ගියා කියල වටේටම කිය කිය යන්නේ..අමු චීත්ත බයි ඩයල් ඵකක් උඹ:D
     
    helplesser

    Well-known member
  • Nov 20, 2017
    18,090
    27,750
    113
    36
    Mirihana
    alis.alberta.ca
    ධනපති පංතියට එරෙහිව මළගෙයකදී සිනාසෙන La kukkas
    View attachment 110247

    මල ගෙයක් උනාම අඩන්න එකෙක් නැත්තම් මෙන්න මුව හයර් එකට ගනින්.
    මු මලගෙයකට ගියාම එනකම් අඩ අඩලු ඉන්නේ :D
     
    wiky123

    Well-known member
  • Oct 19, 2013
    1,990
    4,082
    113
    අලි වැඩේ මනුස්සයෙක්ට ලං වෙලා කථා කරන්නත් බෑ ඩීල් කාරයෝ, කුක්කෝ‍... උඹල වගේ උන් තමා ගමේ ඉන්න කෙල්ලෙක් ඒ කෙල්ල අඳුනන නෑදෑ කොල්ලෙක් කථා කර කර හිටියත් උන් රූම් ගියා කියල වටේටම කිය කිය යන්නේ..අමු චීත්ත බයි ඩයල් ඵකක් උඹ:D
    ආ......... අනුරයා ලංවෙලා කතා කරනවා විතරයි, අදහස් අතින් ඒ දෙන්නා මොන තරම් වෙනස්ද? අනුරයා යටින් මයිත්‍රිට කැම්පේන් කරේ, අනුරයා මහින්දගේ ජන්ගියේ ඉඳන් බොරු කියව කියව ඇවිදින්නේ, රත්තරන් අස්සෝ, ලම්බෝර්ගිනි 21, පොර්ට් සිටිය පුරවලා ලංකාවේ ගල් නැතිවෙන ඒවා, රතුපස්වල මිනිස්සු අවුස්සපුවා, කටුනායක මිනිස්සු අවුස්සපුවා මිනී විකුනලා ඒවා උඩින් ඡන්ද එකතු කරපුවා. රන්ජගේ හඬපට ඔක්කොම ඇත්ත හැබැයි ජෙප්පෝ ගැන මලික් බලාගනී කිව්ව කෑල්ල විතරක් බොරු.
    උඹලා තමයි යකෝ ඔය බේගල් කෙලින, රටේ ලොකු සමාගම් අස්සේ වෘත්තීය සමිති හදල උන්ගෙන් කප්පම් ගන්න මේ වගේ එවුන්ගේ පස්ස ලෙවකන්නේ. JVP එකට කොහෙන්ද බිලියන 11ක් සල්ලි? මොකෝ කැම්පස් කුක්කලා කැට හොල්ලලද? ඔකේ ඉන්න මහා එවුන්ගේ පවුල්වල එවුන් මොන තරම් පොහොසත්ද කියලා හොයලා බලපන්. මුන්ගෙන් ඇහුවම උන් ෂර්ට් එකක් අවසානෙට අරන් තියෙන්නේ 1980දි. 😅 මේවා විස්වාස කරන හරක් ඉන්නවනේ යකෝ 🤣
     
    අනේ බයිසන්..ඵතකොට මහින්ද උපාසකයද?ගෝඨ උපාසකයද?අනුර වගේම තමා උනුත්..100% හරි උන් මේ ලෝකේ නෑ..මහින්දල කියපු බොරු ගෝඨ ල කියපු බොරු හොඳද?බලය ගන්න බලය තියාගන්න රාජපක්ෂ කාරයො කරපු දේවල් වලට කවද හරි උන් මැරෙන්නෙ විඳවලා..බොරු නම් බලපන්..
     
    • Haha
    Reactions: Identity