කොහොමද ඒක 2

Edward Kenway

Well-known member
  • Jan 8, 2015
    12,569
    14,157
    113
    Bread and butter of an attention whore

    අඩෝ spoiler ටැග් එක පට්ට

    හුකහන් කැරයා ටෙස්ට්

    දේශීය වෛද්‍ය ක්‍රමයෙදි ජ්වර ගණයට වැටෙන ලෙඩක් තමා කොරෝනා - මහ ලොකු දෙයක් නෙවෙයි - හරි සුළු ලෙඩක්. ඒක මහ ලොකු දෙයක් වෙලා තියෙන්නේ ඩොකාලාගේ ඔය තියෙන වෘත්තිමය නොහැකියාව හිංදයි - ඒක වහගන්න තමා ඔය කොරෝනා කොරෝනා කිය කිය ගොබෙල්ස් තියරිය දාගෙන මතුරන්නේ - එතකොට ඒ වැඩේ හරිද ?

    එතකොට virus කියල දෙයක් නැද්ද? කොරෝන කියන්නේ සෙලවෙන මනසටද :P
     
    • Like
    Reactions: Hyaenidae
  • Apr 15, 2014
    5,817
    4,928
    113
    ඔයානෙ ඉතින් ඇමතිලා කළා නං ඇත්ත තමා කියල පාහලා ගත්තේ
    මේ ඇමති වතුර කළ විසිකෙරුවේ නෑනේ - මේ වෙද මහත්තයාගෙන් ප්‍රතිකාර අරගෙන සුව වුණ කොරෝනා රෝගීන්ගේ තොරතුරු තහවුරු කරගෙන - ඒ කරපු සේවයට කෘතගුණ දක්වන්න නේ ගිහින් තියෙන්නේ. ඒකයි අර තකතීරු වැඩෙයි ගැලපෙන්නෙ කොහොමද ?
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,829
    2
    54,484

    ඉතින් අර ඇමතිලත් ඒලියන්ත වයිට් කුංඩලීනී බලයෙං සුව කරපු කොරෝනා රෝගීන්ගේ තොරතුරු තහවුරු කරගෙන - ඒ මහානුභාව සම්පන්න වැඩේ ග්ලෝබල් ස්කේල් එකකින් කරන්න නේ ගිහින් තියෙන්නේ. 8-)
     
  • Apr 15, 2014
    5,817
    4,928
    113
    ඉතින් අර ඇමතිලත් ඒලියන්ත වයිට් කුංඩලීනී බලයෙං සුව කරපු කොරෝනා රෝගීන්ගේ තොරතුරු තහවුරු කරගෙන - ඒ මහානුභාව සම්පන්න වැඩේ ග්ලෝබල් ස්කේල් එකකින් කරන්න නේ ගිහින් තියෙන්නේ. 8-)
    දැන් ඔය කෙරිලා තියෙන්නේ :D - අර වෙද මහත්තයාගේ වෙදකමෙන් නම් global scale වල වැඩ කොරන්න බෑ - නමුත් ලංකාවෙන් කොරෝනා නැති කොරල දාන්න පුළුවන්.
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,829
    2
    54,484
    113
    දැන් ඔය කෙරිලා තියෙන්නේ :D - අර වෙද මහත්තයාගේ වෙදකමෙන් නම් global scale වල වැඩ කොරන්න බෑ - නමුත් ලංකාවෙන් කොරෝනා නැති කොරල දාන්න පුළුවන්.

    ඔව් ආයුර්වේද බල මහිමෙන් ලංකාවෙන් කොරෝනා නැති කොරපු විදිහටම කෙරුණා :yes:
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,829
    2
    54,484
    113
    මොකෑ ඒ හරුපේ ?

    බටහිර වෙදකමින් සාර්ථක පිළියමක් හොයාගන්නකං ආයුර්වේදෙන්, කුංඩලීනී බලයෙන්, රොඩී දැහැනෙන් කොරෝනා අතුගාල දාන දවස - අද නොවේ හෙට.

    අද කරන්නෙ බටහිර වෙදකමට බණින ගමන් තමන්ගෙ වෙදකම / අද්භූත බලය වර්ණනා කරගන්න එක විතරයි.

    බටහිර වෙදකමින් ලෙඩේට මොකක්හරි විසඳුමක් දෙනකං ම ආයුර්වේදෙන්, කුංඩලීනී බලයෙන්, රොඩී දැහැනෙන් කෙරෙන්නේ ඔච්චරයි. ඔය තුනෙන් එකකින් හරි බටහිර වෙදකම නොවන වෙන මොහොකින් හරි ලෝකෙන් කොරෝනා නැතිකරල පෙන්නුවොත් එදාට මේක කෝට් කරල මට ඉජුක් ඉජුක් කියහන් :lol:
     
  • Apr 15, 2014
    5,817
    4,928
    113
    බටහිර වෙදකමින් සාර්ථක පිළියමක් හොයාගන්නකං ආයුර්වේදෙන්, කුංඩලීනී බලයෙන්, රොඩී දැහැනෙන් කොරෝනා අතුගාල දාන දවස - අද නොවේ හෙට.
    ඩෙංගු වගේ තමා - අවුරුදු 100ක් දැඟලුවත් සාර්ථක තියා අසාර්ථක පිළියමක් වත් හොයන්න හම්බ වෙන්නෙ නෑ - මොකද මේ වසංගතයේ රෝග නිධානය ඔය හැමෝම හිතන් ඉන්න එක නොවන නිසා.
    අද කරන්නෙ බටහිර වෙදකමට බණින ගමන් තමන්ගෙ වෙදකම / අද්භූත බලය වර්ණනා කරගන්න එක විතරයි.

    දොස්තරකමට බණින්නේ සාධාරණ කරුණු මත නේ - නින්දා අපහාස නෙවෙයි නේ - ඉතිං ඒකෙ වැරැද්දක් නෑනේ.

    බටහිර වෙදකමින් ලෙඩේට මොකක්හරි විසඳුමක් දෙනකං ම ආයුර්වේදෙන්, කුංඩලීනී බලයෙන්, රොඩී දැහැනෙන් කෙරෙන්නේ ඔච්චරයි. ඔය තුනෙන් එකකින් හරි බටහිර වෙදකම නොවන වෙන මොහොකින් හරි ලෝකෙන් කොරෝනා නැතිකරල පෙන්නුවොත් එදාට මේක කෝට් කරල මට ඉජුක් ඉජුක් කියහන් :lol:
    බටහිර වෙදකමක් කියල නෑ - ඒකට කියන්නේ දොස්තරකම කියලා - ඒකට ප්‍රතිවිරුද්ධ අර්ථයයි වෙදකම කියන වචනයේ ගැබ් වෙලා තියෙන්නේ.
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,148
    99,748
    113
    ඩෙංගු වගේ තමා - අවුරුදු 100ක් දැඟලුවත් සාර්ථක තියා අසාර්ථක පිළියමක් වත් හොයන්න හම්බ වෙන්නෙ නෑ - මොකද මේ වසංගතයේ රෝග නිධානය ඔය හැමෝම හිතන් ඉන්න එක නොවන නිසා.
    දොස්තරකමට බණින්නේ සාධාරණ කරුණු මත නේ - නින්දා අපහාස නෙවෙයි නේ - ඉතිං ඒකෙ වැරැද්දක් නෑනේ.
    බටහිර වෙදකමක් කියල නෑ - ඒකට කියන්නේ දොස්තරකම කියලා - ඒකට ප්‍රතිවිරුද්ධ අර්ථයයි වෙදකම කියන වචනයේ ගැබ් වෙලා තියෙන්නේ.
    උබ වෙද මහත්තයෙක් නන් නෙවෙයි ශුවර් එකටම. එක්කො පන්සලේ ඇබිත්තය වගේ වෙද මහත්තයෙක් ලග ඉදගෙන එහෙන් මෙහෙන් කෑලි ටිකක් අහුලගෙන දැන් බණ කියනව. නැත්තන් ඉතින් Attention whore කෙනෙක් නෙට් එකේ තියෙන කෑලි අහුලගෙන ඉමේජ් එකක් හදාගන්න හදන.
     
    • Like
    Reactions: johnyh
  • Apr 15, 2014
    5,817
    4,928
    113
    උබ වෙද මහත්තයෙක් නන් නෙවෙයි ශුවර් එකටම. එක්කො පන්සලේ ඇබිත්තය වගේ වෙද මහත්තයෙක් ලග ඉදගෙන එහෙන් මෙහෙන් කෑලි ටිකක් අහුලගෙන දැන් බණ කියනව. නැත්තන් ඉතින් Attention whore කෙනෙක් නෙට් එකේ තියෙන කෑලි අහුලගෙන ඉමේජ් එකක් හදාගන්න හදන.
    අදාළ නෑනේ :D
     
    • Love
    Reactions: Elakiri Appachchi