මම උඹ අපි ගෝඨට දෙන්න ඕන ඇයි....

dhanuka1990

Well-known member
  • Feb 4, 2018
    2,184
    1,200
    113
    මම උඹ අපි ගෝඨට දෙන්න ඕන ඇයි....

    මම උඹ අපි ගෝඨට දෙන්න ඕන ඇයි....

    ගෝඨ කියන්නේ ලංකාවේ අපිට සියලූ දේ ම දෙන ඉන්ද්‍රජාලිකයෙක් නොවනු ඇත.... කියන තරම් ගෝඨ වැඩක් නොකරන්නට ද ඉඩ ඇත.... ගෝඨ තවත් එක් දේශපාලන චරිතයක් ද වනු ඇත....

    එහෙනම් ඇයි ගෝඨට කඬේ යන්නේ....???????

    නැත.... අප ගෝඨට කඬේ යන්නේ නැත.... අපි කරනුයේ පිළිලයක් වූ මතවාදයක් මේ පොළවෙන් උදුරා දමා නව මතවාදයක් මේ පොළවේ රෝපණය කිරීමය....

    මොකක්ද ඔය කියන මතවාදය....????

    සජිත් දිනයි.... ඌට දෙමළ මුස්ලිම් එවුන්ගේ චන්ද තියෙනවා.... සිංහලය 50 ට 50 බෙදෙනවා ඒ නිසා සජිය දිනුම්.... ඔව් එදා මෙදා තුර මේ පොළවේ වල් බිහි වූවා සේ ව්‍යාප්ත වෙලා තියෙන මතවාදය තමයි ඒක... කෙටියෙන් කියනවා නම් ‘‘සිංහලය බෙදෙනවා - අනෙක් එවුන් එක රොත්තකට එක පැත්තකට’’

    ඉතිං.... කිලෝ ගණන් සිංහලයගේ පරමාධිපත්‍ය බලය අරික්කාලක් වූ සුලු චන්දවලට බාල්දු වෙනවා....

    ඒකයි මම කිව්වේ මේක සජිත් - ගෝඨ අතර තරගයක් නෙවෙයි.... මතවාද දෙකක් අතර තරගයක් කියලා...

    සිංහල එවුන් (බෞද්ධ හෝ කතෝලික වේවා* එක පැත්තකට එක අරමුණකට ගාල් වෙන්න කාලේ ඇවිල්ලා.... සිංහලයට කෙලවලා සිංහලයට පස්ස පැත්ත පෙන්නලා මේ රටේ ආණ්ඩු හදන්න බෑ කියන එක පෙන්නන දවස ඇවිල්ලා.... සජියට මේ පාර කෙලවල දැම්මම ඇතිවන අලූත් මතවාදය මොකක්ද....???

    ‘‘සජියට දෙමළයි මරක්කලයයි සපෝට් කළාට සිංහලයා සපෝට් කළේ නෑ.... ඒ හින්ද ඌට රටේ ජනාධිපතිවෙන්න බැරි වුණා.... ’’ කොහොමද ඒක... එතනින් පස්සේ මොකක් වෙයිද...???

    ඔය දැන් සිංහලයට එළිපිට කෝචෝක් කරන එවුන් රහසේ කතා කරන්න පටන් ගනියි.... සිංහලයට කෙළවල බෑ.... ඌව තරහ කරගත්තොත් බඩු බනිස් කියලා... එතකොට අලූත් මතවාදයක් හැදෙයි.... දේශාපාලන හැතිකරේ අලූතින් හිතන්න පටන් ගනියි.... සිංහලයට කෙණහිලි කරන එක, අපගේ සංස්කෘතිය අභිමානය අමු අමුවේ විනාශ කරන දේවල්වලින් ඈත් වෙයි....

    ‘‘ඔය සුලූ ජාතිකයින්ගේ චන්ද නැතිවට ආණ්ඩු හදන්න පුලූවන් වුණාට සිංහලයගේ චන්ද නැත්තං ආණ්ඩු හදන්න බෑ’’

    ඕන්න එතකොට අර කිලෝ එකේ පරමාධිපත්‍යයට නිසි තැන ලැබෙනවා... අරික්කාල, තුන්කාල ගැලවිලා යනවා....

    වැරදිලාවත් සජිය දිනුවොත්.... දේශපාලකය කියනවා ‘‘දැක්කනේ අපි මරක්කලයි දෙමලයි තරහ කරගෙන බෑ.... උන් ඉල්ලන දේ දීලා අපි උන්ගේ චන්ද ටික රැුකගන්න ඕන.... සිංහල එවුන් ඕන දෙයක් සතියෙන් අමතක කරනවා... චන්දයක් ළං වෙන කොට ජොබ් කට්ටක්, සිමෙන්ති කොට්ටක්, වැසිකිළ කටක්, බත් පාර්සලයක්, බෝතලයක් දීලා උන්ව ෂේප් කරගන්න පුලූවන්....’’ එතකොට සිංහල උඹලට හිතෙන්නේ මොකක්ද...? පුක හපාගෙන මැරෙන්න හිතෙන්නේ නැද්ද...???

    ඒකයි මහා සංඝරත්නයත්, රටට ආදරේ අතිශය බහුතරයක් මේ තීරණාත්මක අවස්ථාවක්, අන්තිම අවස්ථාවක් කියල කියන්නේ.... ආයේ නෝ චාන්ස්.... අපි අපේ රටේ අවතැන් වෙන තැනට වැඬේ සිද්දවෙන එක නියතයි....

    මතක තියා ගන්න..... මේක පුද්ගලයින් දෙදෙනෙක් අතර තරගයක් නෙවෙයි... මතවාද දෙකක් අතර තරගයක්.... ඔව් අලූත් මතවාදයක් බීජයක් ලෙස රෝපණය කරන අවස්ථාවක්.... ඒක රූස්ස ගහක් විදියට හැදිල සිංහලයට අභිමානයෙන් කෙළින් හිටගන්න පුලූවන් හෙවණක් හදල දෙයි.... එච්චරයි.... දවසක මැරිල යන දවසට හරි අපි ඒ අභිමානයේ පුුරෝගාමින් කියල සතුටු වෙන්න පුලූවන් වෙයි...
    Bump
     

    Anatha sinhalu

    Well-known member
  • Jul 10, 2019
    6,496
    13,729
    113
    ඇයි එන්නද ?
    IRBn5Pu.png
     

    Anatha sinhalu

    Well-known member
  • Jul 10, 2019
    6,496
    13,729
    113
    ඇයි එන්නද ?
    මතක තියා ගන්න..... මේක පුද්ගලයින් දෙදෙනෙක් අතර තරගයක් නෙවෙයි... මතවාද දෙකක් අතර තරගයක්.... ඔව් අලූත් මතවාදයක් බීජයක් ලෙස රෝපණය කරන අවස්ථාවක්.... ඒක රූස්ස ගහක් විදියට හැදිල සිංහලයට අභිමානයෙන් කෙළින් හිටගන්න පුලූවන් හෙවණක් හදල දෙයි.... එච්චරයි.... දවසක මැරිල යන දවසට හරි අපි ඒ අභිමානයේ පුුරෝගාමින් කියල සතුටු වෙන්න පුලූවන් වෙයි...

    මේ ඔබේ රචනා වාරයයි :lol::lol:

    Uy66Mf0.png
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,554
    98,519
    113

    ඒක තමා කරන්න හදන්නෙ මුලින් ලන්කාවෙ වරාය ඉන්දියාවට විකුණල පස්සෙ ගන්න හදන්නෙ ඉන්දියාවෙ වරාය.

    ඉපොන්ස්ලනෙ ඉන්නෙ උපදෙස් දෙන්න.
     

    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,571
    3,668
    113
    තොණ්ඩුලන්තය
    දැන් සතුටුද ඔබතුමාට

    පැහැදිලිවම.... මේ වෙන කොට සජ්ජගේ පාලනය තිබ්බනං අටලුගම කෙළ ගහපු එකා එළියේ.. ඒ වෙනුවට පීඑච්අයිලා හිරේ...
     

    shan4djfun

    Well-known member
  • Jun 18, 2007
    13,868
    4,476
    113
    පැහැදිලිවම.... මේ වෙන කොට සජ්ජගේ පාලනය තිබ්බනං අටලුගම කෙළ ගහපු එකා එළියේ.. ඒ වෙනුවට පීඑච්අයිලා හිරේ...
    :no: SF, SF , SF
     

    AshenTM

    Well-known member
  • Mar 7, 2009
    1,909
    995
    113
    Kurunegala
    මොකුත් කියන්න එපා බන්. ඉතා කුඩා මොළයක් තියන බයි පැටවුන්ගේ හිත රිදෙයි.
     
    • Haha
    Reactions: rockmon

    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    17,023
    26,461
    113
    Kandy
    පැහැදිලිවම.... මේ වෙන කොට සජ්ජගේ පාලනය තිබ්බනං අටලුගම කෙළ ගහපු එකා එළියේ.. ඒ වෙනුවට පීඑච්අයිලා හිරේ...
    ඕක මොකක්ද ස්බරි සර් පාස්කු ප්‍රහාරයේ බෝම්බ හදපු පැක්ටරියේ දහ දෙනාම එලියට දැම්මේ මුත් ටික දවසකින් එලියේ තමා
     

    Similar threads